1. Dean_winchester

    Big help from all elakiriyan

    Thanks ban...ehema kiyana ekath sathutak
  2. Dean_winchester

    Big help from all elakiriyan

    ela machan thanks
  3. Dean_winchester

    Big help from all elakiriyan

    හරි බං මං මෙකෙ video එක දාල views ගන්න නෙවෙ හැදුවෙ.මට advise ගන්න.පලවෙනි video එක නිසා..එල මචන් උබ දුන්න අවවාදෙට
  4. Dean_winchester

    Big help from all elakiriyan

    මං හිතන්නෙ මෙකෙ youtube වැඩ්ඩො ඇති.ඉතින් මාත් ආසයි හොඳ YouTuber කෙනෙක් වෙන්න.ඉතින් මට මේකට මේකෙ ඉන්න හිතහොඳ YouTuber සෙට් එකන් උදවු බලපොරොත්තුවෙනවා.
  5. Dean_winchester

    Big help from all elakiriyan

    ඔන්න එහෙනම් කොල්ලනේ කෙල්ලනේ.හා හා පුර කියල මාත් Youtube එකට බැස්ස..තමා කෝඩුකාරය ඉතින්..මේක බලල මට හදාගන්න දේවල් කියනවනම් උබලට බොහෝම පින්.. Npse2EZAC_o
  6. Dean_winchester

    ආනයනික-කිරිපිටි සහ පිළිකා

    කට්ටියව දැනුවත් කරපල්ල බං...අපේ මිනිස්සුනේ
  7. Dean_winchester

    Sinduwen Sinduwa II

    ආදරේ තරම්... කියා ගන්න බැරි වූ නිසා ජීවිතේ පැතුම්... රහසේම කවුදෝ ඉක්මන් වෙලා හඞවාලා මගෙ දෑස ඔබ ගෙන ගියා දැන උන්නා නම් ආදරේ ඔබ යන්නේ නෑ මා දමා...
  8. Dean_winchester

    ආනයනික-කිරිපිටි සහ පිළිකා

    මං නම් මේක අහපු වෙලාවෙ ඉදන් නැවත්තුවා.කන්න නැතුව මැරුනම් බොන්නේ නෑ.මොකටද බං සල්ලි දීල ලෙඩහදා ගන්නේ..
  9. Dean_winchester

    ආනයනික-කිරිපිටි සහ පිළිකා

    ආනයනික-කිරිපිටි සහ පිළිකා q-dTiU20Duw බීපල්ලා තව..:angry:
  10. Dean_winchester

    සමනලී_ෆොන්සේකා

    කලින් කොරා බං.. https://www.facebook.com/pg/salonsamanthafernando/photos/?tab=album&album_id=508442682608950 ඒ පොල්ල ලොකු මදි කීවෙ..ඒ තරම් ලොකු වෙලාලු.. :sorry::sorry::sorry:
  11. Dean_winchester

    සමනලී_ෆොන්සේකා

    අර චාපා එක්ක ඉන්නකොට්‍ර ගහපු photo ටිකම කලින් මිනිහ එක්ක ඉදල photo ගහලත් Facebook එකේ comment දානකොට දාන්න ඇති නේද? :P:P:P:P පව් බං මේ අසරණ ජීවිත
  12. Dean_winchester

    සෝමේ අවෝර්ඩ්

    SOCIAL MEDIA AWARD දෙන එකක්. කට්ටිය පෝලිමෙ ගිහින් හොඳ ඒවට සලකමු... https://someawards.lk/ :P:rolleyes:

    No contents