මෙකය් මචන් ඉන්දියන් එවුන් ගොඩක් වෙලාවට (දෙවෙනි පරම්පරාව ) තමන් ඉන්දියන් කියල හදුන්වන්නේ නැ , ඒ ගොල්ලෝ ගොඩක් කියන්නනේ Bengali/ sikh එහෙම නැත්තන් American born Desi කියල , අපේ එවුන් තමය හැමවෙලාවෙම ලංකාව ගැන කියවන්නේ , ලංකාව කියන්නේ රටක්, එකේ නොයෙක් ජාති ඉන්නවා , සිංහල කියන්නේ ජාතියක් , සින්හලෙක්...