මාපලගම විපුලසාර හාමුදුරුවෝත් සිංහල බෞද්ද කතෝලික කා අතරත් සමගිය ගොඩනංවපු සංඝරත්නයක්. මට මතක විදියට පාප්තුමා ලංකාවට ආව වෙලාවේ සම්පූර්ණ සැරසිලි කලේ ගොක්කොල වලින්, ඒ සැරසිලි කරන්න මග පෙන්නුවේ මාපලගම විපුලසාර හාමුදුරුවෝ. උන්වහන්සෙයි මර්සලීන් ජයකොඩි පියතුමයි හොද යාලුවෝ. ඒත් අපේ කරුමෙට අද ඒ වගේ...