1. Inigo Montoya

    🎬 Dune: Part Three - පළමු නිල පූර්ව ප්‍රචාරක පටය (Official Teaser Trailer) 🎥

    මන් මේ කතා බලල නැහැ, පොත් ටික නම් ෆෝන් එකේ තියෙනවා. බලන්න ඕන වෙලාවක
  2. Inigo Montoya

    ගෑස් නැවක් කොළඹට ළඟා වේ - පෙට්‍රල් නැව රාත්‍රියේ !

    උඹලගේ ඇවිදින පුස්තකාලේ හඳුනා කිව්වා පිටරට ඉන්න උන්ට සල්ලි එවන්න එපා කියල, උන් හැදුවේ ආහාර බෙහෙත් හිඟයක් හදල මිණීමරවන්න. උන්ට ඒවා නුපුරුදු දේවලුත් නෙවෙයි. උඹල ඉතින් ඒවා මතක නෑ වගේ ඉන්න එකයි අවුල.
  3. Inigo Montoya

    නන්දසේන වැඩ පෙන්නයි - රුපියල් හිඟයට විසදුම් මොල හතාගෙන්

    තාමත් හමුදාවට බඳවාගන්නවා බන්, ගිහින් බලපන් උඹලගේ පළාතේ කෑම්ප් එක ඉස්සරහ. මෙහෙ කෑම්ප් එක ඉස්සරහ හට් එකක් ගහගෙන අලුත් උන් බඳවාගන්නවා.
  4. Inigo Montoya

    ගෑස් නැවක් කොළඹට ළඟා වේ - පෙට්‍රල් නැව රාත්‍රියේ !

    අවුරුදු දෙකක් ගියේ නෑ බන් අන්රය්යා ආපහු පෝලිම හැදුව. අපි දැන් ඉන්නේ ෆුල් සැපේ. ඒ මදිවට අද අපිට නිවාඩුයි, හුරේ.
  5. Inigo Montoya

    නඩු ගොනුවක කොල කාපු, කැකිරාවෙ ලෝයර්ගේ කෝට් එක ගලවයි!

    මාර ගෑණියක් නෙ. අපි ඔහොම දෙයක් කරොත් අවුරුදු ගාණකට හිරේ තපින්න වෙයි.
  6. Inigo Montoya

    CiD case එකක්

    @thomian උඹ මාතර ගුරුකන් දන්නවා නේ, මේකට කවුන්ටර් කර්ස් එකක් නැද්ද බන්
  7. Inigo Montoya

    under 19 පාසල් ක්‍රීඩකයෙක් ලකුණු 300ක් ගහලා 👏 👏 👏

    මේ කෙල්ල දැන් ජාතික කණ්ඩායමේ ඉන්නවා නේ?
  8. Inigo Montoya

    කිසිම දත්තයක් හරියට නෑ, එකයි මේ QR එක හරියට තාම කරගන්න බැරි වුනේ- QR අවුල ආවේ පහුගිය ආණ්ඩුවේ වැරදි නිසයි. - අමාත්‍ය බිමල් රත්නායක

    හිච්චි අබේගේ QA එකේ කියල තිබ්බ නේ ඩේටබේස් එක රීසෙට් කලොත් පරණ ලියාපදිංචි විස්තරත් මැකෙන නිසා ආපහු රෙජිස්ටර් වෙන්න ඕන, එතකොට යන සම්පූර්ණ කාලය සති 3ක් කියල ඇස්තමේන්තුව. ඒ කාලේදී තෙල් සපයන්න ආණ්ඩුව ගාව ස්ටොක් නෑ.
  9. Inigo Montoya

    7.6 Billion Loss - CEB

    මන් ගාව දත්ත නෑ සර්, එත් ඔපරෙෂනල් කෝස්ට් එකත් වැඩි වෙලා කියල අහන්න ලැබුන. මේ ආණ්ඩුවේ වියදන් කැපිල්ල අසාර්ථකයි කියලනේ එකෙනුත් පෙන්නේ.
  10. Inigo Montoya

