සිය දිවි හානි කරගන්න අයත් බුද්ධ වචනයට එරෙහිව යොදාගන්න ඔබට ලැජ්ජාවක් නැද්ද? චී චී! සියදිවි හානි කරගන්න අය ලියුම් ලියලා, දවස් ගනන් අඬලා, කඳුලු පෙරාගෙන විඩියෝ රෙකෝඩ් කරලා, මැරෙන්නේ ආශාවෙන්ද? අනේ ඔබ වැනි මන්ද කතා කියන්නෙක්! ඔබ ගැන ඇත්තටම පිලිකුලක් එන්නේ, බුදුහාමුදුරුවන් මගේ පලමු ශාස්තෲවරයා නෙවෙයි, නමුත් ඉස්ලාම් අත හැර ඉන්නකොට මට අහම්බෙන් හමුවූ ඒ දහමට ඒ ශාස්තෲවරයාගේ විශ්වයටම පොදුවූ දහමට මට ඇත්තේ පුදුම භක්තියක්! ඔබ උපතින් බෞද්ධ වෙලාත් බුදුන්වහන්සේගේ වචනය වැරදියි කියන මෝඩ හාමුදුරුවන් වහන්සේ කෙනෙක් පෙනී සිටීම නම් ශෝචනීයයි
අනිත් කරුන නම් මරනය, සංකාර වශයෙන් ගත්තහම එන දුක! ඒකයි ඇත්තටම දුක කියා බුදුහාමුදුරුවන් වහන්සේ දේසනා කලේ.
.








අවුරුදු 100ක් පර්යේෂන කරලා "අස්සාස" කියන්න පාලි වචනයට ත්‍රිපිටකය පුරාවටම "ආශ්වාස" කියලා දාලා දාලා දාලා ඇවිල්ලා අස්සස සූත්‍රයේ විතරක් මෙහෙම දැම්මේ ඇයි දන්නේ නෑ නේද?
ඒකත් වුරුදු 100යේ ප්‍රතිඵලයක් ද?
"අශ්වාසයට පැමිණියා" කියලා දාන්න තිබ්බනේ
ඒකට මොකක් හරි වචනයක් දැම්මා කියමුකෝ....
අන්න ඒ වචනයේ අර්ථය තමයි ඔය අර්ථ දක්වලා තියෙන්නේ
ඔය අර්ථය "හුස්ම ගන්නවා" කියන එක නෙවෙයිනේ කියලා තේරෙන්න ඇති
සිංහල
https://www.thripitakaya.org/tipitakaya/Index/130?s=1802
පාලි
https://pitaka.lk/main/?n=24130
![]()
ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, අස්වැසුමට පැමිණියේ අස්වැසුමට පැමිණියේ යි කියනු ලැබේ. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, කෙතෙකින් අස්වැසුමට පැමිණියේ වේ දැ යි. ඇවැත්නි, මහණ තෙමේ යම් කලෙක ස්පර්ශායතන සයෙහි සමුදයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදිනවයත් නිශ්ශරණයත් තතු සේ දකී ද, ඇවැත්නි, මෙතෙකින් අස්වැසුමට පැමිණියේ වේ යි. ඇවැත්නි, මේ අස්වැසුම පසක් කිරීමට මගෙක් ඇත් ද පිළිවෙතෙක් ඇත්ද දැ යි. ඇවැත්නි, මේ අස්වැසුම පසක් කිරීමට මගෙක් ඇත. පිළිවෙතෙක් ඇතැ යි.
ඇවැත්නි මේ අස්වැසුම පසක් කිරීමට මග කවරේ ද පිළිවෙත කවරේ දැ යි. ඇවැත්නි, මේ අස්වැසුම පසක් කිරීමට මේ අරී අටඟි මග ම ය. එනම් සම්මාදිට්ඨිය … සම්මාසමාධිය යි. ඇවැත්නි, මේ අස්වැසුම පසක් කිරීමට මේ මග යි. මේ පිළිවෙත යි. ඇවැත්නි, මේ අස්වැසුම පසක් කිරීමට සොඳුරු මගෙකි, සොඳුරු පිළිවෙතෙකි. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, නො පමා වීමට සුදුසු යි."
(සංයුක්ත නිකාය 4, අස්සාස සූත්‍රය)
ඔය කියන්නේ මොකක්ද?
