හදිස්සියේ කන්න කඩයක නැවැත්තුවා පන්නිපිටියේ.

Ryker

Well-known member
  • Oct 9, 2020
    1,979
    2,162
    113
    colombo
    මුරුක්කු, මංඤොක්කා පෙති බඳින තෙල් ඵකටත් ප්ලාස්ටික් බෝතල් දානව කියන්නේ..
    වෙන්න පුලුවන් දෙයක්. මොකද බිම වැටිලා දවස් ගානක් තිබ්බත් පොඟන්නෙ නම් නෑ
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මුරුක්කු, මංඤොක්කා පෙති බඳින තෙල් ඵකටත් ප්ලාස්ටික් බෝතල් දානව කියන්නේ..
    ඒක නම් වෙන්න බෑ මචං... නටන තෙල් එකට ඔය බෝතල් කෑල්ලක් දාලා බලපන්... උණු වෙන්නේ නෑ ඒ උෂ්ණත්ව වල...
     
    • Like
    Reactions: NRTG and Asmodeus

    infoniroshan

    Well-known member
  • Jun 2, 2013
    1,183
    320
    83
    UK -Uswetakeiyawa
    මෙහෙම කොහෙද යකෝ බිත්තර උයලා කන්නේ?
    බිත්තර කැට කපලා උයනවා ඹහ‌ොම. කඩ කාරය‌ෝ ල‌ේසියට උර‌ේ පිටින්ම ව‌ෙන හ‌ොද්දකටම දාලා හදනවා‍‍‍



    me tika mehema hadala, mun karanne ureta dala wena ekak ekkama hadanawa,
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,908
    1
    51,923
    113
    ප*යාගල
    sorry.com
    නොපෙනෙන තව කොච්චරක් ඒව ඇත්ද...
    මාළු වලට දාන අයිස් හදනකොට ෆොමලින් කෑන් එකට ඉරට්ටක් ගහල අරගෙන ඒක දාල අයිස් කියුබ් එක හදනව කියලත් දැනගෙන හිටියෙ නෑ නේද. අඩුවට මාළු ටික පෑලියගොඩින් අරගෙන ලොරියට අහුරගෙන මෝර්ටින් කෑන් දෙකක් ස්ප්‍රේ කරල අරන් ඇවිත් ලෑල්ලෙ දාගෙන මැස්සො නැතුව ලස්සනට විකුනන හැටි දැනගෙන හිටියද. දවල්ට මේ බත් එකේ මාළු කන නිසා මතක් වුනේ.
    මේ ටිකේ හැමතැනම මාලු ඔහොමයි. ඔරිජිනල් මාලු කාපු එකෙක් නම් හොදට වෙනස තේරෙනව.මට නම් කන්න බෑ මාලු කන එක නැවැත්තුවා. බෝට්ටුවෙන් ගොඩ කරන වෙලාවට ගන්න පුලුව්න උනොත් ගන්න්ව නැත්නම් ගන්න එපා.
     

    XpertThief

    Junior member
  • Jun 29, 2021
    83
    55
    18
    මේ ටිකේ හැමතැනම මාලු ඔහොමයි. ඔරිජිනල් මාලු කාපු එකෙක් නම් හොදට වෙනස තේරෙනව.මට නම් කන්න බෑ මාලු කන එක නැවැත්තුවා. බෝට්ටුවෙන් ගොඩ කරන වෙලාවට ගන්න පුලුව්න උනොත් ගන්න්ව නැත්නම් ගන්න එපා.
    අපිනම් වැල්ලෙන් අලුත්ම මාළු ගන්නේ උදෙන්ම. රට ඇතුලට යනකොටනම් මෙහෙම වෙනවා ඇති.
     
    • Like
    Reactions: NRTG

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    වෙන්න පුලුවන් දෙයක්. මොකද බිම වැටිලා දවස් ගානක් තිබ්බත් පොඟන්නෙ නම් නෑ
    ඔව්, තව චූන්පාන් වල කෑම. නිකමට පෙරේරා එකකින් මාළු පාන් ගෙඩියකුයි, චූන්පාන් මාළු පාන් ගෙඩියකුයි අරන් තියල බලන්න. වරුවක් යනකොට පෙරේරා පිලුනු වෙනව, චූන්පාන් දවස් දෙකක් තිබ්බත් මැද පිලුනු වෙලා නෑ.
     
    • Wow
    Reactions: NRTG

    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,013
    12,388
    113
    Behind u :p
    Oka hondai ne ban, samahara un oya deka ekatama tambanawa ,

    Kukul goo ekka ala Tika podi karala patis cutlet haduwama rasa 🤣🤣
     
    • Like
    Reactions: NRTG

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Food City/Keels එහෙම නැතුව ඇති නේ? තොග නෙ ගේන්නෙ
    KFC එක cargills කරයෝන්ගේනේ
    උන් පෙනී පෙනී නරක් වුන කුකුල්මස් ටික විකුනන්නේ