    කිසිම දත්තයක් හරියට නෑ, එකයි මේ QR එක හරියට තාම කරගන්න බැරි වුනේ- QR අවුල ආවේ පහුගිය ආණ්ඩුවේ වැරදි නිසයි. - අමාත්‍ය බිමල් රත්නායක

    ඔය දත්ත නැති වෙන්න බෑ නේ. දැන් වාහනයක් ගත්තාම එක ලියාපදිංචි කරන්න ටැක්ස් ෆයිල් ඕපන් කරන්න වෙන නිසා? එක නිසා රටේ ගනුදෙනු වුනු වාහන ගැන ආණ්ඩුව දන්නවා. කාටද මොකක්ද අයිති කියලත් දන්නවා. පරණ ඕපන් පේපර් වාහන තොගයක විස්තර ඉවත් කරපු නිසා හිමිකරුවන්ට ආදායම් බලපත්‍ර ගන්න බැරි වීම ගැන පොස්ට් එකක් මේ...
  11. Inigo Montoya

    බියගම ෆැක්ටරි එක සැරටම වැඩ වගේ නෙද? MONEY PRINTING 😦😦😦😦

    ආණ්ඩුවට සල්ලි මවන්න පුළුවන්, මවන සල්ලි ටික මගින් රටේ ඇත්ත ධනය නිරූපණය කරන්න නම් ඒවාට භෞතිකව මුදලුත් පෙන්වන්න ඕන. ඒ කියන්නේ සල්ලි ඇත්තටම අච්චු ගහන්නත් ඕන. ආර්ථිකය ප්‍රසාරණය වෙන නිසා එහෙම සල්ලි මැවිල්ල අවුලක් නැහැ කියන උදවිය ඉන්නවා, නමුත් රටේ උවමනාවට වඩා මුදල් මවන්න ගියොත් වත්කමේ හැටියට වඩා මුදල්...
  12. Inigo Montoya

    7.6 Billion Loss - CEB

    ඊට වඩා හොඳ නැත්ද 23', 24' අවුරුදුවල ලාබ ලබපු ආයතනය 25' අවුරුද්දේ බිලියන 38ක් නැති කරගත්තේ කොහොමද හොයන එක? 26 අවුරුද්දේ පාඩුව තවත් වැඩිවෙන එක? මන් ඔය සබ්ජෙක්ට් එක ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. ඒ වුනාට බිලියන 154 ලාබ ලබපු ආයතනයක් බිලියන 38ක පාඩුවක් වුන විදිය ගැන ලොකු කුතුහලයක් තියෙනවා. විදුලිය බිල...
  13. Inigo Montoya

    කෝටියක් තිබ්බා නම් මොකක්ද ගන්න වාහනේ

    සොලෝ රයිඩර් හිටිය නම් කියන්නේ සොලිඩ් ඇක්සල් හයිලක්ස් එකක් කියල.
  14. Inigo Montoya

    මාතර බස් පිස්සෝ

    උඹත් මාතර එකෙක් නෙ. උඹ නේද මේක හැදුවේ.
  15. Inigo Montoya

    අපේ උනුත් තාම මෙහෙමද බන්? 🤭🤭

    අඩෝ උඹ මේවා අහන ගමන් අතේ ගහනවද?
  16. Inigo Montoya

    අපේ උනුත් තාම මෙහෙමද බන්? 🤭🤭

    ඔවු බන්, මාත් මියුට් කරා රෙද්ද
  17. Inigo Montoya

    තෙල් පෝලිම් එනකම් බලන් හිටිය අයට

    නෑ සාර්, අපේ තෙල් පිරිපහදුවෙන් තෙල් උනනවා, දස්පයෝ චීන්නු බල්ලෝ වගේ පොරකනවා අපෙන් තෙල් ගන්න.

    No contents