උඹල දන්නවද දන්නෙත් නැහැ, දැන් ටික කාලෙකට කලින් අර නිළිය දිනිති වල්ගමගේගෙන් මාධ්‍යවේදියෙක් ඇහුවා ඇයි ගුවන් සේවිකාවක් වෙන්න හිතුවේ කියල. එතකොට මේ ගෑණි කිව්වා පිටරට ඉඳල එන අයගේ අමුතු සුවඳක් තියෙනවා කියල. පිටරට සුවඳ කියලම කිව්වා. එතකොට මට හිතුන ෂුවර් එකට මේකි එළකිරි එන්න ඇති කියල.