සහතික ඇත්ත ..
සීංහල අලුත් අවුරුද්ද දවසෙත් , පීචං මීඩියා කාරයන්ට ඕන ගොන් බඩු ටිකක් කැමරා ඉස්සරහට ගෙනත් උන්ගේ බඩයි , පුකයි නටවල මිනිස්සුන්ගේ ඔලුව විකාර කරලා කීයක් හරි හම්බ කරගන්න ..
මීට අවුරුදු දහයකට ,පහළොවකට කලින් සීංහල අලුත් අවුරුද්ද කිව්වම කොච්චර අභිමානවත් වැඩසටහන් ගියාද?
තමන්ගේ රට ගැන , ජාතිය...