ස්ටීබ් ජොබ්ස්ට (Steve Jobs) ට කෙළ වුණ හැටි

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113

    මූ වගේ හරකෙක්. මෙච්චර සල්ලි තිබිලත් කන හැටි දැනන් ඉ‍ඳපු නැති හැටි ... 🤢

    මෙහෙම කද්දි පිළිකා හැදෙන එකට පුදුම වෙන්න ඕනෙ යෑ .. 😫
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113

    මූ වගේ හරකෙක්. මෙච්චර සල්ලි තිබිලත් කන හැටි දැනන් ඉ‍ඳපු නැති හැටි ... 🤢

    මෙහෙම කද්දි පිළිකා හැදෙන එකට පුදුම වෙන්න ඕනෙ යෑ .. 😫

    අපරාදෙ. ලඟම තියන ආයුර්වේදෙට ගියානං කන හැටිත් ඉගෙනගෙන, පිලිකාවත් හොඳකරගෙන IOS එකේ new version එක හදන්න ඕනෙ හැටිත් ඉගෙනගෙන එන්න තිබ්බා :sorry:
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,177
    3,192
    113

    මූ වගේ හරකෙක්. මෙච්චර සල්ලි තිබිලත් කන හැටි දැනන් ඉ‍ඳපු නැති හැටි ... 🤢

    මෙහෙම කද්දි පිළිකා හැදෙන එකට පුදුම වෙන්න ඕනෙ යෑ .. 😫

    Fruits witharak kewama cancer hedenne kohomada? Assuming they are all organic. Increased sugar intake? Any theroy or scientific evidence for that?
     
    • Like
    Reactions: NRTG

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    mamnam ahala thiyenne ohoma newei.
    me video1 mama meeta awurudu baragaanakata kalin balapu1k. onenam balanna.

    in short: computer hardware ekkama indala ewayi wisata (mata mathaka na mokakda meterial1 kiyala) cancer cells haduna, but anith ayata saapekshawa cancer cells grow une godak hemin meyaage Vegan diet1 nisa. ehemai me doctor kiwwe mata mathaka widiyata.

    Last edited:

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    මූ අන්නසිත් කාලා නේ. ඒවෑයින් බඩට ඇසිඩ් වැඩියෙන් ගලනවා. ඒකෙන් තමයි ඕන පිළිකාවක් එන්නේ.
    ලංකාවේ අන්නසි නම් නොකන තරමටම හොදයි. ගහ හැදෙන්න එක පොහොරක් දානවා. , ඊට පස්සේ මල් පිපෙන්න කෙමිකල් එකක් දානවා. ගෙඩීය හැදිලා ලොකු වෙනකල් වල් පැළ මැරෙන්න දෙතුන් සැරයක් බෙහෙතක් ගහනවා. ඉතින් ඕවා ගහලා හදපු අන්නසි කෑවම හැදෙන ලෙඩ හිතා ගන්න බෑ. අන්නසි කන්න ඕනි උන් ඉන්නවා නම් ගෙදරට ගේන අන්නාසි ගෙඩීයක උඩ කෑල්ල හාල් උරේක හිටවපන්. නැත්නම් බිම හිටවපන්. ඒ පදුර හැදුනට පස්සේ උබලට අවුරුද්දකට ගෙඩී දෙකක් කන්න පුළුවන් අන්නසි පදුරක් හ්දාගන්න පුළුවන්. බෙහෙත් ගහන්න ඕනිත් නැ

    අන්නසි විතරක් නෙමෙයි , ගෝවා, මල්ගෝවා වගේ දේවලුත් වැඩීය කන්න එපා.
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,246
    12,066

    ගෝවා නම් ඇත්ත..මම ඇස් දකෙට දැකලා තියනවා...ෆ්‍රිජ් ඒක‌ේ දැම්මම..කලු පාට ත‌ෙ ලක් බරෙනවා...කමෙිකල් ද ක‌ොහදෙ
     
    • Like
    Reactions: cheecha007

    udesh.roach

    Well-known member
  • Oct 10, 2010
    932
    1,343
    93
    ගෝවා නම් ඇත්ත..මම ඇස් දකෙට දැකලා තියනවා...ෆ්‍රිජ් ඒක‌ේ දැම්මම..කලු පාට ත‌ෙ ලක් බරෙනවා...කමෙිකල් ද ක‌ොහදෙ
    harpic kawalam krala gahanne ban
     
    • Like
    Reactions: NRTG