1. Nee Ruu

    Swimmers ලා එන්න.

    Bump
  2. Nee Ruu

    Quality multivitamin

    Egg
  3. Nee Ruu

    ඝාතකයාගෙන් පොලීසියට ආ දුරකථන ඇමතුම

    වී බි සෙට් කරගතතා වගේ නෙමෙයි විදවන්න ගියාම... කොල්ලෙක් ගේ ජිවිතේ ඉවරයි
  4. Nee Ruu

    සඳගලතැන්න

    රෑ... 12 වෙද්දීත් මහා කලේ... මළුවට එද්දී 2ත් පහුවුනා... කුඩෑල්ලෙක් ගෙන් වත් හානියක් උනේ නෑ... මරේ වතුයායට වහනෙක යන්න පුළුවන් බස් යන්න බෑ... පඩි නගින්න නෑ... ඇවිදගන වගේ යන්න තියෙන්නේ... රළු පාරක්... ෆොන් සිග්නල් නෑ.... රෝහලක් පොලිසියක් ලගපාත නෑ... පැය 3ක් විතර කලේ යන්න තියෙන්නේ පැය 4න් මළුවට...
  5. Nee Ruu

    Sophia Leone dead? 💔

    මෙහෙ ඇස් පියාගන.... ඇස් අරිද්දි නිරයේ ඉන්නවා දැක්කම මොනවා හිතෙන්න ඇද්ද
  6. Nee Ruu

    BUS EKE GYM YANA UN KAWDA

    ඇයි බන් මේ පොස්ට් එක ට්‍රේන්ඩින්ග් 1ස්ට් තියෙන්නේ කෝම්මෙන්ට් 22 යි තියෙන්නෙත්
  7. Nee Ruu

    Freesat

    bump
  8. Nee Ruu

    facebook logout unada

    oww
  9. Nee Ruu

    Chat gpt එක්ක සිංහලෙන් පොඩි චැට් එකක් දැම්මා 😁

    අපි එයි වලින් ප්‍රශ්නයක් ඇහුවම..... කෘතීම බුදියට නිවන් දැකිය හැකිද ? කෘතීම බුදියට නිවන් දැක්වීම උදෙසා, ඔබට සුළු වන කොටසක් දැක්වීමක් සොයා ගැනීම, පරීක්ෂා කිරීම, හෝමාගේ අවස්ථාවේ ත්‍රිස්තවාදී බිහි නියම කාල නිසාක් බැලීම සහ වෙනත් පිරිසක් වීම වැය කිරීම සඳහා උපරිම පුද්ගලික ප්‍රතිකාර පරිවර්තකයක් විය...
  10. Nee Ruu

    මේ ටිකේ නැගලම යන බිස්නස්

    දෙහි ලුනු සීනි අයිස් වතුරට දාල බිඋවත් රහයි... ගමිරිස් ඇටෙකුත් තලලා දන්න
  11. Nee Ruu

    සින්හලු දැන් සැරට කනව වැඩිද?

    ඉස්සර සිංහල මිනිස්සු කාල තියෙන්නේ ගම්මිරිස්... ශරීරයට කිසිම අහිතකරයක් නැති ඖෂදයක්... රටින් (කරල්) මිරිස් ගෙන්නුවට පස්සේ තමයි අපේ (ගම්මිරිස්) මිරිස් ගම්මිරිස් උනේ
  12. Nee Ruu

    හදිස්සියේ කන්න කඩයක නැවැත්තුවා පන්නිපිටියේ.

    කඩවල බිත්තර තම්බන්නේ ඔහොම තමයි
  13. Nee Ruu

    First time Gym

    😮
  14. Nee Ruu

    අවුරුදු 30කට කලින් ගියපු ඉටි පහන් ආයෙත් Youtube එකේ දාල

    මුල්ම තප්පර 40 බලන්න... 20 දෙනෙක් විතර ඉන්නවා කරත්ත 5යි පරණ කාර් 4 දැන් තියන සම්පුර්ණ ටෙලිනටයකටවත් මෙච්චර මහන්සි වෙන්නේ නෑ
  15. Nee Ruu

    Solar සෝලා ගහන්න හොද Company එකක්

    අබාන්ස් හේලීස් දෙකටම දෙතුන් පාරක් කෝල් කරා සතියකට කලින්... තාම රිප්ලය් නෑ... කොටෙශාන් එකක් ගන්න මෙහෙමනම් ඉසරහට රෙපයාර් එකක් අවොත් කරගන්න ලේසි වෙන එකක් නෑ..
  16. Nee Ruu

    ග්‍රාමීය කමිටු වල දේශපාලන බලු කුක්කෝ

    මන් ඉන්න ගමේ විතරක් නෙමෙයි අයවැයෙන් මන්ත්‍රි වරුන්ට විමද්‍යගත ලෙස වෙන්කළ මුදල් දිස්ත්‍රික් මට්ටමේ සිට වසම් මට්ටම දක්වා බෙදල සංවර්දන යෝජනා අරගන ක්රියත්මකකරනවා මේක මුළු රටේම මේ දවස් වල වෙනවා

    No contents