LG තමයි ඉතින් ඔය ලිස්ට් එකේ ප්‍රිමියම් එක, හරියට පරිස්සම් කරලා පාවිච්චි කලොත් අවුරුදු 15 20 ක් වැඩ කරනවා. (Samsung එකත් හොදයි)
හැබැයි ලංකාවේ ආෆ්ටර් සේල් සර්විස් එක පැත්තෙන් බැලුවම දම්රෝ තමයි ඉස්සරහින් ඉන්නේ.
ඒ නිසා තමන් තීරණය කරන්න ඕන LG වගේ ප්‍රිමියම් එකක් අරන් ඒකෙ අව්ලක් අවොත් තමන්ම...