මචන්ලා මෙන්න තියෙනවා Channel 4 full video එක... පොඩ්ඩක් එකේ තියෙන comments කියවල බලපල්ලා.. එකේ තියෙන සමහර comments දැක්කම ඌරු ජුවල් යනවා... උඹලත් comments කරලා unlike පාරක් දාපල්ලා... මොකද මේ video ඒක තමයි හැමෝම බලන්නේ... ඒකත් බලලා, උන් දාල තියෙන comments කියෙව්වාම අපේ රටේ තිබ්බ තත්වය ගැන දන්නේ...