1. W

    Final Thought A36

    Sala එකේ මේක තියෙනවා 3990 යි, 20W https://sala.lk/product/20w-2-port-pd-gan-charger/
  2. W

    Fiber Unlimited Flash 10

    Fibre Unlimited Flash 10 final bill is 5990 X 1.235 = 7397.65
  3. W

    බොක්කෙන්ම ලව් කරන කොල්ලෙක් 😍😍😍

    ලව් එක කෙල උනාම HANSI ඉස්සරහින් MA කියලා ගහගන්න තමයි තියෙන්නේ :ROFLMAO:
  4. W

    Andoird Call කෝල් Record කරන්න බැයිද?

    Samsung වල නම් මුකුත් ඇප් නොදා නිකන්ම ඔප්ෂන් එක එනවා නේද?
  5. W

    Fibre Router Help!

    උන්ට අදාළ පැත්තෙන් 1212 ට බ්රේක් ඩවුන් කම්ප්ලේන් යනවා කියන්නේ උන් හරියට වැඩ කරන්නේ නෑ කියන එකනේ, ඊට පස්සේ උඩින් ඉන්න උන් ඕකුන්ව වඩාගන්නවා ඇති, එකයි ඔය බයට ඔහොම කියනවා ඇත්තේ :ROFLMAO:
  6. W

    Fibre Router Help!

    උබ එහෙනම් 1212 ම කතා කරලා ඕකගේ පලු ඇරපන්, බල්ල වගේ ඇවිල්ලා වැඩේ කරලා දෙයි
  7. W

    මේ වගේ තැනක ජීවත් වෙන්න ලැබෙන එක ඇත්තටම වාසනාවක්ද ගුපියනේ ??

    කොලබ ඉදන් ගම් අස්සේ රිංගන්න එන උනුත් ඔහොම කියනවා, හැබැයි ගමක ඉන්න කිව්වොත් සතියයි උපරිම ඉන්නේ, ගම වල තියෙන සීමා සහිත පහසුකම් එක්ක ඔය ආතල් එක සතියෙන් ඉවරයි :ROFLMAO:
  8. W

    CEB BILL ISSUE - :(

    මටත් ඔය අත්දැකීම් තියෙනවා CEB, SLT එක්ක. ඊට පස්සේ දැන් කරන්නේ HNB ඇප් එකේ CEB, SLT වල acc නම්බර් සේව් කරලා ඇප් එකෙන් පේමන්ට් කරන එක. ඇප් එකෙන් ගිහින් අරුන්ට ලැබිලා නෑ කිව්වොත් බැංකුව ඉස්සරහට දාලා ගේම ඉල්ලන්න පුළුවන් :ROFLMAO:
  9. W

    Fibre Router Help!

    TP-link වගේ හොද බ්‍රෑන්ඩ් එකකින් ගිගාබිට් WAN පොර්ට් එකක් තියෙන 5Ghz wifi තියෙන රව්ටර් එකක් අරන් CAT6 කේබල් එකකින් රව්ටර් දෙක සම්බන්ධ කරලා ඒ දෙවෙනි රව්ටර් එකේ wifi පාවිච්චි කරන්න.
  10. W

    Cell tower help

    සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක්ට ලේසියෙන් බලන්න පුළුවන්, හැබැයි ඒ ඩේටා තුන්වන පාර්ශවයේ අයට දෙන්නේ නෑ.. උසාවි නියෝගයකින් වගේ තමයි ගන්න වෙන්නේ.
  11. W

    🌱තේ වගාවේ අවුරුදු කීයක් දළු කඩන්න පුලුවන්ද???🍵

    කඩන්න කිලෝ එකකට 60 ක් දෙන්න ඕන, පොහොර දාන්න ඕන, වල් පැල හැදුනොත් අයින් කරන්න වගේ නඩත්තු තියෙනවා. දැන් අද බින්දුවේ ඉදලා වත්තක් අරන් තේ දාලා අදායම් ගන්න හදනවා නම් ඒක ලාබ වැඩක් නෙමෙයි. ඒ යොදවන මුදල් වලින් ඊට වඩා හොද යෝජනා තියෙනවා කුරුදු කෝපි ගම්මිරිස් වැනිලා වගේ. අනික අපි නම් දහ දුක් විදිනවා කඩන්න...
  12. W

    🌱තේ වගාවේ අවුරුදු කීයක් දළු කඩන්න පුලුවන්ද???🍵

    මචං පැකට් පැල කියලා වර්ගයක් නෑ.. ඕනෑම කාන්ඩේක රිකිලි පැල පැකට් හෝ බිම් විදිහට හදන්න පුළුවන්. පැකට් පැල සහ බිම් පැල අපි නම් ඉස්සර අපේම වතු වලින් අතු අරන් අපිම පැල කරලා තමයි පැල ගත්තේ. ඒ නිසා අපි තවන් දැම්මේ බිම් තවාන් විදිහට. බිම් පැල ඉතින් ගලවපු දවසෙම හදන්න ඕන, පැකට් එකක් නැති නිසා තවානෙන්...
  13. W

