1. W

    Cap Cut Pro ගන්න විශ්වාශ තැනක් තියෙනවද?

    පෙට්රෝල් ගන්න ඕන නම් ෂෙඩ් එකකින් ගනින්, පෙට්ටි කඩවල් වලින් බෝතල් ගන්නේ නැතිව :p
  2. W

    SATA SSD

    මෙමරි සම්බන්ධ products ගොඩක් ඒවා ලංකාවේ තියෙන්නේ ෆේක් ඒවා, ඒ නිසා හරි ඒජන්ට් ඉන්න හරි product එකක් ගන්න. kingston නම් BLG Technologies
  3. W

    Starlink Approved Tariffs

    ලංකාවේ ISP ලා බල්ලට දාලා "ඉදහල්ලා starlink එනකන්" කියලා වැළපුන උන් වෙනුවෙන් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ළමයි.... :p
  4. W

    Questions ඕෆ් ග්‍රිඩ් සෝලා

    නිට්ටබුවේ තැනක 12V 100Ah බ්‍රෑන්ඩ් නිව් deep cycle බැටරි 25000 ට තියෙනවා කියලා ඇඩ් එකක් දැක්කා. කොහොමද කියලා නම් දන්නේ නෑ..
  5. W

    වහලක් ගහන්න ලී ?

    කෙම්පස් ලාබයි කියලා කියනවා. H, C වානේ බාර් වලත් ගාන බලන්න
  6. W

    කොළඹින් නුවර බස් තියෙනවද මේ වෙලාවට

    දන්නා තරමින් පැය 24 ම තියෙනවා, නුවර හරහා යන දුර ගමන් සේවා ත් තියෙනවා
  7. W

    තමන්ට වරෙන්තුවක් නිකුත් වෙලාද?

    එහෙම ගහෙන් ගෙඩි එනවා වගේ වරෙන්තු කරන්නේ නෑ.. ඔයාලාට එන්තර වාසි එවලා ඔයාලා ඒවා ගණන් ගන්නේ නැතුව ඉන්න ඇති, එහෙම උනාම ඒ දේ වෙන්න පුළුවන්.
  8. W

    තමන්ට වරෙන්තුවක් නිකුත් වෙලාද?

    ෆිනෑන්ස් කේස් වලට වරෙන්තු කරන්නේ නෑ.. බය නැතුව ඉදහන්. ඒ කම්පැනි එකෙන් නඩුවක් දැම්මොත් උබට සිතාසි එනවා, ඒ අදාල දිනේට නඩුවට යන්නයි තියෙන්නේ. ගිහින් negotiate කරලා නඩුව ඉවර කරගන්න පුළුවන්. හරි නම් උබේ පදිංචිය අදාළ වෙන උසාවියේ පිස්කල් නිලධාරියා සිතාසිය උබේ අතට ගෙනත් දෙන්න ඕන. හැබැයි සිතාසි එවලා උබ...
  9. W

    Passport අලුත් process ලබ්බේ අවුලක්

    One day තියෙනවා දැන්, LKR 20000.00 යි
  10. W

    SLT launched - True Unlimited Packages for 2025

    ඔව් ඔව්, අපි සම්මතයක් විදිහට ටැක්ස් නැති ගාන්නේ කියන්නේ
  11. W

    SLT launched - True Unlimited Packages for 2025

    රුපියල් 7900 ට 1000GB ක් මදි කියන උනුත් ඇති මේ සිරි ලංකාවේ 🤣
  12. W

    SLT FIBER HELP

    SLT රව්ටර් එක එක්ක හම්බුන කහ පාට නෙට්වර්ක් කේබල් එකෙන් රව්ටර් දෙක සම්බන්ධ කරලා පාවිච්චි කරන්න තියෙන්නේ. YouTube එකේ කරන විදිහ වීඩියෝ ඇති
  13. W

    අගදරගුරු නිවසේදී පාස්කු ප්‍රාහරයෝ මහ මොලකරුගේ නම ප්‍රසිද්ද කරයි..‼️

    කොහොම හරි සිංහල බොදු නායකයෙක් ජනාධිපති කරන්න ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු හම්බයෙක්ගේ හම්බ පුතාලා ජිවිත පුජා කළා :p
  14. W

    SLT Fiber Vs Dialog HBB with outdoor antenna

    ISP කවුරු උනත් ෆයිබර් එකක් ගන්න පුළුවන්නම් මේ ලෝකේ දැනට තියෙන හොදම ඔප්ෂන් එක. මම work from home, ගෙදර SLT ෆයිබර් එකක් තියෙනවා (අරන් අවුරුදු 2ක් වගේ) අනාදිමත් කාලෙක ඉදන් පාවිච්චි කරන Dialog outdoor HBB එක standby connection එක විදිහට තියෙනවා. (අවුරුදු 6ක් විතර outdoor එක දිහා බැලුවේ වත් නෑ යකා...
  15. W

    ඔන්ග් බලපල්ලා රටවල් දියුනු වෙන හැටි

    ඔය වගේ ඒවා ආයෝජනනේ. ලංකාවට ලොකු ආයෝජකයෙක් එන්න හැදුවොත් උගේ පුංචි අම්මගේ මිනිහගේ මල්ලිගේ ගෑනි ගැන හරි කියලා මිනිස්සු අවුස්සලා පාරට බස්සලා මොකක් හෝ එකක් අල්ලාගෙන නඩුවකුත් දාලා ඒ ආයෝජකයා එන්නත් කලින්ම ආපහු හරවලා යවන සෙට් එකක් ලංකාවේ ඉන්නවා කියලා අමතකද ? ලංකා ඉතිහාසයේ ඒ සම්බන්ධ උදාහරණ ඕන තරම්...
  16. W

    SLT sakkili

    ඔව් ඔය සීන් එක මටත් වෙලා තියෙනවා.
  17. W

    SLT Fibre Wifi අවුලක්!

    එක තමයි, කෙසේ හෝ ඔයාගේ ඩිවයිස් එකේ අව්ල හදාගන්න බැරි නම් ඊළගට තියෙන්නේ ඔය ඔප්ෂන් එක

    No contents