සංගණනයට උබලගේ ගෙවල්වලට ආවද
ඕකට රුපියල් මිලියන ගානක් රජය වියදම් කරනවා
ඕකෙන් තමයි රටේ තත්වය ගැන අදහසක් ගන්නේ... රටේ අනාගත තීරණ ගන්නේ...
සංගණන නිලදාරින් හරියට තොරතුරු අහන්නේ නැතිව උන්ට හිතෙන ඒවා දාන පාටක් තියෙන්නේ
සාමන්යෙන් එක වැඩිහිටි කෙනෙක් ගෙන් ප්රශ්න 50 කට උතර ගන්න ඕනේ
තව ප්රශ්න 50ක්...