මේක තමයි ලේසි විදිහ.
තව ක්‍රමයක් තියෙනවා. 177 එකක නැගලා කඩුවෙල හෝල්ට් එකට යන්න,
එතනින් දුර ඉදන් එන කොලබ බස් එකක නගින්න (මාලිගාවත්ත පාරේද යන්නේ කියලා අහලා නගින්න) ජෙට් ගියර් එකෙන් ඇවිල්ලා මරදානේ එල්පින්ස්ටන් එක ලගින් බහින්න පුළුවන්.
ඇබිලිපිටිය, මොනරාගල, හැටන්, බලංගොඩ වගේ දුර ඉදන් එන බස්...