1. W

    පුන්චි බොරල්ලෙන් wife ගෙ iphone 11 එක බැග් එකෙන් අරන් බහින වෙලාවෙ. 2025- 08- 13 12.45 pm වගෙ

    "උබලගේ පුංචි මොකටද වයිෆ්ගේ ෆෝන් එක ගන්නේ ?" මට ඉස්සෙල්ලම ඔලුවට ගියේ එහෙම :ROFLMAO:
  2. W

    Shen Tharindu Exposed - Starlink ලංකාවේ ඔෆිසර් 😂

    මූ අගමැති කරමු, අනුරටම ගැලපෙන කයි බුවෙක් :ROFLMAO:
  3. W

    Dialog ZLT S50 4G+ Router

    අඩේ මරුනේ එහෙනම්
  4. W

    Dialog ZLT S50 4G+ Router

    ඕක රිවීව් කරන වීඩියෝ එකක තිබුනා ඕක ඩයලොග් HBB සිග්නල් නැති තැන් වලට මොබයිල් 4G සිංගල් වලින් වැඩ කරනවා කියලා (අන්ලොක් නොකර) ඒ කතාව ඇත්තද?
  5. W

    සම්පත් විශ්ව අලුත් කරලා නේ.

    user name & password දාපන් මොකක්ද අවුල බලන්න :ROFLMAO:
  6. W

    outdoor solar light help !

    අක්රා කියල බ්‍රෑන්ඩ් එකක් තියෙනවා, මම අද දැක්කා උන්ගේ 50W එකක් තියෙනවා 7000 වගේ වෙන්නේ. උන්ගේ අනිත් බල්බ් වලට අවුරුදු 2 ක් වොරන්ටි දෙනවා, ඒ නිසා ඒකටත් දෙනවා ඇති. 7000 ට අරන් අවුරුදු දෙකක් වැඩ කරනවා නම් ඇතිනේ බං
  7. W

    ඉංග්‍රීසි ප්‍රශ්නයක්

    මොකක්ම හරි අටමගලයක් කරලා ග්‍රමර් පැටන් ටික ඔලුවට් දාගනින්, වාක්‍ය 20 යි තියෙන්නේ
  8. W

    Questions ඔබ අනුර ජනාධිපතිවරයා තනතුරේ කටයුතු කරන ආකාරය අනුමත කරනවාද නැද්ද?

    පොර ජනාධිපති කියලා පොර දන්නෙත් නෑ මම හිතන්නේ :ROFLMAO:
  9. W

    Internet connection on 4G LTE FDD

    මේ ප්‍රශ්නෙට මොකක්ද හම්බුන විසදුම. TP-LINK TL-MR100 එකක් ගත්තද?
  10. W

    මේ GAS HOb වලින් කෝකද හොද ,

    ඔය ග්ලාස් එකට බයවෙන්න එපා බන්. ඔකේ තියෙන්නේ ටෙම්පර්ඩ් ග්ලාස් එකක් සාමාන්‍ය භාවිතා වලදී ඕකට වැටෙන ඒවගෙන් ඕක කැඩෙන්නේ නෑ..
  11. W

    UPS battery

    Prolink ගේ ලංකාවේ ඒජන්ට් සාලා එක Prolink ගන්නවා නම් උන්ගෙන් ගන්න
  12. W

    ග්‍රේරුගේ පුතා නිකිත බාලවයස්කාර දැරියක් දූශනය?

    ආණ්ඩුවට ඇඩෙන්න තනියම බස් ටිකක් ගෙනාවා විතරයි මෙන්න ඩෝබි නැගිටලා :ROFLMAO:
  13. W

    Samsung Fridge ගත්ත උන් වරෙල්ලා

    ඉස්සෙල්ල බලහන් ෆ්‍රිජ් එක ලෙවෙල්ද කියලා. උබට තේරෙන අව්ලක් නැත්නම් දවසක් වත් පරක්කු නොකර ගත්ත තැනට කෝල් කරලා වොරන්ටි ගැන අහපන්.
  14. W

    Samsung Fridge ගත්ත උන් වරෙල්ලා

    පුක තමයි. එතකොට iPhone එක ඉන්දියාවේ හදනකොට අවුල්ද? අදාළ කම්පැනි එකේ ප්ලාන්ට් එකකින් හදනවා නම් quality අව්ලක් වෙන්නේ නෑ..
  15. W

    Dialog router help !!!

    පොස්ට් පේඩ් නම් යන්න ඕන නෑ.. කෝල් කරලා සයිට් විසිට් එකක් ඕන කියපන්, පොරක් එනවා බලන්න, රව්ටර් එක අව්ල් නම් වෙන එකක් දීලා යනවා
  16. W

    🔴❤️ අනුර ටිකෙන් ටික රට ගොඩදාන බව මට දැන් ටිකෙන් ටික පේනවා..

    ඔව් ඔව් රටේ සල්ලි අවභාවිතා කරලා රොකට් යවපු නිසා ච්චීවත් යැව්වානේ මහා උළු ගෙදර. ඉතින් යන විදිහ හොදයි නේන්නම් :ROFLMAO:
  17. W

    නිකමුන්ට තවත් සැප! රජයේ කන්තෝරුවලට කැබ් රථ 2000ක්! Hilux ද?

    159 ට දෙක ගානේ ඕවගෙන් 320 ක් මිසින් වෙනවා :ROFLMAO:
  18. W

    ත්‍රීවිල් වල යනකොට ත්‍රීවිල් කාරයා ගංජා අරන් ගියොත් අපිට මොකද වෙන්නේ ?

    ඔහොම සීන් එකක් මම දන්නා අයියා කෙනෙක්ට උනා. පොර දවසක් ටවුන් එකට ගිහින් වීල් එකේ තනියම එනකොට පොරක් මගදී අත දාලා, තනියම එන එකනේ කියලා පොරත් දාගෙන ඇවිල්ලා. ටිකක් දුර එනකොට පොලිසියෙන් පන්නගෙන ඇවිල්ලා හරස් කරලා නවත්තලා, බලනකොට අරු ගංජා අරන් යනවා කියලා ආරංචි වෙලා පොලිසියෙන් හොය හොයා ඇවිල්ලා, කොහොම හරි...
  19. W

    Girl friend එක්ක වාහනේ ඉන්න තැනක්??

    ඔය අදුරු තැන වල පාළු තැන් වල මේ අව්ල වෙන්න පුළුවන්. ඒ නිසා ටිකක් මිනිස්සු ගැවසෙන තැනක් බලපන්
  20. W

    AC එකට Solar power

    මගෙත් අදහස මේක. හැබැයි නිතර කරන්ට් යන පැත්තක ඉන්නවා නම් බැකප් එකකට ගියාට කමක් නෑ..

    No contents