යම් තැනක අස කන නාසය දිව ශරීරය මනස තියනවනම් එතන අතීත කර්මයක විපාක දීමක්...
කර්මයේ ස්වරුපය තමයි දුකක් හෝ සැපක් විදවීමට ඉඩ සලසා දෙනවා...
තමන්ට කිසියම් දෙයක් කර්මය නිසා සිදුවෙනවා කියල හැගෙනාවානම්
ඊට ප්රතිවිරුද්ද කාර්ම රස්කිරිමෙන් පිලියමක් ලබාගත හැකියි...
ඇගෙන් දුගදක් හමන කෙනෙක්ට මල් සුවද දුම්...