කාලතරනය

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    නෑ මචන. වෙන්න තිබ්බ දෙයක් වෙන්න බෑ. එක තැනක සැරියුත් මහරහතන් වහන්සෙ මට මතක විදියට. අවීචියට යන්න තිබුනු කෙනෙක් අන්තිම මොහොතෙ ගිහින් ධර්මය දේශනා කරලා ලෙවෙල් එකෙන් එක උඩට ගෙනත් අන්තිමේ බබ ලෝකෙට යොමු කරල ආයෙ වඩිනවා. ඊට පස්සෙ බුදු හාමුදුරුවෝ අහනවා ඇයි නිවනටම යොමු කලේ නැත්තෙ කියලා. ඒක එහෙමම වෙන්න ත්බුනු දෙයක් නම් බුදු හාමුදුරුවෝ එහෙම අහන එකේ තේරුමක් නෑනෙ. 🤔
    අපායෙ යන්න හිටිය කෙනෙක් නෙමෙයි. බ්‍රහ්මයා සමග එක්වන්න (බහ්ම ලෝකයේ ඉපදෙන්න) ආසාවෙන් හිටපු ධනන්ජානී බ්‍රාහ්මණයාට තමා ඒ දේශනාව කලේ. බුදුන් එතනදි අහනවා, ඇයි සාරිපුත්ත ධනන්ජානිව පහත් බ්‍රහ්මලෝකයට කැමති කෙරෙවූයේ නිවනට යොමු කරවන්න හැකියාව තිබියෙදී කියලා. එතනින් ඉන්ෆර් කරන්න පුලුවන් ධනන්ජානී රහත්භාවයට සුදුසු තැනක් හිටිය බවට බුදුන් දුටුවා කියන එක. නමුත් සැරියුත් හාමුදුරුවන්ට එහෙම දැකීමේ ඥානයක් තිබුනේ නැහැ. ධනන්ජානි ඇසුවෙ බ්‍රහ්මයා සමග එක්වෙන ක්‍රමය. ඒ නිසා ඉගැන්වූයෙ ඒ ක්‍රමය. ඒ නිසා ධනන්ජානී බ්‍රහ්මලෝකයේ ඉපදුනා කියලා තමා කියැවෙන්නෙ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,956
    67,220
    113
    Wediya one ne ipticha dawase idan dagatta okoma data amataka karala eliya diha balan idapan.mae ira ahasa tree kiyala name karanne nethuwa.hodata attention eka dunnoth terenawa eliyen pena deyak ne kiyala.
     
    • Like
    Reactions: Glitch

    Voxelstuffs

    Well-known member
  • Jul 10, 2021
    547
    977
    93
    Okoma dagatta data.ipadunama menna babekge heti,naki unama sudu wenawa pahenawa kiyala data danawa society eken.sapekshwa balanna ahuwela.parana data nethuwa beluwama naki welada babekda kiyanna be.
    එහෙම, data skip කරන්නෙ කොහොමද? මන් දන්න තරමින් මෙව වෙන order එකක් තියනව. කවුරුත්, අපි වයසයි කියල කියන stage එකෙන් ඉපදෙන්නෙ නෑ නෙහ් ? අනික දන්න තරමින්, මේ ලෝකෙ ජීවත් වෙන හැමෝම ජීවිතේ එක එක stages එකම අනුපිළිවෙලට ගත කරන්නෙ. ඔහොම ඔක්කොම එක ම තැන නම් තියෙන්නෙ , වයසක stage එකේ ඉපදිලා.... ළමයා කියන stage එකේ ජීවිතේ ගත කරල, තරුණ stage එකේ මැරෙන්න තිබ්බ නෙහ් ... 🤔
     
    • Like
    Reactions: Glitch

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,956
    67,220
    113
    එහෙම, data skip කරන්නෙ කොහොමද? මන් දන්න තරමින් මෙව වෙන order එකක් තියනව. කවුරුත්, අපි වයසයි කියල කියන stage එකෙන් ඉපදෙන්නෙ නෑ නෙහ් ? අනික දන්න තරමින්, මේ ලෝකෙ ජීවත් වෙන හැමෝම ජීවිතේ එක එක stages එකම අනුපිළිවෙලට ගත කරන්නෙ. ඔහොම ඔක්කොම එක ම තැන නම් තියෙන්නෙ , වයසක stage එකේ ඉපදිලා.... ළමයා කියන stage එකේ ජීවිතේ ගත කරල, තරුණ stage එකේ මැරෙන්න තිබ්බ නෙහ් ... 🤔
    Oka oluwata tikak amaraui terumganna.mehema mchn ube memory eke(ube lokaya tama ube memory eka)eka athule uba attatama naki wela.but in reality shunythawayaka inne wenas une nethi.
     