ආයතන හයේ ආශ්වාදයත් ආදීනවයත්, නිස්සරනයත් දන්නව නම් ආස්සාස දන්නවා
--------අස්සාස
අස්සාසප්පත්තසුත්තං
අස්සාසප්පත්තො, අස්සාසප්පත්තො’ති, ආවුසො සාරිපුත්ත, වුච්චති. කිත්තාවතා නු ඛො, ආවුසො, අස්සාසප්පත්තො හොතී’’ති? ‘‘යතො ඛො, ආවුසො, භික්ඛු ඡන්නං ඵස්සායතනානං සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං පජානාති, එත්තාවතා ඛො, ආවුසො, අස්සාසප්පත්තො හොතී’’ති. ‘‘අත්ථි පනාවුසො, මග්ගො අත්ථි පටිපදා, එතස්ස අස්සාසස්ස සච්ඡිකිරියායා’’ති? ‘‘අත්ථි ඛො, ආවුසො, මග්ගො අත්ථි පටිපදා, එතස්ස අස්සාසස්ස සච්ඡිකිරියායා’’ති. ‘‘කතමො පනාවුසො, මග්ගො කතමා පටිපදා, එතස්ස අස්සාසස්ස සච්ඡිකිරියායා’’ති? ‘‘අයමෙව ඛො, ආවුසො, අරියො අට්ඨඞ්ගිකො මග්ගො එතස්ස අස්සාසස්ස සච්ඡිකිරියාය, සෙය්යථිදං - සම්මාදිට්ඨි සම්මාසඞ්කප්පො සම්මාවාචා සම්මාකම්මන්තො සම්මාආජීවො සම්මාවායාමො සම්මාසති සම්මාසමාධි. අයං ඛො, ආවුසො , මග්ගො අයං පටිපදා, එතස්ස අස්සාසස්ස සච්ඡිකිරියායා’’ති. ‘‘භද්දකො, ආවුසො, මග්ගො භද්දිකා පටිපදා, එතස්ස අස්සාසස්ස සච්ඡිකිරියාය. අලඤ්ච පනාවුසො සාරිපුත්ත, අප්පමාදායා’’ති. පඤ්චමං.[/COLOR]
--------අස්සාස ??
10. මහාසතිපට්ඨානසුත්තං
ආභුජිත්වා, උජුං කායං පණිධාය, පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. සො සතොව අස්සසති, සතොව (සතො (සී. ස්යා.)) පස්සසති. දීඝං වා අස්සසන්තො ‘දීඝං අස්සසාමී’ති පජානාති, දීඝං වා පස්සසන්තො ‘දීඝං පස්සසාමී’ති පජානාති, රස්සං වා අස්සසන්තො ‘රස්සං අස්සසාමී’ති පජානාති, රස්සං වා පස්සසන්තො ‘රස්සං පස්සසාමී’ති පජානාති, ‘සබ්බකායපටිසංවෙදී අස්සසිස්සාමී’ති සික්ඛති, ‘සබ්බකායපටිසංවෙදී පස්සසිස්සාමී’ති සික්ඛති , ‘පස්සම්භයං කායසඞ්ඛාරං අස්සසිස්සාමී’ති සික්ඛති, ‘පස්සම්භයං කායසඞ්ඛාරං පස්සසිස්සාමී’ති සික්ඛති.
‘‘සෙය්යථාපි, භික්ඛවෙ, දක්ඛො භමකාරො වා භමකාරන්තෙවාසී වා දීඝං වා අඤ්ඡන්තො ‘දීඝං අඤ්ඡාමී’ති පජානාති, රස්සං වා අඤ්ඡන්තො ‘රස්සං අඤ්ඡාමී’ති පජානාති; එවමෙව ඛො, භික්ඛවෙ, භික්ඛු දීඝං වා අස්සසන්තො ‘දීඝං අස්සසාමී’ති පජානාති, දීඝං වා පස්සසන්තො ‘දීඝං පස්සසාමී’ති පජානාති, රස්සං වා අස්සසන්තො ‘රස්සං අස්සසාමී’ති පජානාති, රස්සං වා පස්සසන්තො ‘රස්සං පස්සසාමී’ති පජානාති; ‘සබ්බකායපටිසංවෙදී අස්සසිස්සාමී’ති සික්ඛති, ‘සබ්බකායපටිසංවෙදී පස්සසිස්සාමී’ති සික්ඛති; ‘පස්සම්භයං කායසඞ්ඛාරං අස්සසිස්සාමී’ති සික්ඛති, ‘පස්සම්භයං කායසඞ්ඛාරං පස්සසිස්සාමී’ති සික්ඛති. ඉති අජ්ඣත්තං වා කායෙ කායානුපස්සී විහරති, බහිද්ධා වා කායෙ කායානුපස්සී විහරති, අජ්ඣත්තබහිද්ධා වා කායෙ කායානුපස්සී විහරති; සමුදයධම්මානුපස්සී වා කායස්මිං විහරති
පෝරිසාදයා;24615940 said:ඔව් බං මාර සනීපයි සියදිවි හානිකරගෙන බලපන්..
