කියපු එක තේරුනේ නැද්ද බන් උබට. සාන්ත දාන්ත කතාවක් නෙවෙයි කිව්වේ. උට තියන බිස්නස් ඒරියා එකේ ප්‍රමාණය.උබ කියන විදියට ඌ කරන්නේ කැසිනෝ, මනී ලොන්ඩරින් විතරයි(ඒව තියනවාද නැද්ද දන්නෑ).එතකොට සින්ගර්, ලන්කාටයිල්, රෝයල් සෙරමික්,වැලිබල් මුගේ නෙවේ.ඒවට වෙන අයිතිකාරයෝ ඉන්නවා. මූ බොරු කියන්නේ. මෙලෝ බිස්නස්...