    🌱තේ වගාවේ අවුරුදු කීයක් දළු කඩන්න පුලුවන්ද???🍵

    ඔව් වෙන්න ඇති, ඒක නිසා තමයි 2025 වගේ අලුත් ප්‍රබේධ හදුන්වලා දෙන්න ඇත්තේ ඔය කිව්වේ ඉතින් :ROFLMAO: ------ Post added on 1755507712
  14. W

    🌱තේ වගාවේ අවුරුදු කීයක් දළු කඩන්න පුලුවන්ද???🍵

    අපි පරම්පරාවෙන් තේ වතු කරනවා. දැනටත් අපේ පවුලේ හැමෝටම අවම තේ අක්කර 2ක් 3ක් තියෙනවා. ඒ අත්දැකීමෙන් කියන්නම්, ඉස්සර තිබුනා ඇට තේ කියලා ජාතියක්, ඒවගේ කාල සීමාවක් නෑ ඕන කාලයක් දළු ගන්න පුළුවන්. අපේ එක වත්තක තවම පොඩි ප්‍රමාණයක් ඇට තේ තියෙනවා ඉස්සර සීයා හිටවපුවා, ඒවාට දැන් වයස අවුරුදු 50 පැනල ඇති...
  15. W

    A/C karanna bari open area ekak cool wa thiyaganna widiyak?

    ඇතුලේ රත් උන වාතය උදකින් එලියට ගිහින් වෙන එළියේ තැනකින් වාතය ඇතුලට එන්න ෆ්ලෝ එකක් හදන්න ඕන. ඕක තමයි සරල තාක්ශනේ. ක්‍රමේ ඕක උනාට ගේ තියෙන පැත්ත, වටේ පිටේ තියෙන දේවල් එක්ක ඔය වැඩේ කරන විදිහ සරල හෝ සංකීර්ණ වෙන්න පුළුවන්
  16. W

    EV එළියෙන් Charge කළොත් petrol Vehicle එකකට වඩා පාඩුයිනෙ බන්

    දුර යන්න පෙට්‍රෝල්/ඩිසල් වාහනයක් තියාගෙන දෙවෙනි වාහනේ විදිහට EV එකක් තියාගන්න එක තමයි මම දකින හොදම දේ. තමන්ට දැනටමත් ලොකු සෝලා එකක් තියෙනවා නම් ඒකෙන් EV එක චාජ් කරගෙන ලග ගමන් ටික දුවන්න පුලුවන්නම් පට්ටම ලාබ වැඩක්
  17. W

    නාමල් උයන හාමුදුරුවන්ගේ අලුත් වන්ඩිය 😍😍😍

    හැම හාමුදුරුවොම අත ඇරලා හිටියා නම් අද වෙනකොට බුද්දගමක් නෑ මේකේ. අත හරිනවා කියන එක අල්ලගන්න ඕන හරි තැනින්.
  18. W

    ලංකාවෙ සුපිරි ඉන්ටර්නෙට් - 1

    ඩයලොග්ලා උන්ගේ ටවර් ටික ෆයිබර් වලින් කනෙක්ට් කරගෙන යනවා දැන්. මම දැක්කා ගම්පල නාවලපිටිය පැත්තෙන් හැටන් පැත්තට උන්ගේ ෆයිබර් එකක් ඇදලා තියෙනවා. එකෙන් සමහර ටවර් වලට ලයින් දීලා තියෙනවා දැක්කා. වෙන්න ඕන දේ නම් ඕක තමයි, ප්‍රධාන ටවර් ටික හරි ෆයිබර් වලින් ලින්ක් කරගන්න පුලුවන්නම් හොද ස්ටේබල් ස්පීඩ්...
  19. W

    නාමල් උයන හාමුදුරුවන්ගේ අලුත් වන්ඩිය 😍😍😍

    මුස්ලිම් මව්ලවිලා, ක්‍රිස්තියානි ෆාදර්ලා ඔහොම ඒවා ගත්තොත් ඒ ආගම් වල උන් සතුටු වෙනවා මිසක් රෙද්ද කරට ගන්නේ නෑ.. එකට අපේ සිංහල හිගන හැත්ත. මරු හැබැයි :ROFLMAO:
  20. W

    හර්ෂ හීන් නූලෙන් ඉන්දියාවයි අාණ්ඩුවයි කොටවයි..හර්ෂගේ කතාව ඉන්දියාවේ වයිරල් වෙයි. 🤬🤬👎

    ජෙප්පන්ට ඉංග්‍රීසි පුළුවන් උනානම් ඒ කාලේ දෙන්නේ ඉංග්‍රීසියෙන් :ROFLMAO:

    No contents