1. Inigo Montoya

    බලපල්ල කොච්චර ලස්සන රටකටද කිනිතුල්ල උකෝල තියෙන්නෙ

    ඉතින් බන් උඹලත් හාමුදුරුවරුන්ගේ සීලය පරීක්ෂා කරලා ඕන තරම් ත්‍රෙඩ් දාන්නෙ? ඒ වගේ තමයි මේකත්.
  2. Inigo Montoya

    කෙනක් ට වෙබ් එකක් හැදුවා එයා කියනවා දැන් සල්ලි නෑ කියලා තෙල් ගැහුවා කියලා මට දෙන්න තිබුණ සල්ලි වලින්.

    ඇඩ්වාන්ස් 500ක් වගේද ගත්තේ? ඇඩ්වාන්ස් ගනින් උඹේ වියදම කවර් වෙන්න. ඉතුරුව තමයි ලාභය. එතකොට උඹට කවදාවත් පාඩු වෙන්නේ නැහැ.
  3. Inigo Montoya

    බලපල්ල කොච්චර ලස්සන රටකටද කිනිතුල්ල උකෝල තියෙන්නෙ

    13.40 කතා කරන කෙල්ල හරියටම ප්‍රශ්නේ ගැන කිව්වා. ආණ්ඩුව දේශපාලනය සහ ආගම ගාවාගෙන ඉන්න නිසා මිනිස්සු ආණ්ඩුවෙන් ඈත් වෙනවා කියන එක. මේකම ලංකාවේ වුනත් පැහැදිළි සත්‍යයක්. මේ නිසයි මුල්ලා පන්නල සාමාන්‍ය මිනිස්සු පාලනය කරන ආණ්ඩුවක් අවශ්‍ය වෙන්නෙ.
  4. Inigo Montoya

    අාඝාතය (stroke) ඵකකින් මැරෙන හැටි..☹️😦සංවේදී අය..❌

    මොළේ මැරෙනවා නෙ බන්. පපුවේ අමාරුව වගේ මොළේට යන ලේ නහරයක් බ්ලොක් වුනාම නෙ ඕක හැදෙන්නෙ
  5. Inigo Montoya

    මේ දවස්වල කුරියර් වැඩද?

    පොත් ටිකක් ඕඩර් කළා ගුණසේන එකෙන්. එක ඔන් ඩිලිවරි කියල තියෙන්නෙ. කවද ලැබෙයිද දන්නේ නැහැ
  6. Inigo Montoya

    තෙල් නැති ඵකට ජනාධිපතිතුමාට බණින්න ඵපා..ට්‍රම්ප්ට බණින්න..අපි උපරිම සහයෝගය දෙනවා..ජනතාව ඵක හඬින් කියයි..🔥

    මුන්ට තාම දැනුන මදි. (හප්පා බන් මම ශෙනට් වගේ වෙලා ඌත් ඉස්සර ඔහොම නෙ කිව්වේ, බය්යෝ විඳව්වා මදි කියල).
  7. Inigo Montoya

    JVP වොෂින් මැශින් මේහේ එන්න

    ඔය පේජ් එක කරපු එකා ජේවීපී ගොට්ටෙක් වෙන්න ඇති. උන්ගේ ආණ්ඩුව දින්නම මූට ආණ්ඩුවේ රස්සාවක් ලැබිල වගේ ෆේස්බූක් ගෘප් ඇඩ්මින් කමකට.
  8. Inigo Montoya

    ලංකාව ඉරානෙන් තෙල් නැවක් ඉල්ලුවොත් උන් දෙනවා. ලංකාවට එන තෙල් නැවක් කිව්වොත් හෝමුස් එකේදී ගහන්නෙත් නෑ.

    ඔවු බන් මුන් තාම දේශපාලනේ අතදරුවෝ වගේ. මේකේ හාහා ටික දැක්කමවත් මොළේ පෑදෙන එකක් නැතැ.
  9. Inigo Montoya

    ලංකාව ඉරානෙන් තෙල් නැවක් ඉල්ලුවොත් උන් දෙනවා. ලංකාවට එන තෙල් නැවක් කිව්වොත් හෝමුස් එකේදී ගහන්නෙත් නෑ.

    උන් වෙනිසුලාවෙන් පිනට තෙල් කකා ඉඳල දැන් තෙල් නැහැ. ඕකුන් ඉස්සෙල්ල පිනට කෑවේ රුසියාවෙන්. රුසියාව වැටුනම වෙනිසුලා පැත්තට හැරුන. චීන්නු ඉතින් පිනට දෙන්නේ නැහැ.
  10. Inigo Montoya

    Jim Carrey මේවා කලින්ම කිව්වා

    ඌ පට්ට නළුවා, එත් පොඩි මෙන්ටල් කේස් එකක් තියෙනවා. උඹල උඩ දාගෙන ඇමෙරිකන් උන්ට ගැහුවට නියම විලන් කෙනෙක් දැකල නැහැ. ඒවා දකින්න යන්න ඕන ඉරානෙට, උතුරු කොරියාවට, චීනෙට. එහෙම ගිහිල්ල ආණ්ඩුවට කත් අදින්නේ නැතිව පුළුවන් නම් විවේචන කරලා පෙන්වපල්ලා. 88/89 කාලේ ආරාජිකත්වය කියන්නේ මොකක්ද කියල අපි අත්දැකීම්...
  11. Inigo Montoya

