මෙහෙමයි මචං, මුලින්ම තේරුම්ගන්න ඕන porn කියන්නේ මොනවද කියලා... ඔය කට්ටික කෑගහන ගොඩාක් threads, porn අහලකින්වත් යන්නේ නෑ. (හැබැයි අර quote කරලා තිබුන thread ඒක නම් සැර වැඩියි. ඒ වගේ ඒවානම් එළකිරි එකට හොඳ නෑ...)
New artist or actor එකේ තියෙන ගොඩාක් models ලගේ bikini photosවගේ ඒවානේ.... ඒවා remove...