1. Nee Ruu

    අනුර සිරිසේන වේගන එන්නෙ බොලව් 😂🤦 මොනාද බන් මේ කියන්නෙ?

    ජලබිතිකව වැඩි උණු කලෙක ඒ ගැන නිවුස් ගියා....
  2. Nee Ruu

    අනුර සිරිසේන වේගන එන්නෙ බොලව් 😂🤦 මොනාද බන් මේ කියන්නෙ?

    විදේශීය ජන්මයක් සහිත සුනකයන් සාමාන්යෙන් මනුසයෙක් කන ප්‍රමාණය කනවා... ලංකාවේ ජන ග්‍රහණයට වැඩ සුනකයින් ඉන්නවා... රජයෙන් පොහොර සහනාදාර වාරි ජලය ලොකු නිලධාරීන් පිරිසක් නඩත්තු කරල බල්ලන්ට කන්ට දෙන එකේ ගැටළුවක් තියනවා...
  3. Nee Ruu

    අපිට වැරදි කරන්නේ නැතුව බස් එළවන්න බැහැ...දඩ කොළයට විරුද්ධ වූ බස් රථ රියදුරා මගීන් මගින් බස්සවා හැරී යයි..

    මාර්ග නීති කඩ කරන එක බස් ඩ්රයිවර් ගේම වැරද්දක් කියන්න බෑ... පරදු ප්‍රවාහනයට හොද සිස්ටම් එකක් හදල හැමෝටම පහසුවක් යහපතක් වෙන විදියකට බස් ඩ්රයිවර්ට ETF EPF පත්වීමේ ලිපියක් ඇතුළු සෙවක අයිතිවාසිකම් ලැබෙන සහ බස් හිමියන්ට මගීන්ට පාරේ එන අනිත් මිනිසුන්ටත් පහසුවක් වෙන සිස්ටෙම් එකක් රජයෙන් හදල දෙන එක...
  4. Nee Ruu

    ක්ලීන් ශ්‍රී ලංකා, යන්නේ කොහෙද මල්ලෙ සෙසේජස් වෙලා නේද

    ප්‍රාදේශීය සභා නගර සභා වල ඉසරහ ඉන්න බල්ලාගේ ඉඳල ලේකම් වෙනකම් ඉන්නේ දේශපාලන හෙන්චයියෝ මුලින්ම බිම් මට්ටමේ ඉඳල පරිපාලනය ක්ලීන් කරන්නේ නැතුව පොඩි පොඩි මිනිස්සු අපහසු තාවයට පත්කරන එක නම් තේරුමක් නෑ...
  5. Nee Ruu

    මදැයි රනිලා නිකමුන්ට සල්ලි දෙනවා කියලා කේන්තියෙන් දත් මීටි කකා මෝඩ මාලිමා ජෙප්පන්ව දිනෙව්වා. රනිල්ගේ අස්වැසුම අනුර 17500ට වැඩි කරයි!

    මේ පැත්තේ නම් අස්වැසුම දෙන්න සුදුසු මිනිස්සු නෑ.. අබාදීත ලෙඩරෝග සහ වැඩිහිටි දීමනාව විතරක් දුන්නනම් ඇති.. දැනට අස්වසුමට තේරිලා ඉන්නේ බොරු තොරතුරු දුන්න්නු හොරු..
  6. Nee Ruu

    සිංහලු ඔක්කොම එකයි 😁😁 වැදගත් කතාවක් මේක

    මිනිහෙකුට තව මිනිහෙක් පහතට දාල තමා හුවදක්වන්න තියන ලේසිම ක්‍රමය තමයි ඔය විදියට උපදෙස් දෙන එක ( අමාරුම ක්‍රමය හොදට ඉගනගෙන මහන්සිවෙලා රැකියා කරලා ස්ව උත්සාහයෙන් ද්යුනු වෙලා අනිත් යටත් උදවු කරගන ලස්සනට ජීවත්වෙන එක)
  7. Nee Ruu

    අමුතු දොස්තර

    රජයේ නිලධාරීන්ගේ, වුර්තිකයින්ගේ සබැ ස්වරුපය... රෝහලකින් නිර්මිත සේවය සහ සබැ ලෙසින් සැපයෙන සේවයේ වෙනස...
  8. Nee Ruu

    ඇත්තටම සෝම හාමුදුරුවන්ට මොකද උනේ?

