1. Nee Ruu

    තාත්තට මේ surgery එක කරන්න වෙලා

    MRI රිපෝට් එකේ ෆොටෝ එකක් දන්න සමහර අවස්ථා තියනවා දේශීය චිකිත්සාවෙන් සුව කල හැකයි
  2. Nee Ruu

    Facebook Suspended

    hadana aya innawa... email password phone no denna one... salyi gannawa....
  3. Nee Ruu

    පරණ මිනිස්සු දන්සැල් වඳිනවා කියන්නේ ඇයි?

    ඉස්සර මිනිස්සු ගුනධර්මයක් ඇතුව වේහේර විහාර වන්දනා කරලා තමයි දන්සැලකින් කන්නේ... එකත් මහත් ගෞරවයෙන්.... දන්සල් දෙන යට පින් සිදුකිරීමේ අපේක්ෂාවෙන් තමයි එක කරන්නේ.... ඒ විදියට දන්සල් වලින් කපුවාම කන අයටත් පින් සිදුවෙනවා කියන අදහසක් ඒ කලේ පැවතිලා තියනවා.... ඒ හින්ද තමයි දන්සල් වඳිනවා කියන්නේ....
  4. Nee Ruu

    AI තාක්ශණය නිසා වෛද්‍යවරු ටිකක් බයෙන් ඉන්නෙ..

    වෛ‍‍ද්‍ය කර්මය සදහා ඒ අයි බාවිත කිරීම කියන්නේ ChatGPTම නෙමෙයි නේ... ChatGPT කියන්නේ ඒ යි බොට් එකක්. විතරයි. වෛ‍‍ද්‍ය කර්මය සදහා ඒ වෙනුවෙන් ඒ සදහම විශේෂ වූ ඒ යි මෙවලමක් ඉදිරියෙදී පවතින තාක්ෂණය බාවිතා කරලා හැදුවොත් අනිවාර්යෙන්ම ඒ සදහම විශේෂිත වූ දැනුමකින් සමන්විත බොට් කෙනෙක් හදයි... ඒ වගේම...
  5. Nee Ruu

    පුදුම තරහකින් ඉන්නේ මේ ලිස්ට් එකේ ලංකාව දැම්මට...

    සමහරුන් ඔය රියැක්ට් එක දන්නේ ස්මයිල් එකක් විදියට
  6. Nee Ruu

    තරුණ වයසෙන් මිනිස්සු මැරෙනව

    සිනි සහ පිෂ්ටය අදික අහාර ෆාම් ඔඉල් වෙගිටබල් ඔයිල් මානසික පීඩනය වියායාම අඩු වැක්සින් එකටම ප්‍රශ්නේ දාල උඩ බලන් ඉන්නේ නැතුව මේවට විසදුම් ලැබෙන ජිවන රටාවක් හදාගන්න
  7. Nee Ruu

    නික්ම යෑමට පෙර - නලින් ද සිල්වා

    මහරජ ගැමුණු පිටපතේ දෙබසක් තියනවා විහාරමහාදේවිය කියන "අපි පැරදිලා බෑ... පැරදුනෝත් පරාජය විසින් සියල්ල අත්පත් කරගන්නවා" අවාසනාවකට දැන් අපි පැරදිලා... පරාජය විසින් සියල්ල අත්පත් කරගනිමින් සිටිනවා...
  8. Nee Ruu

    නලින්ද සිල්වා අභාවප‍්‍රාප්ත වේ

    නිවන් සුව ලැබේවා!
  9. Nee Ruu

    වන්නකු කරපු උන් surprise වෙන්නයි යන්නේ

    හයි ෆැට් හයි ප්‍රෝටීන් ඩයට් එකක් ගන්නවා නමුත් කඩවලින් කන මේ ක්‍රමයේදී නොකැ යුතු කම වර්ග කනවා
  10. Nee Ruu

    වන්නකු කරපු උන් surprise වෙන්නයි යන්නේ

    @1 රෑ දහයට කලින් නිදාගන්න. @@2 සතියට දෙපාරක් විනාඩි විස්ස බැගින් ව්‍යායාම කරන්න...
  11. Nee Ruu

    වන්නකු කරපු උන් surprise වෙන්නයි යන්නේ

    ඖරුදකට වැඩි... සම්පුර්ණයෙන්ම කරන්න අමාරුයි මට නමුත් කරන ටිකෙන් බෙනිෆ්ට්ස් තියනවා.... වන්නකු මෙතොඩ් එකේ කෑම කන එක ඖලක් නැ... අනවශ්‍ය දේවල් කඩවලින් කැවෙන එක තමයි තාම නතරකරගන්න බැරි...
  12. Nee Ruu

    වන්නකු කරපු උන් surprise වෙන්නයි යන්නේ

    Intermittent Fasting කියන්නේ කිසියම් පැය ගානක් අහාර නොගෙන සිට කන ටයිම් එකේ ඕනෑම දෙයක් කනවට... ඒ කියන්නේ පැය 14ක් හෝ 16ක් කෑම නොකා සිට අනික් පය 10 හෝ 8 ඇතුලත ඕනෑම වාර ගණනක් ඕනෑම ආහාරයක් ගනීම... වන්නකු මෙතොඩ් එකෙදී Intermittent Fasting වලට අමතරව ප්‍රෝටීන් සහ මේදය මුලික කරගත් ආහාර ගැනීම සහ තව...
  13. Nee Ruu

    කාදිනල් හිමි ජිනීවා සහාය පතයි...📛

    මේ දැන් ඉඳල ආපස්සට බලපුවමනම් පෙන්නේ කාදිනල් උතුමනන්ව පොරක් කිරීමේ අරමුණින් කරපු බවක්... එක එතුමාවත් දන්නෙ නැතුව ඇති අඩුම තරමේ... බොම්බ ප්‍රහාරයට පෙර එතුමා අපේ රටේ එතරම් කතාකරන චරිතයක් උනේ නෑ... නමුත් මේකෙන් පස්සේ එතුමා රට ඇතුලෙත් ජාත්‍යන්ත්රවශයෙන් අප රටටත් බලපෑමක් කරන්න පුළුවන් මට්ටමේ චරිතයක් වෙලා
  14. Nee Ruu

    කාදිනල් හිමි ජිනීවා සහාය පතයි...📛

    කාදිනල් උතුමානන් පාස්කු ප්‍රහාරය වාවාගන කන්න යන්නේ... තව ඖරුදු 10 ක් වත් දේශපාලන ඩිල් වලට පවිචික්කරයි වගේ... කොහොමත් පාස්කු ප්‍රහාරයෙන් වැඩිම වාසිය ගත්තේ මෙතුමා... රජයෙන් පල්ලි ටිකත් හදොගන... වන්දිත් අරගන... ඒ මදිවට නඩු දාලත් වන්දී ගත්තා... ඒ කලේ රටවල් වලින් කරපු ආදාරත් රජයට යන්න නොදී මේ උතුමාම...

    No contents