අප්‍රේල් වලින් පස්සෙ වගෙ තමයි බොහෝ වෙලාවට inflation එක වැඩිවෙන්න ගන්නෙ,
2026 අවුරුද්දෙ government borrowings වැඩි වැඩි වෙලා ,interest rate වැඩි වෙන්න තියන ඉඩ වැඩියි.
අනුර කුමාර කියෙවුවට ගං වතුරෙන් උන හානිපුර්ණය කරන්න ප්‍රමාණවත් operating expenses, capital expenditures 26 අවුරුද්දෙ දරන්න අමාරුයි