ඔය ජාතියේ ගීත කෝකිලාවෝ, නිළි රැජිණියො බිහි උනේ සීමිත මාධ්‍යය අවස්ථා (රේඩියෝ SLBC, Rupavahini, චිත්‍රපටි ) තියන කාලෙක , ආයි එහෙම හැදෙන්න තියන ඉඩකඩ අඩුයි.
ඔය අය ජනප්‍රිය උන කාලෙ කෙනෙක්ට මාධ්‍යයක අවස්තාව ලැබෙන්නෙ ඉතා කලාතුරකින්.
දැන් මාධ්‍යය ගොඩයි, variety වැඩියි, තනි කෙනෙක්ට dominate කරන්න තියන...