ඕපන් පේපර් තියෙන වාහනයක් රෙජිස්ටර් කරගන්නකොට ඉදිරිපත් කරන්න ඕන
පරණ අයිතිකරුගේ නමට තියෙන පොතයි, එයා අත්සන් කරපු MT6 එකයි, පරණ අයිතිකරුගේ ID කොපි එකකුයි විතරද?
පරණ අයිතිකරුගෙන් ලියුමක් ඕනද?
තව වෙන අවශ්‍ය දේවල් මොනවද?
සාමාන්‍ය ට්‍රාන්ස්ෆර් එකකට මේ දවස් වල කියක් ගන්නවද?
මේ දේවල් දන්නා කෙනෙක් කියන්න ළමයි