ඒක අදාලයි....සියල්ල දත් විය යුතු නෑ ඔහුට පැවරෙන වැඩ කොටස තමා ඉටු කරන්න පුලුවන්ද බරිද කියලා බලන්නේ.
කලින් ආන්ඩුවල ධීවර ඇමති ක්‍රීඩා ඇමතිගේ වැඩේ කොරන්න ගිහින් තමා කෙලෝ ගත්තේ මේ රජය වෙනස් ඒක උබලට දැනෙනෑ. පරණ ක්‍රමේටම තමා හුරු වෙලා ඉන්නේ 😂😂
හා...........😅
------ Post added on 1729658087