1. W

    වාහන ලීසින් සහ ඉන්සුවරන්ස් ගැටලුවක්

    ෆිනෑන්ස් තියෙන වාහනයකට 3rd party දාන්න බෑ..
  2. W

    වාහන ලීසින් සහ ඉන්සුවරන්ස් ගැටලුවක්

    ෆිනෑන්ස් කම්පැනි වලින් කරන සක්කිලි වැඩක් තමයි ඕක
  3. W

    කුණ්ඩසාලේ රජවාසලට බලෙන් ගෙන ගිය තරුණිය(දෙවෙනි රාජසිංහ රජු පිලිබඳ හතරවන දිගහැරුම)

    ඔව් රාජපුරුෂයා උගේ ෆෝන් එකෙන් ගත්ත ෆොටෝ එක කුමාරයට whatsapp කරලා confirm කරගන්න 😂
  4. W

    උබලා ගෙදරක් හැදුවද ?

    යට කලින් හදලා පස්සේ කාලෙක උඩ හදන්න ගියාම උඩට ඕන බඩු සේරම යට ගේ මැද්දෙන් තමයි උඩට අරන් යන්න වෙන්නේ. අන්තිමට උඩ හදලා ඉවර වෙනකොට යට කෑල්ලෙන් ගන්න දෙයක් නැති වෙයි, ඒක ආයේ රෙනොවේට් කරන්න වෙයි. එතකොට ආයේ අමතර වියදමක් උඩ යට දෙකම ටයිල් අල්ලන්න කොන්ක්‍රීට් එක කපලා නවත්තලා, ඊට පස්සේ උඩ ඉදන් ඉවර කරගෙන...
  5. W

    පේන්ට් හෙල්ප්

    නමක් ගමක් නැතුව නිකන්ම බාල්දියක දාලා දෙන ඒවා ගැන නම් ෂුවර් කරන්න බෑ.. හැබැයි කාලයක් තිස්සේ වෙලදපොලේ තියෙන බජට් තීන්ත වර්ග ඔය වැඩේට අව්ලක් නැති වෙයි
  6. W

    ග්‍රැමොක්සෝන්

    ඕවා දැන් එන්නේ නෑ.. උබට වෙන්න ඕන දේ කිව්වොත් විසදුමක් දෙන්නම්
  7. W

    මන්ත්‍රී විශ්‍රාම වැටුප් වාහන බලපත්‍ර අහෝසියි?

    ඔය මහත්තයට දැන් මොනවද හිතෙන්නේ ? :p
  8. W

    HDMI කේබල් වලත් Grade තියෙනවද?

    ඔව් අන්තිමට ආවේ HDMI 2.1b version එක. අවසානෙට ආව ආසන්නතම version එකක් ගත්තාම ඇති. ෆේක් බ්‍ර්රෑන්ඩ් සහ එක එක නම් වලින් එන කේබල් නම් ගහලා තියෙන එක නැති වෙන්න පුළුවන්, ඒ නිසා හොද බ්‍රෑන්ඩ් එකකින් බලලා ගත්තා නම් හරි. ඔය මොනිටර් සහ TV box වගේ ඒවා ගන්නකොට ඒවාට ලැබෙන කේබලුත් නමක් නැති ඒවාට වඩා ගොඩක්...
  9. W

    එක බ්‍රෑන්ඩ් එකකින් වොච් කලෙක්ෂන් එක හදමු - SEIKO (සෙඉකෝ)

    Seiko 5 automatic එකක් සර්විස් කරගන්න ලංකාවේ විශ්වාශයෙන් දෙන්න පුළුවන් තැන මොකක්ද ?
  10. W

    Michelin ටයර් හොදයිද ?

    ලෝකේ හොදම ටයර් බ්‍රෑන්ඩ් කීපයෙන් එකක්
  11. W

    ලංකාවට වැඩිම විනාසයක් කලේ මුන් දෙන්නගෙන් කොයි එකාද? - Poll එකක්

    කාලෙන් කාලෙට වැඩවර්ජන උත්ගොෂණ කරලා රාජ්‍ය දේපල ගිනිතියලා බොරුව සමාජගත කරලා රට අවුල් කරපු ජෙප්පෝ තමයි ලොකුම විනාශය කලේ
  12. W

    Main wire case ekak 18+

    CEB එකෙන් වග කියන්නේ සහ වයර් දාලා හයි කරන්නේ එයාලගේ මීටර් එක හයි කරන තැනට විතරයි. අනික තමයි මීටර් එක උබට ඕන විදිහට වෙනස් කරන්න බෑ.. ඒකට උන්ට ලියුමක් දෙන්න ඕන ඊට පස්සේ උන් ඇවිත් වෙනස් කරලා දෙනවා, ඒකට උන්ට යන වියදම බිලට එකතු කරනවා. ඔකේ හරි ක්‍රියාවලිය ඕකයි, හැබැයි බිල් ලියන්න එන පොර උබ අදුරනවා නම්...
  13. W

    රැවුල ගස් දෙක තුනක් ඉඳීගෙන එනවා මචන් 🥹

    මචං ෆොටෝ එකක් දාපන්කෝ උබ පාවිච්චි කරන එක
  14. W

    කන්ද උඩට කේබල්..? Solution Need..!

    මෝටර් එකකට ගියර් බොක්ස් එකක් දාලා කේබල් කාර් එකක් වගේ සිස්ටම් එකක් තමයි හදන්න වෙන්නේ. ප්‍රධාන ටව්න් එකක රව්මක් දැම්මොත් ඔය බඩු ටික අඩුවට හොයාගන්න නම් පුළුවන් වෙයි. හැබැයි දවස් 7 න් නම් දළු කඩන්නේ මාසෙට 4 පාරක් මෝටර් එකට යන කරන්ට් වියදම දළු වලින් කවර් කරගන්න පුලුවන්ද කියලා බලන්න ඕන.
  15. W

    සිරිපාදය දක්වා බස් රථ සේවා

    නල්ලතන්නිය බස් හැමවෙලේම නෑ. කීපයයි තියෙන්නේ. හැටන් බස් නිතරම තියෙනවා, හැටන් එකට ගියාම හැටන් එකෙන් නල්ලතන්නිය බස් තියෙනවා. හැටන් එකට ට්‍රේන් එක එන වෙලාවට ස්ටේෂන් එක ලගින් නල්ලතන්නිය බස් දානවා. කොලබ - නල්ලතන්නිය බස් යන්නේ දියගලින් හැරිලා නෝටන් හරහා, හැටන් එකට ගිහිල්ලා ගියොත් ඒ යන්නේ නෝවුඩ්...
  16. W

    මේවට වී කොහෙන්ද ?

    හරි ඉතින් එහෙම තමයි, ඩඩ්ලි ගෙන් චන්දෙට ගත්ත සල්ලි වලට හිලව් කරගන්න ආණ්ඩුව 110 ට මිල නියම කරනවා ඩඩ්ලි 130/140 ට ගන්නවා, ඊට පස්සේ ඩඩ්ලිම හාල් වල මිලත් තීරණය කරනවා. ඔයාලා කියන්නේ ඩඩ්ලි කරපු උදව් වලට ප්‍රති උපකාර කරන්න එපා කියලද ?

    No contents