බුදුදහමේ කාලය ගැන සදහන් වෙලා තියෙන්නේ මෙහෙම
අතීතය කියන්නේ නැසී වැනසී ගිය දෙයක්... අනිත්‍ය බවට පත් වූ දෙයක්...
අනාගතය කියන්නේ තවම හට නොගත් දෙයක්...
වර්තමානය කියන්නේ වෙනස් වෙමින් පවතින දෙයක්...
ඒ අනුව අපිට අතීතයට යන්න බෑ අතීතය වෙනස් වෙලා ඉවරයි... අනිත්‍ය බවට පත්වෙලා ඉවරයි...
අපිට අනාගතයට යන්නත්...