1. gama22

    ගම්පහ අය කො?

    😂😂😂 බලපන්කෝ එහෙනම් ඉදිරියට....
  2. gama22

    ගම්පහ අය කො?

    නැතුව ඉන්දියාවේන් ගේනනද බන්?
  3. gama22

    නැගිටපල්ලා!... නැගිටපල්ලා!... නුබලාගේ පොල් ලොරි අවිල්ලා! ලස්සන පාස්පොර්ට් අවිල්ලා!

    පුන්නක්කු කාපු ටොබයියෝ පොල් කන්න අරන් ශනික මෝචනේ.........
  4. gama22

    NPP එළ හරකයි JVP මී හරකයි දෙපැත්තට අදින්න ගනී AKD, Harini clashes over UGC Chairman appointment?

    රිදිලා...... රට වෙනුවෙන් කඩේ යමි .....ඇයි අවුල්ද?
  5. gama22

    NPP එළ හරකයි JVP මී හරකයි දෙපැත්තට අදින්න ගනී AKD, Harini clashes over UGC Chairman appointment?

    යුනිට් එකෙන් වෙන පෝස්ට් එකක් ඉල්ල ගනින් ඕක හරියන්නෑ.
  6. gama22

    කොහොමද ජාතික ආරක්ෂාව ?

    වෙන එකක් යුනිට් එකෙන් ඉල්ල ගනින්.
  7. gama22

    පුනරුද යුගයෙන් පොල් පෝලිමට 🤣🤣

    දැන් පල හෙට උදෙන්ම වරෙන් ආරුගම්බේ , පොල්, බිත්තරේ ආ ඒක නෑ... හාල් ආ එකත් නෑ... වෙන අලුත් එකක් අරන්..
  8. gama22

    පුනරුද යුගයෙන් පොල් පෝලිමට 🤣🤣

    @netudara මූට දවසේ ගතමන්ට් එකට රිප්ලයි මදි වෙලා උදව්වක් කරන් යන්න සගෝ... මොක උනත් බඩ රත් වෙනකොට කට ඇරෙනවා...
  9. gama22

    පුනරුද යුගයෙන් පොල් පෝලිමට 🤣🤣

    සජියා ටීවී එකේ ප්‍රතිපත්ති ප්‍රකාශනේ ඉදිරිපත් කරා වගේ. කොහෙද යන්නේ මල්ලේ පොල්...... අපියි ඕක දාන්න ඕනේ... කරුණාකරලා යුනිට් එකෙන් එවන ටික විතරක් දාපන් සමූහ දූෂණය වෙනවා වේල පහින්....

    No contents