    Voxelstuffs

    Well-known member
  • Jul 10, 2021
    547
    977
    93
    Oka oluwata tikak amaraui terumganna.mehema mchn ube memory eke(ube lokaya tama ube memory eka)eka athule uba attatama naki wela.but in reality shunythawayaka inne wenas une nethi.
    meka simulation theory eka pattata yana concept ekak. හැම රාමුවකින් ම එලියට ගිහින් බැලුවොත් , මේකෙ වලංගුතාවයක් තියනව, ඒත් මන් කියන්නෙ, simulation එක ඇතුලෙ, වෙනස්වීම අත්විඳින්න පුලුවන් නෙහ්.. ඒකට තමා කාලය කියන්නෙ කියලයි මම හිතන්නෙ
     
    • Like
    Reactions: Glitch

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,953
    152,896
    113
    ඔය movie එකේ කාලයයි, එන්ට්‍රොපියයි සම්බන්ද කරල තියන විදිහ මරු බන්, මන් හෙන කාලෙක ඉදන් හිතන දෙයක් ඔය concept එක
    ------ Post added on Jul 15, 2022 at 8:16 PM
    නෝලාන්ගෙ හැම ෆිල්ම් එකකටම වගේ මූලිකව පසුබිම් වෙලා කාලය කියන concept එක. :yes: නෝලන්ගෙ වචනවලින්ම කිව්වොත් සිනමාව කියන්නෙ කාල තරණය කරන්න පුලුවන් එක් මාධ්‍යයක්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,956
    67,220
    113
    meka simulation theory eka pattata yana concept ekak. හැම රාමුවකින් ම එලියට ගිහින් බැලුවොත් , මේකෙ වලංගුතාවයක් තියනව, ඒත් මන් කියන්නෙ, simulation එක ඇතුලෙ, වෙනස්වීම අත්විඳින්න පුලුවන් නෙහ්.. ඒකට තමා කාලය කියන්නෙ කියලයි මම හිතන්නෙ
    Ow etakota tama kalaya tiyenne.sapekshawa balanakota tamai kalaya tiyenne.eka eka animalta eth wenas.apita night eka wena sathunta ude.okoma memory oluwen hadagattu loka
     
    Nee Ruu

    Well-known member
  • Dec 20, 2020
    308
    507
    93
    බුදුදහමේ කාලය ගැන සදහන් වෙලා තියෙන්නේ මෙහෙම
    අතීතය කියන්නේ නැසී වැනසී ගිය දෙයක්... අනිත්‍ය බවට පත් වූ දෙයක්...
    අනාගතය කියන්නේ තවම හට නොගත් දෙයක්...
    වර්තමානය කියන්නේ වෙනස් වෙමින් පවතින දෙයක්...
    ඒ අනුව අපිට අතීතයට යන්න බෑ අතීතය වෙනස් වෙලා ඉවරයි... අනිත්‍ය බවට පත්වෙලා ඉවරයි...
    අපිට අනාගතයට යන්නත් බෑ... අනාගතය තවම හට ගෙන නෑ... ඒ ඒ කියන්නේ අනාගතය කියල දෙයක් නෑ මේ මොහොතේ නෑ

    වර්තමානය කියන්නේ... මේ අපි ගතකරන දවසට ද ? නෑ... ඊට අඩු කාලයක්
    මේ අපි ගතකරන පැයට ද ? නෑ... ඊටත් අඩු කාලයක්
    මේ අපි ගතකරන තපරයටද ද ? නෑ... ඊටත් අඩු කාලයක්
    මේ අපි ගතකරන තත්පරෙන් දහයෙන් පන්ගුවද ද ? නෑ... ඊටත් අඩු කාලයක්
    මේ අපි ගතකරන තත්පරෙන් සීයෙන් පංගුවක් ද ? නෑ... ඊටත් අඩු කාලයක්
    ඒ ඒ කියන්නේ වර්තමානය කියල හදුන්වන්නේ චිත්තක් ක්ෂණයක් තරම් වූ ඉතාම ඉතා කාලයෙන් අංශු මාත්‍රයකට...