වැදිබණ අහල අනිතිමට ඒක තමා කරන්න වෙන්නෙ උඹලට .
FB දහම් සභාව group එකේ වහරක -අභය follower
කෙනෙක් Suicide කරගත්තා.. වහරක -අබේ සෙට් එක අනේ එයා සෝවාන් වෙලා හිටියෙ ඒක නිසා අවුලක් නෑ. කියල අනුමත කලා..
පව් බන් ගෙදර උන්..





ඔබතුමාලටනම් ඇටකටු මළමිනී දිහා බලන් ඉඳල පිස්සු හැදිලා මැරෙනවට වඩා සැපයි තමයි හොඳ සිහියෙන් මැරෙන එක, අවීචියට යන්නේ නැතුව අඩුගානේ ත්රිසනෙක් වත් වෙල බේරෙයි. ලෝකෙට පේන්න හිනාවෙවී කෝච්චියට බෙල්ල තියද්දි හිතින් හඬා වැටී වැටී


එඩ්මන්ඩ් ජයසූරිය මහත්තයගේ කතාවක කොටසක්? 





--------අස්සාස
අස්සාසප්පත්තසුත්තං
අස්සාසප්පත්තො, අස්සාසප්පත්තො’ති, ආවුසො සාරිපුත්ත, වුච්චති. කිත්තාවතා නු ඛො, ආවුසො, අස්සාසප්පත්තො හොතී’’ති? ‘‘යතො ඛො, ආවුසො, භික්ඛු ඡන්නං ඵස්සායතනානං සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං පජානාති, එත්තාවතා ඛො, ආවුසො, අස්සාසප්පත්තො හොතී’’ති. ‘‘අත්ථි පනාවුසො, මග්ගො අත්ථි පටිපදා, එතස්ස අස්සාසස්ස සච්ඡිකිරියායා’’ති? ‘‘අත්ථි ඛො, ආවුසො, මග්ගො අත්ථි පටිපදා, එතස්ස අස්සාසස්ස සච්ඡිකිරියායා’’ති. ‘‘කතමො පනාවුසො, මග්ගො කතමා පටිපදා, එතස්ස අස්සාසස්ස සච්ඡිකිරියායා’’ති? ‘‘අයමෙව ඛො, ආවුසො, අරියො අට්ඨඞ්ගිකො මග්ගො එතස්ස අස්සාසස්ස සච්ඡිකිරියාය, සෙය්යථිදං - සම්මාදිට්ඨි සම්මාසඞ්කප්පො සම්මාවාචා සම්මාකම්මන්තො සම්මාආජීවො සම්මාවායාමො සම්මාසති සම්මාසමාධි. අයං ඛො, ආවුසො , මග්ගො අයං පටිපදා, එතස්ස අස්සාසස්ස සච්ඡිකිරියායා’’ති. ‘‘භද්දකො, ආවුසො, මග්ගො භද්දිකා පටිපදා, එතස්ස අස්සාසස්ස සච්ඡිකිරියාය. අලඤ්ච පනාවුසො සාරිපුත්ත, අප්පමාදායා’’ති. පඤ්චමං.[/COLOR]
--------අස්සාස ??
10. මහාසතිපට්ඨානසුත්තං
ආභුජිත්වා, උජුං කායං පණිධාය, පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. සො සතොව අස්සසති, සතොව (සතො (සී. ස්යා.)) පස්සසති. දීඝං වා අස්සසන්තො ‘දීඝං අස්සසාමී’ති පජානාති, දීඝං වා පස්සසන්තො ‘දීඝං පස්සසාමී’ති පජානාති, රස්සං වා අස්සසන්තො ‘රස්සං අස්සසාමී’ති පජානාති, රස්සං වා පස්සසන්තො ‘රස්සං පස්සසාමී’ති පජානාති, ‘සබ්බකායපටිසංවෙදී අස්සසිස්සාමී’ති සික්ඛති, ‘සබ්බකායපටිසංවෙදී පස්සසිස්සාමී’ති සික්ඛති , ‘පස්සම්භයං කායසඞ්ඛාරං අස්සසිස්සාමී’ති සික්ඛති, ‘පස්සම්භයං කායසඞ්ඛාරං පස්සසිස්සාමී’ති සික්ඛති.
