වර්ජනය නිමා උනා කිව්වට, කෝච්චි තියනවා කියලා ස්ටේශන් එකට ගියා හවස 7ට.ඒ වෙද්දී කොටුව ස්ටේශන් එක ඉබි යතුරුදල පරිස්සමට වහල.පොලීසිය විතරයි.
අදත් ට්‍රේන් නෑ හරියට.
කොහොමහරි මේපාරත් වර්ජකයෝ දිනුවා.ආණුව කෙකර ගෑවට කරන්න පුලුවනුන දෙයක් නෑ.මහලොකුවට ආමි එක දානවා කිව්වට ඒ මොනවත් උනෙනෑ.ජහමනයා බලු දුක්...