    ඊලග කරණය කාලය හා අවකාශය... අවකාශය කියන්නේ ඒ වර්තමානය නම් වූ කාල අංශුව තුල අපි ඉන්න ස්ථානය
    එක ලග තැනක් වෙන්න පුළුවන් දුර තැනක් වෙන්න පුළුවන්
    සියුම් විදියට වෙන්න පුළුවන් ගණ ගොරෝසු විදියට වෙන්න පුළුවන්
    හොද දෙයක් විදියට වෙන්න පුළුවන් නරක දෙයක් විදියට වෙන්න පුළුවන්
    හීන වෙන්න පුළුවන් ප්‍රනීත වෙන්න පුළුවන්
    මේ ආකාරයෙ ස්වරුපයෙන් තමයි අවකාශය තුල රැදෙන්න පුළුවන්
    අපේ ජීවිතය කියන්නේ මේ ආකාර වූ කාලයේ අංශු මාත්‍රාවක් තුලත් අවකාශය තුලත් වෙනස් වෙමින් පවතින ස්වරුපයක්...
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,956
    67,220
    113
    Past future pennath hemotama be.ewa access karanna nature eken select karanne.ubata one kiyala hitunata penne ne.buduhamduruwanta witarai 500 kalpa back balanna puluwan wena kisima rahathekta be etchara.eka auto data match,frequency match wena deyak.
     
    • Like
    Reactions: Glitch

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    එතකොට බුදුහාමුදුරුවෝ පෙරුම් පිරුවා කියන්නේ එකම තැන ඉදගෙන කරපු හිත රවට්ට ගැනීමක් ද උබ කියන්නේ ??
    උපතයි , මරණයයි දෙකම එකතැන නම් භව ටිකත් එකතැන වෙන්න ඕනේ.
    මනුස්සයෙක් සම්පුර්ණ ජීවියෙක් නෙවෙයි මුල ඉදන්ම. මාස 10ක් වෙන කෙනෙක්ගේ බඩේ ඉන්නේ. උබ කියන්නේ ඒ ඔක්කොම හිතින් මවාගන්න දේවල් කියලද ? :rofl:
    පෙරේත ලෝක, දිව්‍යලෝක , තිරිසන් ලෝක ඔක්කොම එකතැන් වෙන්න ඕනේ .
    අපි හැමදේටම පිටින් බලලා ඇල්මක් පිලිකුලක් ඇති කරගත්තට ඔය හැම එකක්ම සතරමහාදාතුන්ගෙන් හැදුන රූප විතරයි. බලුබෙට්ට=කුකුමල් කෑල්ල=මිස් ස්රීලන්කාගෙ ඇග. ඒකයි මිනිස්සු මායාවක පැටලිලා කියන්නෙ. එමියොස්ගෙනම් මයින්ඩ්ෆක් වෙලා තියෙන්නෙ සද්ගුරුගෙ කතන්දර අහලා.

    Wediya one ne ipticha dawase idan dagatta okoma data amataka karala eliya diha balan idapan.mae ira ahasa tree kiyala name karanne nethuwa.hodata attention eka dunnoth terenawa eliyen pena deyak ne kiyala.
    ඔය ගහ උඩට නැගපන්. ඊට පස්සෙ බිමට පැනපන්. මයාවක ඉන්න නිසා බිමට වැටුනට මුකුත් වෙන්නෙ නෑ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,956
    67,220
    113
    අපි හැමදේටම පිටින් බලලා ඇල්මක් පිලිකුලක් ඇති කරගත්තට ඔය හැම එකක්ම සතරමහාදාතුන්ගෙන් හැදුන රූප විතරයි. බලුබෙට්ට=කුකුමල් කෑල්ල=මිස් ස්රීලන්කාගෙ ඇග. ඒකයි මිනිස්සු මායාවක පැටලිලා කියන්නෙ. එමියොස්ගෙනම් මයින්ඩ්ෆක් වෙලා තියෙන්නෙ සද්ගුරුගෙ කතන්දර අහලා.

