1. shamil45

    හුලග

    man aluth KEYBOARD ekak genath ekai ban
  2. shamil45

    නිවන්_මඟ_මෙන්න-(Part 01/20)

    උබ කියපු දේට අදාල කොටස සූත්‍ර පිටකයෙන් දැම්මේ.:yes:
  3. shamil45

    නිවන්_මඟ_මෙන්න-(Part 01/20)

    1) ට පිලිතුරක් දුන්නනේ ඇයි බන් අයෙත් ඒකම අහන්නේ.අමතක වෙනවද උබට,එහෙම නැත්තන් මග ඇරුනද
  4. shamil45

    නිවන්_මඟ_මෙන්න-(Part 01/20)

    112 ‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු සෙය්‍යථාපි පස්සෙය්‍ය සරීරං සිවථිකාය ඡඩ්ඩිතං එකාහමතං වා ද්වීහමතං වා තීහමතං වා උද්ධුමාතකං විනීලකං විපුබ්බකජාතං. සො ඉමමෙව කායං උපසංහරති - ‘අයම්පි ඛො කායො එවංධම්මො එවංභාවී එවංඅනතීතො’ති (එතං අනතීතොති (සී. පී.)). ඉති අජ්ඣත්තං වා කායෙ කායානුපස්සී විහරති...පෙ.... එවම්පි...
  5. shamil45

    නිවන්_මඟ_මෙන්න-(Part 01/20)

    ඒඅය යන්නේ වලස්මුල්ලේ හාමුදුරුවන්ගේ සරණ.එක වචනයක් නෑරම විමසීමක් නොකරම කිව්වදේ වමාරනවා. උන්වහන්සේ කිව්වොත් මොකක් හරි දෙයක්. 1 ඒක ත්‍රිපිටකයට ගැලපෙන්නැත්තන් පරිවර්ථන දෝශ. 2.ඒකට ගැලපෙන්න ත්‍රිපිටකය වෙනස්කරල අර්ථදෙනවා. මේක එයාලගේ ස්ටෙප් ටික ඒක පෙන්නන්න මෙතන උන සිද්දියක් උබට බලන්න...
  6. shamil45

    නිවන්_මඟ_මෙන්න-(Part 01/20)

    අර්තය තේරෙන්නෑ බන් මුන්ට.ඒනිස එකින් එක තේරෙන්නම දාන එක හොදයි.නහය ඔනීද කායානුපස්සනාව වඩන්න කිව්වම එක්කෙනෙක් ටපලවාගන හිටියා ටිකකට කලින් තැනක. දන්නවා කියලා මානසිකත්වයේ උපරිම ඉන්නේ,ටැපලිලා කිව්වම ගොන්කතා කියන්න එපාලු.අඩුමගානේ එහෙම කිව්වමවත් ටැපලුනේ කොහෙද කියලා හොයලා බලන්න නිහතමානී කමක්නෑ මහලොකුවට...
  7. shamil45

    නිවන්_මඟ_මෙන්න-(Part 01/20)

    දහම්පාසල් ගුරුවරෙයෙක්ටවත් කියලා ඔය සූත්‍රය හරියට කියවලා තේරුම් කරගනින්. එතකොට ඒමනුස්සය කියලාදේයි උබට සතියෙන්ම රහත්වෙනව කියලා සරලව තේරුම් ගන්න එපා කියලා. දැනුමේ මදිකම නිසා
  8. shamil45

    Etisalat

    moko call ekakwath balannda :D
  9. shamil45

    නිවන්_මඟ_මෙන්න-(Part 01/20)

    සතිපට්ඨානය සූත්‍රයේ තියන එක දැම්මේ.ඒකේ අස්සාස කියල නෑ උබ ආනාපන සූත්‍රය පෙන්නන්නේ.ඒකේ උබ කියන එක තියනවා.
  10. shamil45

    නිවන්_මඟ_මෙන්න-(Part 01/20)

    සතිපට්ඨානය සූත්‍රයේ තියන එක දැම්මේ.ඒකේ අස්සාස කියල නෑ උබ ආනාපන සූත්‍රය පෙන්නන්නේ.ඒකේ උබ කියන එක තියනවා.
  11. shamil45

    නිවන්_මඟ_මෙන්න-(Part 01/20)

    අයෙත් කියවන්න කමෙන්ට් එකක් කියවද්දී හිතේ තියන දේ නැතුව ලියපු දේ කියවන්න,තමුන්ට ඔනේ උත්තරේ ඒක තුල ගන්න ගිහින් ටැපලිලා ඉන්නේ :yes:
  12. shamil45

