Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
ජනපතිට පමණක් වෙන් කළ ජ’පුර රෝහලේ විශේෂ කාමරය ඊයේ සිට පොදු ජනතාවට ඇරේ
ඒවා දන්නේ නැහැ, එත් කජු සීයාගේ කාලේ ජනාධිපති කාර්යාලේ තිබුණු මේ ආණ්ඩුවෙන් විකුණනවා කියපු වාහන ටික කෝ? ඒවා විකුණුවේ නැත්තේ මොකද?
Inigo Montoya
Post #9
Mar 25, 2026
Forum:
News and Updates
වෙරි මට හොදටම වෙරි කෙලින් යන්න බෑ............
මූ බියර් නෙවෙයි ගල් අරක්කු බාගයක්වත් ගහන්න ඇති ඔය තරම් වෙරි වෙන්න.
Inigo Montoya
Post #10
Mar 25, 2026
Forum:
ElaKiri Talk!
සත්ව හිංසනය 😢 😢 😢
අපි හක්ක පටස් තියලත් නැහැ, තියල මරපු සතෙක් කාලත් නැහැ. ඉතින් අදාළම නැහැ
Inigo Montoya
Post #11
Mar 25, 2026
Forum:
News and Updates
New Law by President Anura Kumara ❤️❤️❤️
එතකොට නඩු දාන්නේ කොහොමද? සාක්ෂි කෝ?
Inigo Montoya
Post #5
Mar 25, 2026
Forum:
ElaKiri Talk!
ශ්‍රී ලංකාවේ System එක Change වෙන්න ඹන විදිය නාමල් කියනවා ගොන් ජෙප්පෝ ලගින් තියන්නත් බෑ
ඌත් උගේ තාත්තා වගේ හැදෙනවා. උඹල දන්නේ නැතිවට මරා 80' 90' කාලෙත් ඔහොමයි හිටියේ. උඹල කොපමණ කෙඳිරි ගෑවත් මු දවසක ලංකාවේ ජනාධිපති වෙනවා. ඕන නම් ජෙප්පොන්ට ඒවා නවත්වන්න පුළුවන් වැඩ කරලා පෙන්වල. එත් උන් දිනපතා නාන එක. උන්ගේ වහල් ඩොබි හැත්ත අපුල්ලලා ඒවා සුද්ද කරන්න හිතුවාට මිනිස්සුන් මූනට නොකියන සත්‍යය...
Inigo Montoya
Post #22
Mar 25, 2026
Forum:
ElaKiri Talk!
lol The U.S. Just Banned Almost EVERY Router..
ඉතින් බන් ටෙස්ලා චීනෙත් හදනවා නේ. බයිඩ් ඇමෙරිකාවේ හදන්නේ නැහැ නෙ
Inigo Montoya
Post #13
Mar 25, 2026
Forum:
ElaKiri Talk!
Pregablin use karanne
කැක්කුම්වලට, මගේ අම්මා ඉන්න කාලේ කකුළේ කැක්කුමකට ඒවා බිව්වා. හැබැයි සමහර උන් මත්ද්‍රව්‍යයක් විදියටත් ගන්නවලු. @Chemist
Inigo Montoya
Post #3
Mar 25, 2026
Forum:
ElaKiri Talk!
හච් එකෙන් නිකන් සල්ලි කැපන්වා
මේ දවස්වල උන් කෙඳිරි ගානවා බිඩ් ටු වින් එකට ජොයින් වෙන්න ගගා. එකකට ජොයින් වුනොත් තමයි ඔය සල්ලි කැපෙන්නේ
Inigo Montoya
Post #10
Mar 25, 2026
Forum:
ElaKiri Talk!
යුද්දේ හින්දා නෙමේ මාලිමවේ සුද්දේ හින්දා! ඒකටනම් තක්කඩි අනුරලගේ අමුඩෙත් ඉතුරු උනේ නැහැ. OL පාස් JVP වියතායි ලැට්මාලියි හොර පූසෝ වගේ.
උන් දෙන්න කෙසේ වෙතත් වේස ජෙප්පෝ නම් ආපහු 3% තමයි
Inigo Montoya
Post #3
Mar 25, 2026
Forum:
ElaKiri Talk!
සත්ව හිංසනය 😢 😢 😢
උඹ හොයල බලපන් අශ්වරේස් කියල ඒ සත්තුන්ට වධ දෙන හැටි, කකුලක් බිඳුනොත් සතාට වෙඩි තියල මරල දානවා. දුවන සත්තුන්ගේ ඇඟේ තුවාල, කස පාරවල් වැදිලා රේන්ස් පටි හය්යෙන් අදින නිසා කට තුවාළ වෙලා.
