ආචාර්ය අශෝක රංවල බීලා ගිහිං වැඩ පෙන්වයි

Donca

Active member
  • Oct 13, 2013
    105
    55
    28
    අපරාදේ ඕකා එතනම මැරිලා ගියේ නැත්තේ. හෙනම වස්තියක්..
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,718
    8,418
    113
    අනේ එතුමා හොදින් නේද , උපාදි සහතිකයට එහෙම හානියක් වෙලා නැනේ.

    වාහනෙට යට උන උන්ට වඩා වාහනේ ඇතුලේ හිටිය එතුමාට අමාරුයි ලු
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,385
    12,663
    113
    Piliyandala
    පොලිස් මද්‍ය ප්‍රකාශක කිව්වනේ බං උන් කට උත්තරයක් ගන්න උත්සහා කරා එවලේ... ඒක ව්‍යර්ථ උනා කියලා....

    ඊයා බං... සාමන්‍ය මනුස්සයෙක් උනා නං ඉස්පිරිතාලේ යන්න කලින් මූන බලලා කියන්නේ උඹ බීලා නේ ද කියලා. එච්චරට සෙන්සර් තියෙන පොලිශ් කාරයෝ ඉන්නේ...

    මාලීමා ආන්ඩුව කිරි කලේ නම්, රං වල යා තමා ගොම බිංදුව 😂
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    පොලිස් මද්‍ය ප්‍රකාශක කිව්වනේ බං උන් කට උත්තරයක් ගන්න උත්සහා කරා එවලේ... ඒක ව්‍යර්ථ උනා කියලා....

    ඊයා බං... සාමන්‍ය මනුස්සයෙක් උනා නං ඉස්පිරිතාලේ යන්න කලින් මූන බලලා කියන්නේ උඹ බීලා නේ ද කියලා. එච්චරට සෙන්සර් තියෙන පොලිශ් කාරයෝ ඉන්නේ...

    මාලීමා ආන්ඩුව කිරි කලේ නම්, රං වල යා තමා ගොම බිංදුව 😂
    දැන් ඔය ගෝම බිංදුව නෙවෙයි නේ ටෙස්ට් එක පරක්කු කරේ... ඉතින් ඕක පරක්කු කරේ ඉහලින් ආපු නියෝගයක් හින්දා වෙන්න ඇති... ඒ කියන්නේ තව ගොම බිංදුවක් තියෙනවා....

    කවුද ඒ....
     
    • Like
    Reactions: shameera89

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,385
    12,663
    113
    Piliyandala
    දැන් ඔය ගෝම බිංදුව නෙවෙයි නේ ටෙස්ට් එක පරක්කු කරේ... ඉතින් ඕක පරක්කු කරේ ඉහලින් ආපු නියෝගයක් හින්දා වෙන්න ඇති... ඒ කියන්නේ තව ගොම බිංදුවක් තියෙනවා....

    කවුද ඒ....
    ඇත්ත.. මුට බැක් කරනව සෑහෙන්න ඇතුලෙන්...
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,452
    13,045
    113
    🌎
    ඔක්සිජන් කන්නද බන්
    amo-amo-cer-jpg.158765
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,469
    8,631
    113
    Galaha
    ආචාර්ය අශෝක රංවල බීලා ගිහිං වැඩ පෙන්වයි :no: ❌
    කෙටිකතා නායක වැඩ පෙන්වයි :yes: ✅
     
    • Haha
    Reactions: 2osama