මචන්ලා ගෙදර උඩ කෑල්ල ගහන්න ඉන්නේ.උඩ ප්ලෑන් එක අදින්න කලින් ප්‍රාදෙශිය ස්බහාවෙ Technical officer taපෙන්නුවා.මොකද එහෙන් අවසරේ ඔන නිසා.ඊට පස්සේ ඇවිත් බලලා කියලා තිබ්බා එයා ප්ලෑන් අදින්නේ නෑ කියලා වෙන කෙනෙක් ගෙ නම්බර් එකක් දීලා තිබ්බා.ඒ ගෑනු කෙනා අද ඇවිත් බලලා ප්ලෑන් එක අදින්න 26000 ක් ඉල්ලලා තිබ්බා ඒ වගේම ඉන්ජිනියර්ගෙ අත්සන දාන්න ඔනේ කියලා වෙනම 5000 ඉල්ලලා තිබ්බා
.ගෙදර උඩ වර්ග අඩි 350-400 වගේ තියේන්නෙ.ඒ ඉල්ලලා තියන ගාන සදාරනද ? මට දැන් වෙන තැනකින් ප්ලෑන් එකක් අන්දව ගන්න පුලුවන් අඩු ගානකට.ප්‍රශ්නෙ තියේන්නේ.මන් දැන් ප්ලෑන් එක වෙන තැනකින් අන්දව ගත්තට පස්සෙ ඒක අර ප්‍රාදෙශිය ස්බහාවෙ technical officer ඇපෲ කරයිද.ඒ වගේම මට දැනගන්න ඔනේ අපෲ කරන ප්ලෑන් එකටම ගේ හදන්න ඔනෙද මට ඒක පස්සේ වෙනස් කරන්න බැරිද කියලා.මොකද මට උඩ හදන්න අවසරේ විතරයි ඔනේ.