රටේ ඇත්ත තත්වය, සාමාන්ය කෙනෙක්( සාමන්‍ය ටී වී පත්තර ඉන්ටර්නෙට් වලින් දැනගන්න කෙනෙක් )දන්න දේටවඩා වෙනස් නේද
උදහරනෙකට දේශපාලන තත්වය,රටේ කතා බහ කරන , කතාඋන සිද්ධීන්ගේ තත්වය
තව පැත්තකින්
ඇත්තටම දැනට ඉන්න ජාතික මට්ටමේ දේශපාලඥ්ඥයෝ කවුරු කොහොම කිව්වත් හොරකමක් කරා කියලා ඔප්පුවෙලානෑනේ,අඩුමගානෙ ඒකකට...