    රනිල් ලස්සනට ගොඩ දාලා දුන්න රට

    ඔවු බන්, බිස්නස් කරනකොට ඕව හිතන්න පුරුදු වෙනවා, බඩු වෙලාවට ලැබෙයිද, නැත්ද, දෙන්නේ කවුද, දෙන්න පුළුවන් කාටද ඒ වගේ හිතන්න පුළුවන් වෙනවා. එතකොට ලාභය කියන්නේ ඔය මුලික වියදමේ වාසිය විතරක් නෙවෙයි කියල තේරෙනවා. නමුත් මුන්ට ඒවා ගැන තේරුමක් නැහැ. ඇත්තටම එච්චර මොළේ අඩුයි කියල හිතනවට වැඩිය මෙතන හොරකමක්...
  12. Inigo Montoya

    L බෝර්ඩ් පොන්නයන්ට ආන්ඩුව දීලා ලංකාවෙ උන් කරගත්ත දේ 🤭🤭

    ඔවු බන් දෙපාරක් යන්න ඕන නේ ළමයි එක්ක එන්න. පොඩි එකාගේ ඉස්කෝලේ ඇරෙන්නේ කලින්. තේරුමක් නැති වැඩක්. උනුත් තව ටිකක් වෙලා ඉස්කෝලේ තියාගෙන ඔක්කොම එකට යවනවා නම් හරි. දෙමවුපියන්ටත් ලේසියි
  13. Inigo Montoya

    ඉරාන නව අධ්‍යාමික නායකයා ප්‍රතිකාර සඳහා රුසියාවට ?

    කවුද එකෙක් කියල තියෙනවා ලෝකේ නරකම පාලන ක්‍රම වලින් හොඳම එක ප්‍රජාතන්ත්‍රවාදය කියල. ඕක තියෙන නිසා අවාසිය තමයි මම කලින් කිව්වා වගේ ලපයා වගේ ගොන් බූරුවන් ටිකක් දිනලා රටක් කන එක. වාසිය තමයි අපිට උන් එළවන්නත් පුළුවන්.
  14. Inigo Montoya

    ඉරාන නව අධ්‍යාමික නායකයා ප්‍රතිකාර සඳහා රුසියාවට ?

    චීනේ උතුරු කොරියාවේ ඉරානේ කොහොමද බන් මිනිස්සුන්ට ඕන එකා පත් කරගන්නේ? ලංකාවේ ගොන් හැත්ත උන් වගේම ගොන් බූරුවෙක් දැන් පත්කරගෙන එළවන්න දත කනවා. අපිට ඊළඟ ඉලෙක්ෂන් එකෙන් ඌව එළවන්න පුළුවන්. එත් අරුන් මොකද කරන්නේ, දෙන දෙයක් කාල කටපුක වහගෙන ඉන්න ඕන.
  15. Inigo Montoya

    ඉරාන නව අධ්‍යාමික නායකයා ප්‍රතිකාර සඳහා රුසියාවට ?

    එතකොට කොහොමද බන් එපා වුනාම එළවන්නේ?
  16. Inigo Montoya

    රනිල් ලස්සනට ගොඩ දාලා දුන්න රට

    අපරාදේ බන් ඌ ඒවා වික්ක නම් අද අපිට වෙන පාඩුව අඩුයි. විදුලිබල මණ්ඩලේ කියන හුචක්කුවෙන් විතරක් අවුරුද්දට පාඩුව බිලියන 38යි.
  17. Inigo Montoya

    ඉරාන නව අධ්‍යාමික නායකයා ප්‍රතිකාර සඳහා රුසියාවට ?

    උඹ දන්නවද බන් ලෝකේ ඕනම මනුස්සයෙක්ට ලෝකේ අනිත් කෙලවරේ ඉන්න එකෙක් එක්ක වුනත් කනෙක්ෂන් තියෙනවා ඒවා ට ජම්ප්ස් 6යි උපරිම ඕන කියල. ජම්ප්ස් කියන්නේ මම අරු දන්නවා, අරු අහවලා දන්නවා ඔහොම. උඹ විශ්වාස කලේ නැතිවට එක ඔප්පු කරපු සත්‍යයක්. ඊළඟ එක ෆැමිලි ට්‍රී කියන එක ඒවා කොහොමත් සම්බන්ධයි. මුලින් දේශපාලනයට...
  18. Inigo Montoya

    ඉස්සරහට energy lockdowns වලට ලෑස්ති වෙයල්ලා

    යකෝ කරන්ට් නැතිව යූ ටියුබ් බලන්නේ කොහොමද?
  19. Inigo Montoya

    L බෝර්ඩ් පොන්නයන්ට ආන්ඩුව දීලා ලංකාවෙ උන් කරගත්ත දේ 🤭🤭

    අපි හිතුවා ආපහු ජීවිතේට මේ අර්බුදයක් දකින්න වෙන එකක් නැහැ කියල. මොකද අපිට උගත් පාඩම් තිබුන, රිසර්ව් සල්ලි තිබුන. එත් බන් මෝඩකම කියන එකට බෙහෙතක් නෑ කියල අමතක වුනා. ඔන්න ඕක තමයි වුනේ.

    No contents