Gal pelena boru danna epa :-
අන්තිමට ඇමරිකාව, ලෝකය පුරා යුද්ධ කර කර තමන්ගේ දෙකයි පනහ නැති කරගන්නකොට, චීනය ඒ ඇමරිකාවට විතරක් නෙමෙයි, ලෝකයට ම අවශ්‍ය කෑම බීමට ටික, භාණ්ඩ ටික හදල නැවට පැටෙව්වා.
අද යුරෝපයට එක චීන භාණ්ඩ නැවක් ප්‍රමාද වුනොත්, සුපර් මාර්කට් චේන් පිටින් වැහිල යනවා.
අද ඇමරිකාව හරි...