    ඔය ගහ උඩට නැගපන්. ඊට පස්සෙ බිමට පැනපන්. මයාවක ඉන්න නිසා බිමට වැටුනට මුකුත් වෙන්නෙ නෑ
    Ehema ekak man kivve ne.uba tama mawa anthekta danne.
     
    • Like
    Reactions: Glitch

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    හිතෙන් පුලුවන්ලු ගතෙන් බෑ
    kohomada hithen yanne?
    මේ කියන්නෙ පංච අභිඥා ගැන.
    පූර්‍වෙනිවාසානුස්මෘති ඥානය පහලවුන කෙනෙක්ට අතීතය දකින්න පුළුවන්..
    ඒක ඒ කෙනාගෙ ශක්තිය අනුව වෙනස් වෙනව..
    රහතන් වහන්සේ කෙනෙක්ට කල්ප 100ක් ආපස්සට බලන්න පුළුවන් කියල හිතුවොත් බුදුවරයෙකුට බලන්න පුළුවන් කාලය සීමාවක් නැහැ කියලයි සඳහන් වෙන්නෙ..
    එතකොට චුතුපාපත ඤාණය තියන කෙනාට අනාගතය දකින්න පුළුවන්..
    තමන්ගේ විතරක් නෙමෙයි මනසින් අරමුණු කරන ඕනෑම කෙනෙක්ගේ අනාගතය..
    ඒ වගේම මේ ඥාන පහල වෙන්නෙ බුදුදහම පිළිපදින අයට විතරක් නෙමෙයි..
    දීපංකර බුදුහාමුදුරුවන්ගෙන් නියත විවරණ ලබනකොට සුමේධ තාපස තුමාටත් පංච අභිඥා තිබිල තියනව..
    එහෙම කෙනෙක්ට තමයි නියත විවරණ ලැබෙන්නෙ
    balanna newei, yana kramayak ahuwe?

    TENET වල වගේ කාලෙ ආපහු ආපස්සට හරවන්න පුළුවන් නම් කොහොම ද?:rolleyes:
    e mokkda ban?
    Ipaduneth ada,iskole giyeth ada,lamai haduweth ada,naki uneth ada maruneth ada.memory eka hinda kalayak mawagena godak dura awa kiyala hitagena innawa.but ekama thana.
    ethakota penuma wens wena eka nawaththanna kramayk thiyenawada? wayasata yana eka?
    අකාල සන්ධ්‍යා බලන්න
    moda katha kiynna epa ban :angry:
    බුද්ධාගමේ කොහොමද මේක ගැන සදහන් වෙලා තියෙන්නෙ කියල නම් දන්නෙ නැහැ හරියටම, හැබැයි අපි දැන් 'විද්‍යාව' කියල හදුන්වන දැනුම් පදපද්දතියෙ මේ ගැන theories සදහන් වෙනවා.

    Time dilation නිසා, කෙනෙකුට අනාගතයට යන්න පුලුවන් බව මේ වෙනකොට පිලිගන්න මතයක්. මේක, අභ්‍යවකාශයේ ඉදල එන මිනිස්සු , ඉතා කුඩා පරිමානයෙන් අත් විඳල තියනව. මෙතනදි වෙන දේ ගැන ගොඩක් අය අහල ඇති, මොකද මේක ගොඩක් ප්‍රසිද්ධ සංසිද්ධ්‍ යක්. මෙතනදි හැබැයි අර thought experiments වල සඳහන් වෙන paradoxes මොනාවත් වෙන්නෙ නැහැ. Time dilation එක අත් විඳින කෙනාගෙ, biological age එක, පෘථිවියේ ඉන්න අයට සාපේක්ශව හිමින් යන්නෙ. මේ නිසා ඒ පුද්ගලයා, ආපහු පෘථිවිය ට එද්දි, පෘථිවියේ අවුරුදු ගනනාවක් ගතවෙලා තියෙන්න පුලුවන්. මේක theoretically බැලුවොත්, අනාගතයකට වගේ යෑමක් තමයි.

