බැසිල්ගේ ටිකිරි මොලේ????
මේක ඒ බැසිල් ගැන නෙමෙයි වෙන බැසිල් කෙනෙක් ගැන කතාවක්.........
අපේ office එකේ ඉන්නවා පියන් කෙනෙක් බැසිල් කියලා (නම දාපු එකා තුන්කල් බලලා ඌට නම දාල තියෙනවා; ඌ office එකේ තියෙන තේ කොළ, සීනි, stationery items එහෙම ගල්කරනවා, කෑම එහෙම ගෙන්න ගියාම පොඩි කොමිස් පාරක්...