1. W

    ඉඩම් ගන්න විදියක්

    පව්ලේ කෙනෙක් හරි යාලුවෙක් හරි විශ්වාසවන්ත කෙනෙක් යොදවලා හොයලා බලල වැඩේ කරවන්න, ඒක තමයි නුවනට හුරු දේ
  2. W

    දැන් ඉන්න පොලිස්පතිටත් ආණ්ඩුව මාරු වුණ දවසක හිකෙනවා...

    මේ ආණ්ඩුව සදාකල් තියෙනවා කියල තමයි අනුර සහෝ කිව්වේ, ඒ නිසා ඔය ප්‍රශ්න එන්නේ නෑ
  3. W

    Skin 🦠Doctor කෙනෙක් හොයලා

    කලින් appointment දාලා යන එක හොදයි
  4. W

    කෝටි ගාණක් දේපළ තිබිලත්, පට්ට open ලව් එකක් තිබිලත් කිසිම ලොකු කමක් නැති මම 😋🙏

    මොක තිබ්බත් වැඩක් නෑ මාලිමාවට දුන්න එකෙක් නම් නම්බුව ලෙෆ්ට් :ROFLMAO:
  5. W

    🚧 පාරේ ප්‍රශ්නයක්! මොකද්ද මේකට කරන්න පුළුවන්??

    මේක තමයි ක්‍රමය. ඔයාට ගෙවලා පාර අයිනේ ඉඩ වෙන් කරගන්න පුළුවන්.
  6. W

    One billion Dollar Jackpot To Sri Lanka?

    ඔය නිව්ස් එක දැක්කම මාලිමාවට දුන්න උන්ට තෙත් වෙනවා :ROFLMAO: උන් හිතන්නේ අපේ උසාවියකින් නියෝග කලාම උන් බය වෙලා හෙටම ඕක ගෙවයි කියලා :ROFLMAO: ඊළගට ඕක යනවා ජාත්‍යන්තර බේරුම්කරණ තැනකට, එතැනදී නෙගෝශියේට් වෙලා තමයි අවසන් තීරණය එන්නේ. අව්ලක් නෑ හැබැයි මාලිමාවට දුන්න උන් සතියක් විතර තෙත් කරලා...
  7. W

    80කට වගේ ෆෝන් එකක්

    Samsung A26 වගේ යන්න පුළුවන් වෙයි. ගෙවන ගානට ගන්න පුළුවන් හොදම ෆෝන් එක Samsung තමයි
  8. W

    Elakiri Starlink support center - Mega Thread 🌌📡

    වැඩ කරු රගන්නේ නෑ.. චුට්ටක් දන්නා එකා රගනවා රැගිල්ලක් අම්මටසිරි වෙන්න, ඌත් ඒ වගේ රගන එකෙක් තමයි.
  9. W

    Elakiri Starlink support center - Mega Thread 🌌📡

    අර ලගදි Starlink ගත්ත බණ්ඩා කොලබ ගියා වගේ හැසිරෙන SEO වලට අධිපති දෙයියා වගේ ඉන්න පොර මේකට දාගත්තා නම් හරි :ROFLMAO:
  10. W

    Custom Tax for This මේක එලියට ගන්න පුළුවන් වෙයි ද?

    ඕකෙන් දවසකට සීනි කොච්චරක වගේ දුවාගන්න පුළුවන්ද බං?
  11. W

    Samsung Galaxy A16 5G ෆෝන් එක ගැන

    ගත්තේ නෑ බං, වෙන ෆෝන් එකක් නිකන් හම්බුනා
  12. W

    සුප්‍රසිද්ද නිළියකට ගහන්න කියක් විතර යයිද

    15000 කට බ්‍රෑන්ඩඩ් ජංගියක් වත් ගන්න බෑනේ යකෝ :ROFLMAO:
  13. W

    Samsung Galaxy A16 5G ෆෝන් එක ගැන

    ගත්තේ නෑ බං
  14. W

    එළකිරි ජනමතය 2025 ජූලි

    කයිය විතරයි වැඩ නෑ :ROFLMAO:
  15. W

    රු. 1500 ට battery less UPS එකක් ගෙන්නගෙන, Tronic එකෙන් battery එකක් ගෙනත් දා ගත්තා. හොඳට වැඩ. සති තුනක් පාවිච්චි කරා, විනාඩි 96 ක backup තියෙනවා. 🤩

    Ebike බැටරි තියෙනවා බන් නිට්ටබුව නිපොන් බැටරි කියලා තැනක, ගාන සාපේක්ෂව අඩුයි, කොලිටිය කොහොමද දන්නේ නෑ..
  16. W

    සරනෙරු ,වයරින් බඩු

    වයරින් බඩු නම් අඩුවට අරන් දාන්න එපා, හොද බ්‍රෑන්ඩ් එකක් බලලා ගන්න. නැත්නම් දෙගුණයක් වියදම් වෙනවා ආයේ ආයේ දාන්න ගියාම. අමාරුම නම් අත්‍යවශ්‍ය ටික හරි බ්‍රෑන්ඩ්ඩඩ් වලින් දාන්න
  17. W

    රු. 1500 ට battery less UPS එකක් ගෙන්නගෙන, Tronic එකෙන් battery එකක් ගෙනත් දා ගත්තා. හොඳට වැඩ. සති තුනක් පාවිච්චි කරා, විනාඩි 96 ක backup තියෙනවා. 🤩

    ඔය 7.2A බැටරි එකකින් නේද ඔච්චර ටයිම් එකක් එන්නේ. 15A වගේ බැටරි එකක් දැම්මා නම් තව වෙලාව වැඩි කරගන්න පුළුවන් නේද? :love2:
  18. W

    Refubrish router කියන්නෙ මොකක්ද ගුපියනේ ??

    පොස්ට්පේඩ් පැකේජ් එකක් එක්ක නම් ගන්නේ අව්ලක් නෑ.. රව්ටර් එකේ අවුලක් ආවොත් ෆ්රී මාරු කරලා දෙනවනේ.
  19. W

    Hot Water Shower

    අබාන්ස් එකෙත් 34 ට එකක් තියෙනවා දැක්කා
  20. W

    Hot Water Shower

    සිංගර් එකේ පම්ප් එක නැති එකක් දැන් අවුරුදු 10 කට ලං වෙන්න පාවිච්චි කරනවා. එක සැරයක් අවුලක් ඇවිල්ල පිළිමතලාවේ සිංගර් සර්විස් එකට අරන් ගියාම එවෙලේම හදලා දුන්නා (රෙසිස්ටර් එකක් පිච්චිලා තිබුනා) උන්ගේ සර්විස් එකයි ශවර් එකයි දෙකම හොදයි වගේ

    No contents