1. Inigo Montoya

    Your Stress level?

    මේ දවස්වල ගිනි ගහන රස්නේ එක්ක යකා ඔලුවට වැහිලා ඉන්නේ.
  2. Inigo Montoya

    ආණ්ඩුව වැරදිනම් කවුද විකල්පේ?

    මචා මන් ඊළඟට තොණ්ඩා ට දෙනවා, උඹ කාටද?
  3. Inigo Montoya

    පොලිසීය ට සද්ද දාන්න ආව අනුර කුමාරට උන දේ !!

    සිරාවටම මේක තමයි වැඩි දෙනෙක්ට තියෙන අවුළ.
  4. Inigo Montoya

    හරියට නීති හදල තියෙන රටක් උනා නම් මේකට වන්දියක් ගන්න තිබ්බ

    ඔතන මැද කම්බියක් කවුරුහරි කඩාගෙන ගිහින්, නැත්නම් ඔය ගැප් එක එන්න බෑ.
  5. Inigo Montoya

    මිනිස්සු ඇත්තටම හඳට ගියාද බන්?

    වියදම වැඩියි. දැකල තියෙනවද සැටර්න් රොකට් එකේ එන්ජින් එකක සයිස් එක? ඒ වගේ එන්ජින් 5ක් x අකුරේ හැඩයට සවිකරලා තමයි එන්ජින් පවර් එක බැලන්ස් කරලා ගත්තේ. එක බැලන්ස් කරන්න පහසුයි. එත් රුසියන් උන් හැදුවේ පොඩි එන්ජිම් කීපයක් එකතු කරලා පවර් එක ගන්න, නමුත් එන්ජින් ගණන වැඩි නිසා මේක කොන්ට්‍රෝල් කරන්න දියුණු...
  6. Inigo Montoya

    මිනිස්සු ඇත්තටම හඳට ගියාද බන්?

    ලෝන්චින් පෑඩ් එක තමයි ලූනා මොඩියුල් එකේ පහළ කොටස, උඩ කොටස වෙන් වෙලා ඉහළ කක්ෂයකට යන්න විතරයි ඉන්ධන ඕන. හඳේ ගුරුත්වයත් අඩු නිසා එකට උවමනා ඉන්ධන ප්‍රමාණයත් අඩුයි. ඊළඟට ලූනා මොඩියුල් එක මවු යානයට සම්බන්ධ වෙලා ඔක්කොම එකේ ආපසු එන කොටසට ගිහින් හඳ වටේ රවුම් කීපයක් ගිහින් ස්ලින් ෂොට් එක ගන්නවා. පොළවට ලං...
  7. Inigo Montoya

    පොළී සල්ලි යාදෙනවද බන්?

    ගිණි, වැල් පොළී තමයි අවුල, සාදාරනව කරනවා නම් අවුලක් නෑ. ලෝකේ ඕනෑම බිස්නස් එකක් කරන්නේ ලාබයක් තියන් නෙ. ඒ කියන්නේ පොළී කරනවා වගේ තමයි, වෙනස අතන කෙලින්ම සල්ලි, මෙතන භාණ්ඩයක් හෝ සර්විස් එකක් විකුණල සල්ලි ගන්න එක. දෙකම බිස්නස්. මට නම් වෙනසක් පේන්නේ නෑ.
  8. Inigo Montoya

    🪙 - දේවාලෙ පිං කැටේට වැරදිලා රුපියල් 5000ක් දැම්ම.

    ඇයි බන් මෙහෙම පච කෙළින්නේ? අවදානේ ඕන නම් මේකේ අත්වැඩ ත්‍රෙඩ් එක අප්ඩේට් කරපන් හැමදාම.
  9. Inigo Montoya

    රාජපක්ශලා, රනිලා හරියට කරා නම් ජෙප්පො එන්නෙ නැ නෙ

    උඹට ඕනනම් බැනපන්. අපේ අවුලක් නෑ
  10. Inigo Montoya

    අන්රයියා US/Iran request deny කරපු එක ගැන non-ජෙප්පෝ මීක් නෑ

    පකෝ, උඹලගේ අන්රය්යාට කළින්ම රනිල් යුද්දේ ගැන කතා කරලා එක හෙළාදැක්ක. උඹ ඒවා දැක්කේ නෑ වගේ නෙ ඉන්නේ.
  11. Inigo Montoya

    bing chun ගිය හාමුදුරුවෝ පෝලිම පැනලා 🖕🖕🖕

    අපි නම් පූජකතුමෙක් කන්‍යා මවුතුමියක් දැක්කත් ඉඩ දෙනවා. එකට අපේ ආගම් වෙනස් වුනාය කියල වෙනස් කරලා සලකන්නේ නැහැ.
  12. Inigo Montoya

    රනිල් සර්

    @Ranil_Wickramasinghe සුබ උපන්දිනයක් වේවා!
  13. Inigo Montoya

    :lol:

    යම රජ්ජුරුවෝ කළු පූසට ට්‍රයි වගේ.
  14. Inigo Montoya

    අනුර කුමාර වැඩ පෙන්නයි! යූරියා නොමැති ගොවිතැනට අතගසයි 🎉

    විස්වාස කරපන් ඕකුන් ඊළඟට අපිට කියනවා මුත්‍රා එකතු කරන්න කියල.
  15. Inigo Montoya

    මහින්ඩ මාමි හිරේ 💥🔴

    ඔවු බන් උන් අර ෆයිල් 400 නාඩගම කරනකොට අපිත් සිරාවටම හිතුවේ මුන් ගාව සාක්‍ෂි තියෙනවා නේ කියල. එත් එකත් මහා ඇන්දීමක්.
  16. Inigo Montoya

    කැරිම හරක් ටිකක්

    මොන හත්තිලව්වක්වත් අපිට පේන්නේ නෑ බන්
  17. Inigo Montoya

    උදයන්ග සර් ❤️

    උගේ කසින් නේ බන්. එකේ අවුලක් නෑ.
  18. Inigo Montoya

    ටීවී එකක් ගන්න ටිප්ස් මොනාද ? !

    උඹට පුළුවන් නම් ඔය යුරෝප් වගේ රටක යූස් කරපු එකක් ගනින්, ඉස්සර ඒවගේ අයිටම් විකුණන ෂොප් තිබ්බ. කොළිටි එක මෙහෙ ඒවාට වැඩි.

    No contents