    මේ විදිහටම, wormholes සහ time dilation පාවිච්චි කරල අතීතයට යන්න පුලුවන් විදිහකුත්, scientist ල හොයාගෙන තියනව. මේක්නම් හැබැයි මනක්කල්පිත පරීක්ශනයක්. මොකද තාම wormholes වල පැවැත්ම හොයාගෙන නැති නිසා. මේකෙදිත් හැබැයි අර කියන paradoxes ඇතිවෙන්නෙ නැහැ. මේකෙදිත් අර අනාගතයට ගියා වගේම , biological වයස් අතර පරතරයේ වෙනසක් විතරයි වෙන්නෙ.

    හැබැයි මන් හිතනව glitch මෙතන අහල තියෙන්නෙ, මේ වගේ කාල තරණයක් ගැන නෙමි කියල. කාට හරි අහන්න පුලුවන්, කාලතරණය කරන්න පුලුවන් යන්ත්‍රයකින් (අපි ගතකරපු අතීතයේ මොහොතකට හරි ගත කරන්න නියමිත අනාගතයේ මොහොතකට හරි යන්න පුලුවන් ආකාරයේ මැශිමක්) හරි, මනෝකාය හරි පාවිච්චි කරල , කාල තරණයක කරන්න බැරිද කියල.

    මම නම් හිතන විදිහට, එහෙම යන්ත්‍රයක් ආධාරයෙන්, කාල තරණය කරන්න හැදුවොත්, අපි වෙන timeline එකකට / parallel time-line එකකට වැටෙනව. එහෙම නොවී අපි ගතකරපු/ ගත කරන්න නියමිත time line එකට වැටුනොත් තමා අර කියන paradoxes ඇති වෙන්නෙ. හදිසියේ වත් අපේ time line එකට වැටුනොත්, අපිට ඒ වෙන events එක්ක interact කරන්න බැරි වෙනව. නිකන් movie එකක් බලනව වගේ තියෙයි එතකොට
    manokayen yanna barida kiyala ahuwe, ara X men eke wage. man dapu video eka athi balanna palaweni eke
    බුදුදහමේ කාලය ගැන සදහන් වෙලා තියෙන්නේ මෙහෙම
    අතීතය කියන්නේ නැසී වැනසී ගිය දෙයක්... අනිත්‍ය බවට පත් වූ දෙයක්...
    අනාගතය කියන්නේ තවම හට නොගත් දෙයක්...
    වර්තමානය කියන්නේ වෙනස් වෙමින් පවතින දෙයක්...
    ඒ අනුව අපිට අතීතයට යන්න බෑ අතීතය වෙනස් වෙලා ඉවරයි... අනිත්‍ය බවට පත්වෙලා ඉවරයි...
    අපිට අනාගතයට යන්නත් බෑ... අනාගතය තවම හට ගෙන නෑ... ඒ ඒ කියන්නේ අනාගතය කියල දෙයක් නෑ මේ මොහොතේ නෑ

    වර්තමානය කියන්නේ... මේ අපි ගතකරන දවසට ද ? නෑ... ඊට අඩු කාලයක්
    මේ අපි ගතකරන පැයට ද ? නෑ... ඊටත් අඩු කාලයක්
    මේ අපි ගතකරන තපරයටද ද ? නෑ... ඊටත් අඩු කාලයක්
    මේ අපි ගතකරන තත්පරෙන් දහයෙන් පන්ගුවද ද ? නෑ... ඊටත් අඩු කාලයක්
    මේ අපි ගතකරන තත්පරෙන් සීයෙන් පංගුවක් ද ? නෑ... ඊටත් අඩු කාලයක්
    ඒ ඒ කියන්නේ වර්තමානය කියල හදුන්වන්නේ චිත්තක් ක්ෂණයක් තරම් වූ ඉතාම ඉතා කාලයෙන් අංශු මාත්‍රයකට...

