හැබැයි ඉතින් ලාභයක් ගන්ඩ පුලුවන්නම් ඒක මිලියන 22 අතරෙම බෙදිලා ගිහින් රුපියල් 9යි කියන එක සාධාරණ නෑ.. ඒකෙන් රැකියා හම්බවෙන මිනිස්සු ප්‍රමාණය ක් ඉන්නවා. ඒ මිනිස්සන්ගෙ living standards ඉහල යනවනම් , රැකියා උත්පාදනය , විදේශ විනිමය වගේ දේවල් ගැන හිතුවොත් ඒ වගේ ප්‍රොජෙක්ට් කරන එක හොදයි ලාභය සුලු උනත්...