එල්නිනෝ වර්ෂාපතනයට සැලකිය යුතු බලපෑමක් කරන්නේ පැසිෆික් සාගරය අවට රටවල් වලට. අපිට බලපාන්නේ මෝසම, මොන්සූන් එක. මොන්සූන් එකේ ප්‍රබලත්වය වැඩි නිසා එල්නිනෝ එක දුර්වල වෙනවා. එල්නිනෝ එක චිලිය ආජන්ටිනාව පැත්තේ ඉඳල උතුරට හමන හුළඟ, එක හැරෙනවා ගිනිකොණ දිග ආසියාව පැත්තට. මොන්සූන් එක නවතින්නේ නැහැ කවදාවත්...