මෙහෙමයි අද බිත්තර වී දාලා හෙට හාල් කරගන්න පුලුවන් නම් ඔය කතාව හරි. දැන් අස්වැන්න තියෙන්නේ මුදලාලිලාගේ ගබඩා වල ඒක කෘතිම ඩිමාන්ඩ් එකක් හදලා වැඩු ගානට විකුණගන්න මුදලාලිලා 5 දෙනා දත කනවා ඊයේ ජනාධිපති තුමා පැහැදිලිව සාකච්ඡා කරලා ඔවුන් පොරොන්දු උනා සහතික මිලට හාල් දෙන්න. කොහොමත් වෙලද ඒකාධිකාරයක් තියෙන...