    ඊලග කරණය කාලය හා අවකාශය... අවකාශය කියන්නේ ඒ වර්තමානය නම් වූ කාල අංශුව තුල අපි ඉන්න ස්ථානය
    එක ලග තැනක් වෙන්න පුළුවන් දුර තැනක් වෙන්න පුළුවන්
    සියුම් විදියට වෙන්න පුළුවන් ගණ ගොරෝසු විදියට වෙන්න පුළුවන්
    හොද දෙයක් විදියට වෙන්න පුළුවන් නරක දෙයක් විදියට වෙන්න පුළුවන්
    හීන වෙන්න පුළුවන් ප්‍රනීත වෙන්න පුළුවන්
    මේ ආකාරයෙ ස්වරුපයෙන් තමයි අවකාශය තුල රැදෙන්න පුළුවන්
    අපේ ජීවිතය කියන්නේ මේ ආකාර වූ කාලයේ අංශු මාත්‍රාවක් තුලත් අවකාශය තුලත් වෙනස් වෙමින් පවතින ස්වරුපයක්...
    niwanatane mul thana dunne buduhamuduruwo. :(
    Past future pennath hemotama be.ewa access karanna nature eken select karanne.ubata one kiyala hitunata penne ne.buduhamduruwanta witarai 500 kalpa back balanna puluwan wena kisima rahathekta be etchara.eka auto data match,frequency match wena deyak.
    10 years giyanm athi kalpa gnn ona na
    okawa ignore krla tynne :lol:
     
    • Wow
    Reactions: Heshan Daminda

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ත්‍රිපිටකේ එහෙම සඳහනක් නෑ, නිවන් දකින්ඩ ඕනම දේවල් විතරයි තියෙන්නෙ(මෙහම දෙයක් තියෙනව බුදු හාමුදුරුවන්ට අතීත, අනාගත, වර්තමාන කියන කාල 3ම තියෙන දේවල් දකින්ඩ පුලුවන්, උදාහරණයක් විදිහට ගත්තොත්, මන් අද මෙහෙම කොමෙන්ට් එකක් ටයිප් කරල එළකිරි එකේ පෝස්ට් කරනව කියල බුදුහාමුදුරුවො අවුරුදු 2500කට ඉස්සෙල්ල දැකල තියෙනව, ඒ වගේම ඒ කොමෙන්ට් එක දාන වෙලාවෙ මගේ හිතේ තියෙන දේත් බුදුහාමුදුරුවො දැකල තියෙනව, ඒකත් එක්තරා විදිහට මනසින් කාලය තරණය කිරීමක්, මට හිතෙණ විදිහට )
    ehema hama ekama bala bala htiye na ban, uwamana eka aramunu karala baluwa eka kare buduhamuduruwo

    දැකලා තියනවා කියන එක වැරදියි. අවශ්‍ය කාරණයට අවශ්‍ය ආකාරයට හිත මෙහෙයවලා දැනගැනීමේ හැකියාව තිබ්බා කියන එකනම් කමෙන්ට්‍රි වල කියවෙනවා. ඔව්වා දැක දැක දැන දැන ඉන්න ගියානම් බුදුන්ට ධර්මය දේශනා කරන්න වෙන්නෙ නැහැ. එක්වරම සියල්ල දකිමින් සියල්ල දැන ගනිමින් වාසය කිරීමත් බුදුරදුන් ප්‍රතික්ෂේප කලා.
    ow meka aththa
    ------ Post added on Jul 15, 2022 at 9:03 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,956
    67,220
    113
    Athma 3k balanna puluwan godak ayata breath follow karala.ananda theroth steps kiyala dila tiyenawa.
     
    • Like
    Reactions: Glitch

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    බුදු දහමට අනුව කාලතරනය කල හැකිද නොහැකිද?
    Grandfather paradox gana kiyanna epa ahala athiwela thiyenne

    කාලය කියන්නෙත් පවතින ගතවන හෝ ගලායන දෙයක් නෙවෙයි, පැවැත්මටම කියන ත්වත් නමක්, තමන්ට තම්න් ඉන්න තාක් කල්
    කාලය තුලින් ගතවන අවකාශ සහ පදාර්ත ලෙස ලෝකයක් සකස් වෙලා පෙනෙනවා, දැනෙනවා, සහ හැගෙනවා...

    ඔයටික ණුවනින් තෙරුම් ගන් නැතිව , කාල තරණය කරන්න පුළුවන් කියලා හිතන කෙනාට සහ ඒ පිළිබඳ උනන්දු කෙනා ඒවා කරන්න පුළුවන් කියලා ඔප්පු කරන්න පුළුවන් සාධක මතු වෙලා පේනවා
    කරන්න බැහැ කියලා හොයන ඔප්පු කරන්න ට්‍රයි කරල කරන කෙනාට ඒක කරන්න බෑ කියල තේරෙනවා
    හැබැයි ඒ කිසි කෙනෙකුට යථාර්ථය නම් තේරුම් ගන්න බෑ
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    කාලය කියන්නෙත් පවතින ගතවන හෝ ගලායන දෙයක් නෙවෙයි, පැවැත්මටම කියන ත්වත් නමක්, තමන්ට තම්න් ඉන්න තාක් කල්
    කාලය තුලින් ගතවන අවකාශ සහ පදාර්ත ලෙස ලෝකයක් සකස් වෙලා පෙනෙනවා, දැනෙනවා, සහ හැගෙනවා...