Inigo Montoya
Post #6
Mar 25, 2026
Forum:
News and Updates
ප්‍රවාහන ජෙප්පා පගාව ඉල්ලලා මාට්ටු! විශ්වාසභංගයක් අත ලග!!!
Inigo Montoya
Post #43
Mar 25, 2026
Forum:
ElaKiri Talk!
සත්ව හිංසනය 😢 😢 😢
ඉතින් පකෝ ගිනි අව්වේ පයින් තාර පාරේ දක්කන් යනවද ලොරි එකක එක්කන් යනවද? උඹල දැකල නැද්ද ඔලිම්පික් ඉවෙන්ට් තියෙනවා අශ්ව තරඟ. ලංකාවෙන් කියල කෙල්ලෙකුත් සහභාගී වුනා.
Inigo Montoya
Post #4
Mar 25, 2026
Forum:
News and Updates
හොරිනිව වර්ජනය කලේ ඇයි? නිදහසට කරුණු විමසයි! Teachers’ absence at PM meeting: Tangalle education zone seeks explanation
මේ ගුරුසේවය බන්
Inigo Montoya
Post #17
Mar 25, 2026
Forum:
ElaKiri Talk!
ප්‍රවාහන ජෙප්පා පගාව ඉල්ලලා මාට්ටු! විශ්වාසභංගයක් අත ලග!!!
අනිල් මුණසිංහ කියන්නේ කවුද කියල හොයපන්. එහාකොට උත්තරේ ලැබෙයි.
Inigo Montoya
Post #41
Mar 25, 2026
Forum:
ElaKiri Talk!
චීන්නු ලංකාවට ඇවිත් කරන ස්කෑම්
ඔවු බන් මේ ලන්ගකදිත් වියට්නාම් චීන උන් රංචුවක් අනුරාධපුරෙන් අල්ලලා තිබ්බ, ගිය සඳුදා චීන එකෙක් උගේ කෙල්ලට පිහියෙන් ඇනලා තිබුනා.
Inigo Montoya
Post #3
Mar 25, 2026
Forum:
ElaKiri Talk!
හොරිනිව වර්ජනය කලේ ඇයි? නිදහසට කරුණු විමසයි! Teachers’ absence at PM meeting: Tangalle education zone seeks explanation
ආණ්ඩුවෙන් ප්‍රවාහනය සපයල නෑ.
Inigo Montoya
Post #12
Mar 25, 2026
Forum:
ElaKiri Talk!
හොරිනිව වර්ජනය කලේ ඇයි? නිදහසට කරුණු විමසයි! Teachers’ absence at PM meeting: Tangalle education zone seeks explanation
ඔවු බන් මට මතකයි එක කාලෙක යුනිෆෝම් එක පිටින් ඡන්ද රැස්වීම්වලටම ගියා. දැන් එහෙම පුක දෙන්නේ නැහැ මොකෝ උන්ටත් මොළේ පෑදිලා.
Inigo Montoya
Post #8
Mar 25, 2026
Forum:
ElaKiri Talk!
ප්‍රවාහන ජෙප්පා පගාව ඉල්ලලා මාට්ටු! විශ්වාසභංගයක් අත ලග!!!
ඉතින් බන් බස් චැසි 14ක් කියන්නේ බස් 14ක් කියන එක නෙ. බොඩි එක නැතිව එන්ජිම බ්රේක් සස්පෙන්ෂන් එක්ක ඔක්කොම තමයි චැසිය. ඒ කාලේ ඒවා ගෙන්වල මෙහෙ බොඩි ගහල ඩිපෝ වලට දුන්න. ලංකා අශෝක් ලේලන්ඩ් එකෙන් කරන්නෙත් චැසි ඉන්දියාවෙන් ගෙන්වල මෙහෙ කස්ටම් බොඩි ගහන එක.
Inigo Montoya
Post #39
Mar 25, 2026
Forum:
ElaKiri Talk!
ප්‍රවාහන ජෙප්පා පගාව ඉල්ලලා මාට්ටු! විශ්වාසභංගයක් අත ලග!!!
කලින් එකෙක් දාල තිබ්බ, බස් චැසි 14ක් ලැබිල තිබුන, තව සැරයක් කෝටි 5ක කමිෂන් එකක් ලැබිල. එක කෙලින්ම ලංගම අකවුන්ට් එකට හරවල.
Inigo Montoya
Post #34
Mar 25, 2026
Forum:
ElaKiri Talk!
පිටරට_සුවන්ද
අපරාදේ මූ දිගටම ආව නම් මේකේ ලෙජන්ඩ් එකක් වෙනවා (කොහොමත් දැනටමත් ලෙජන්ඩ් එකක් තමයි.)
Inigo Montoya
Post #1,042
Mar 25, 2026
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
…
Go to page
Go
10
Next
First
Prev
2 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom