රෝහණ් විජේවීර පක්ෂෙ හදන්න එක හේතුවත් උනෙත් අඩු කුලේ උන්ට තැන දෙන්න ඕනැ යයි කියන මතය. විජේවීර වගේම මුල්කාලේ බහුතරයක් ජේවීපී නායකයො අඩුකුලේ අය.
ගොවිගම, උඩරට රදල අය විවේචනය කිරීම ජවිපේ මුල් කාලයේ ප්‍රධාන ලක්ෂණයක්.
1983 චන්දෙදි ජේ. ආර්ට, ප්‍රේමදාසට, වඩා විජේවීර විවේචනය කලේ සිරිමා බණ්ඩාරණායකව . ඒ...