    නිවන්_මඟ_මෙන්න-(Part 01/20)

    කායනුපස්සනාව වැඩීමට නහය නොතිබීම බාධාවක් වෙන්නෑනේ.ඔය නහට ඇතිඅයට දේශනාකලාද කකුල් තියන අයට දේශනාකරාද වගේ ප්‍රශ්න එන්නේ සතිපට්ඨාන සූත්‍රය කියවලාවත් නැතිකම නිසා. කොහේවත් එහෙම අහලවත් දැකලවත් නෑ කියල කියද්දී හිතුනේ ත්‍රිපිටකය පරරිශීලනය කරපු කෙනෙක් කියන එක.ඒත් සතිපට්ඨානය ගැන දැනීමක් නැතිකම ලොකු...
  13. shamil45

    නිවන්_මඟ_මෙන්න-(Part 01/20)

    ඒවා පේනෑ කියලා අපි දන්නවා.
  14. shamil45

    නිවන්_මඟ_මෙන්න-(Part 07/20)

    සතර සතිපට්ඨානය ගැන කතාකරන්නේ ,හැබයි මහාසතිපට්ඨාන සූත්‍රය මග ඇරිලා.හරි ශෝක්. ඊටපස්සෙ ඛුද්දක නිකායෙන් හොයනවා, සන්යුක්ත නිකායෙන් ගේනවා.ගොඩක් කම්ප්ලිකේටඩ් වෙලා. මෙච්චර සතර සතිපට්ඨානයම එකම සූත්‍රයක දේශනා කරලා තියෙද්දී ඒක මග ඇරිලා. අපි දන්නවා හොරේ. මේ වහරක අන්තවදී මහත්තුරු ටික නේද
  15. shamil45

    නිවන්_මඟ_මෙන්න-(Part 01/20)

    තවම එහෙම වෙලා නෑනේද බන්,ඒනිසා නොවුන ඒවා හොයන්නැතුව තියන වෙලාවේ කරගන්න බලපන්. ඇක්සින්ට් වෙලා නහය කැඩිලා ඉතුරු උනොත් ඇති
  16. shamil45

    නිවන්_මඟ_මෙන්න-(Part 01/20)

    උබට ඔනේනම් අනිච්ච විදියට බලපන්(උප්පාද වයට්ඨේන අනිච්චා, ඛේනට්ටේන අනිච්චා කියනවා නේද ). ඔනේනම් සමුදය නොරෝධ විදියට බලපන් එක්කෝ උප්පාද වය කියලා බලපන්. උබේ රාග දේශ මෝහ නැතිවෙන විදියකට ඕක බලපන්.ඒක බලද්දී එහෙම වෙනවනම් වැඩේ කෙරිලනේ. මොන විදියට බැලුවත් ප්‍රත්‍යක්ශ වෙන්න ඔනේ එකම දෙයක් නේ දෙකන්...
  17. shamil45

    Meditation - Bhavana Help Please

    පන්සලේබොධිය ගාව අනිත් තැන් වලටවැඩිය වෙනසක් දැනෙනවා.ඒනිසා වෙන්න ඔනේ ගොඩක් අය භාවනවට තොරගන්නේ. ඇත්තටම එතන වටින කම දන්නේ භාවනා කරන අයකියලයි මම හිතන්නේ.මොකද භාවනාවට එතන ඉද්දී ට්‍රිගර් එකක් එනවා.පෙලබවීමක් එනවා.ඒක ගෙදරදී ලොවෙත්නෑ. ලගදී නඩයක් එක්ක ගිය අනුරාදපුරේ.ජය ශ්‍රීමහ බෝධියේ පහල මලුවේ පොඩි වාඩියක්...
  18. shamil45

    පහේ ශිෂ්‍යත්වේ සාපෙ විශිෂ්ටයන් තේරීම් මි

    මේක ඇත්තටම ළමා හින්සනයක් කියලා මට තේරුනේ මේ මාස කීපයේ ලගම ඥාතියෙක්ගේ පොඩි එකා මේපාර ලියනවා. කවුද ඌඒ දක්කන්නේ කියලා කියන්න ඔනේනෑනේ. අදාල අයියා කොහොමත් අක්කගේ අනට කීකරු නිසා පොඩි එකාට නිදහස ටිකක් දෙන්න කියන එක වචන ටිකක් විතරයි. ඒ අක්ක ඉතා ටෝකටිවෙ නිසා පේපර් අරගන මේක කෝ ,අරක වැරදී, බලන්නකෝ කිසි...

    No contents