ගොඩක් දුරට සිද්දවෙන්නෙ මේක තමා...සැමට එක පොදු නීතියක්..එක පාලනයක් වියයුතුයි.නීතිය හරියට ක්‍රියාත්මක විය යුතුයි.නැත්තම්,මේකෙ විසදුමක් නෑ...
1.සින්හල මුස්ලිම් හෝ කාට උනත් අනුමත එක් විවාහයක්...
2.එක නීති රාමුවක බැන්කු ගනුදෙනු.
3.සියලු ආගම්වලට එක නීතියක්(කොහොමත් මේක සින්හල බෞද්ද රට සිහියේ තබාගෙන. )...