    චන්ද්‍රිකාව ලොකුවට විවේචනය කලා.... ඒ වගේම ජනාදිපති වරණයට ඉදිරිපත් වෙනවා කියලත් කිවුව... සොමහමුදුරුවන්ට ලොකු ජන මතයක් තිබ්බ ඔය කලේ... ඉතින් සැලසුම් සහගතව අපවත් කලා.... මනු ලොවත් සමග සම්බන්දයක් නැති ඉහල දෙව්ලොවක උපන් බව කියවූනා චන්ද්‍රිකා සාම යාත්‍රා කර කර ඉන්න කලේ යුද්දෙන්ම ඉවරකරන්න පුළුවන් කියන...
  9. Nee Ruu

    ගෙදර වැඩ වලට උදව් කරන AI හියුමනොයිඩ්

    රෝබෝලද... රොබෝලා වගේ ඇක්ට් කරන මිනිස්සුද...
  10. Nee Ruu

    බෙට්ටක් හිර වෙලා ගෑනියෙක් මැරෙන්න ගිහිල්ලා.. 😱

    සාමාන්‍ය මිනිසුන්ට හැදෙන ලෙඩක් බඩවැල් කපනවා වගේ වේදනාවක්... අරන් ගියගමන් ඔපරෙතිඔන් කරනවා ඊටපස්සේ බඩවලේන් කැල්ලක් එලියට තියල මහල පස්සේ තමයි බද්ද කරන්නේ කටින් බට දල... දුක් විඳලා ගොඩ එන්නේ...
  11. Nee Ruu

    ඔන්න දීපු තැපැල් ජන්ද ප්‍රතිඵල මග එනවා! 😂

    ඕක කරන්න බෑ එහෙම කලොත් ඊලග චන්දෙදි අනිත් අපේක්ෂකයාගේ ප්‍රදාන චන්ද පොරොන්දුව වෙන්නේ "උපාධි ධාරීන් ලක්ෂ 5ක් සහ අඩු අදායම් ලාභී පවුල් වලින් ලක්ෂ 8ක් රාජ්ජය සේවයට"
  12. Nee Ruu

    සම්මුතිය හා පරමාර්ථය

    සම්මුතිය හා පරමාර්ථය පිළිබඳව සඳහන් සුත්‍ර දේශනාව කුමක් ද ?
  13. Nee Ruu

    අවදානම් සහිත බෑම්මක්

    අනාරක්ෂිත බැම්මක් සම්බන්දව ප්‍රාදේශීය සබවේ ලේඛම්ට ලිවුමක් දාන්න TO ඇවිත් බලල ඉවත් කරන්න කියයි එහෙම නැතත් සබාවට පුළුවන් ඉවත් කරලා ගිය වියදම අදාල කෙනාගෙන් ලබාගන්න
  14. Nee Ruu

    Kishkindha Kaandam (2024) මේවානේ ෆිල්ම් ❤️

    පට්ට ෆිලුම අඔලුව වෙහෙසන්නෙත් නැතුව කතාව ගලාගණ යනවා (සුබ්ටයිටෙල් මාරුවෙන ස්පීඩ් එක වැඩියි)
  15. Nee Ruu

    අඩේ මේ කොළඹ ෆිල්ම් එකක් ගහනවද?

    පිටකොටුව තොග වෙළදසැල් වෙනත් තැනකට අරන්... මධ්‍යම බස් හුවමාරුව පොර්ට් එකක් වගේ කොලිටියට හදල... ජනාදිපති ලේකම් කාර්යාල වගේ පරණ ගොඩනැගිලි හොටෙල් හෝ අවන්හල් කරලා වෙනම ලෙවල් එකකට ගත්තනම් කොහොමද...
  16. Nee Ruu

    අලුත් මන්ත්‍රීල අපේ බිලට පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් බඩ පිරෙන්න කෙලියි🤣

    චන්ද්‍රිකාගේ කාලේ ජේවීපි අලුත් සෙට් එකක් පර්ලිමෙන්ට් ආවා.... මුලින්ම ආවේ හෙන කෙට්ටු සෙට් එකක්.... පසේ උනුත් සුපුරුදු සයිස් එකට ආවා...
  17. Nee Ruu

    ඩඩ්ලිගේ අවසානයේ ආරම්බය.

    සහල් අතිරික්තයක් තියාගන ආනයනය කරනවා කියන්නෙම අලුත් ආණ්ඩුවට අද්දැකීම් නෑ කියන එකනේ ... අපේ රටේ ප්‍රදාන හාල් මෝල් හිමියන් සමස්ත වී මිලදීගෙන ගබඩා කිරීම සහල් නිෂ්පාදනය හා රට පුරා අකණ්ඩව බෙදාහැරීම කරනවා කියන්නෙම රජයට කරන්න තියා හිතන්නවත් බැරි මහජන සේවයක් ඔය සිස්ටම් එක බිඳ වැටුනොත් අයේ හදන්න බෑ...

    No contents