2012 දී මේ ගණන් වලට වාහන අරන් ඉන්නකොට තමයි "සමහරක්ට" ඕන උනේ නාමල්ගේ ලම්බෝගිනි රත්තරන් අශ්වයෝ හොයන්න,
ඊට පස්සේ ඒවා හොයලා දෙන්න පුළුවන් කිව්ව යහපාලනේ ගෙනාවා,
ඊට පස්සේ සිරිසේන+අනුර+රනිල් එකතු වෙලා හොදට තිබුන රට හප කරලා ඒ මදිවට පාස්කු ප්‍රහාරයත් එක්ක සංචාරක කර්මාන්තය හාන්සිම කරපු රටක් ගෝටාට...