වන්නකු මෙතොඩ් එක ටික කාලයක් ෆලෝ කලා...
කෑම පමණක් නෙමෙයි අංගසම්පු ර් න ජිවන රටාවක් එකේ තියනවා
වතුර බොන විදිය නිදාගන්න වෙලාව වියායාම වගේ මානසික කායික නිරෝගීතාවයට බලපාන දේවල්
වන්නකු මෙතොඩ් එක ලොකු තර්ජනයක් වෙලා තියනවා ජිම් ඉන්ස්ට්රච්ටෙර්සලා, නිටුට්රිෂියන්සල, ඩයිට්රිශියන්සලා, මෙඩිසින්...