    ඔයටික ණුවනින් තෙරුම් ගන් නැතිව , කාල තරණය කරන්න පුළුවන් කියලා හිතන කෙනාට සහ ඒ පිළිබඳ උනන්දු කෙනා ඒවා කරන්න පුළුවන් කියලා ඔප්පු කරන්න පුළුවන් සාධක මතු වෙලා පේනවා
    කරන්න බැහැ කියලා හොයන ඔප්පු කරන්න ට්‍රයි කරල කරන කෙනාට ඒක කරන්න බෑ කියල තේරෙනවා
    හැබැයි ඒ කිසි කෙනෙකුට යථාර්ථය නම් තේරුම් ගන්න බෑ
    wayasata yana eka nawaththanna pluwanda?
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    wayasata yana eka nawaththanna pluwanda?
    නවත්තන්න කලින් කවුද කොහෙද ගමන් කරේ
    කොහෙන්ද පටන් ගත්තෙ
    කවද්ද ඉවරවෙන්න කියලා පොඩ්ඩක් හොයලා බලන්නකෝ.

    එතකොට තේරෙයි නටපු නැටුමකුත් නෑ ගහපු බෙරේකුත් නෑ බෙරේ පලුවකුත් නැහැ කොටින්ම කිව්වොත් මොකුත් නෑ කියලා
     
    • Like
    Reactions: Glitch

    Voxelstuffs

    Well-known member
  • Jul 10, 2021
    547
    977
    93
    manokayen yanna barida kiyala ahuwe, ara X men eke wage. man dapu video eka athi balanna palaweni eke
    e widihata yanna puluwan ati, eth mn hitanne naha past self ekak atulata gihin, atheethaya / anagathaya wenas karanna puluwan kiyala. mn hitana widihata, eka nikan api movie ekak balanawa wage wei. kisma interact ekak karanna baha ape anit kala wala bodies ekka. Astral projection walin ohoma time travel karapu aya gana ahala tiyano. habi kisi source ekak naha oppu karanna.... 🤷
     
    • Like
    Reactions: Glitch

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Time dilation නිසා, කෙනෙකුට අනාගතයට යන්න පුලුවන් බව මේ වෙනකොට පිලිගන්න මතයක්. මේක, අභ්‍යවකාශයේ ඉදල එන මිනිස්සු , ඉතා කුඩා පරිමානයෙන් අත් විඳල තියනව. මෙතනදි වෙන දේ ගැන ගොඩක් අය අහල ඇති, මොකද මේක ගොඩක් ප්‍රසිද්ධ සංසිද්ධ්‍ යක්. මෙතනදි හැබැයි අර thought experiments වල සඳහන් වෙන paradoxes මොනාවත් වෙන්නෙ නැහැ. Time dilation එක අත් විඳින කෙනාගෙ, biological age එක, පෘථිවියේ ඉන්න අයට සාපේක්ශව හිමින් යන්නෙ. මේ නිසා ඒ පුද්ගලයා, ආපහු පෘථිවිය ට එද්දි, පෘථිවියේ අවුරුදු ගනනාවක් ගතවෙලා තියෙන්න පුලුවන්. මේක theoretically බැලුවොත්, අනාගතයකට වගේ යෑමක් තමයි.
    මේ කතාව 100% ක් හරි. අයින්ස්ටනි ලොක්කා ගේ රෙලටිවිටි කියන්නේ සරලව ඕකනේ. ගුරුත්ව දෙකක කාලය කියන මුලික ඒකකය වෙනස්. බැහැයි මචන් කාලය සාපේක්ෂව අඩු උනා කියල ඒ ලෝකේ ඉන්න කෙනාට අනෙක් කෙනාගේ පාස්ට් එකට යන්න බැනේ. එනයින් ෆියුචර් එකට යන්නත් බැනේ
     
    • Like
    Reactions: Voxelstuffs