‘‘සෙය්යථාපි, භික්ඛවෙ, දක්ඛො භමකාරො වා භමකාරන්තෙවාසී වා දීඝං වා අඤ්ඡන්තො ‘දීඝං අඤ්ඡාමී’ති පජානාති, රස්සං වා අඤ්ඡන්තො ‘රස්සං අඤ්ඡාමී’ති පජානාති; එවමෙව ඛො, භික්ඛවෙ, භික්ඛු දීඝං වා අස්සසන්තො ‘දීඝං අස්සසාමී’ති පජානාති, දීඝං වා පස්සසන්තො ‘දීඝං පස්සසාමී’ති පජානාති, රස්සං වා අස්සසන්තො ‘රස්සං අස්සසාමී’ති පජානාති, රස්සං වා පස්සසන්තො ‘රස්සං පස්සසාමී’ති පජානාති; ‘සබ්බකායපටිසංවෙදී අස්සසිස්සාමී’ති සික්ඛති, ‘සබ්බකායපටිසංවෙදී පස්සසිස්සාමී’ති සික්ඛති; ‘පස්සම්භයං කායසඞ්ඛාරං අස්සසිස්සාමී’ති සික්ඛති, ‘පස්සම්භයං කායසඞ්ඛාරං පස්සසිස්සාමී’ති සික්ඛති. ඉති අජ්ඣත්තං වා කායෙ කායානුපස්සී විහරති, බහිද්ධා වා කායෙ කායානුපස්සී විහරති, අජ්ඣත්තබහිද්ධා වා කායෙ කායානුපස්සී විහරති; සමුදයධම්මානුපස්සී වා කායස්මිං විහරති
Lets Recap
දුක්ඛ සූත්‍රයේ තියෙන සබ්බං දුක්කං නැහැයි කියපු අභය! බුදු හාමුදුරුවන්ට වැරදුනා, අභය හරි- අබයගේ ගොන් අනුගාමිකයෝ
මරණය දුකක් නොවේ! මරණම්පි දුක්ඛං කියපු බුදු හාමුදුරුවෝ වැරදියි! - අබයගේ ගොන් අනුගාමිකයෝ
අනේ පල මෝඩයා යන්න! අභය ඔහොම සුද්ද කරනවට වඩා හොඳයි කක්කුස්සි වලක් කඩක් කාපන්! බුදු බණ විකෘති කරන පාපතරයෙක් උඹ.උඹලා සියල්ල කිව්වම හිතාගන ඉන්න Everything නෙවෙයි ඔය සියල්ල කියන්නේ. ඒ සියල්ල දුකක් නෙවෙයි නෙවෙයි නෙවෙයි කියලා ත්‍රිපිටකයේම තියනවා කියලා කරලා පෙන්නුවා.
මරණය දුකක් නෙවෙයි කියලත් පෙන්නුවා
බුදුහාමුදුරුවන්ට නෙවෙයි නූගත්, අසෘතවත්, පුහුදුන් උඹලාට තමයි වැරදුනේ වචනයක් දැකලා ඒකේ උඩින් පේන අර්ථය අරන්
හුටා නේද? මරණය මාර සනීපයිලු! බුදු පියාණන්ට ආයිත් වැරදිලා! අභය හරි යකෝ!
මැරිච්ච පුද්ගලයා ආපහු බොඩි එකට එනවලු! යකෝ එහෙනං බොඩි එකෙන් යන්නේ මොකාද? ඒකට එන්නේ මොකාද? ආත්මයද?
![]()


අනේ පල මෝඩයා යන්න! අභය ඔහොම සුද්ද කරනවට වඩා හොඳයි කක්කුස්සි වලක් කඩක් කාපන්! බුදු බණ විකෘති කරන පාපතරයෙක් උඹ.
1. සබ්බං දුක්කං කියල නැහැයි කියන එක වැරදියි එහෙම තියෙනව.
2, සබ්බ සූත්‍රයේ "සියල්ල" අර්ත දක්වා තියෙනවා.
3. ඒ බුදුන් වදාල සියල්ලෙන් පිට තියෙන්නේ ප්‍රඥප්ති සහ නිර්වාණය විතරයි.
4. උඹට නම් බුදුන් වදාල සියල්ලට වඩා බොහෝ දේ තියෙනව- ඒක උඹේ උපන්ගෙයි මරි මෝඩ කම.
4. කැමති දෙවල් විතරයි දුක කියන ලාමක, පීචං, ඕනේ ගොනෙක්ට තේරෙන, ලපයි-සිපයි ගොන් කතාව කුඩේ කුඩු!
පෝරිසාදයා;24596606 said:මේක උඹ ලිව්වා වෙන්න බෑ..කියට වත්.. මේ නිවාතාපගෙ ටෝන් එක උඹට ආවෙ කොහොමද එහෙනම්.. උබත් නිවාතාප සෙට් එකේම කෙනෙක්.
ත්‍රිපිටකේ ඇසුරෙන් ලිව්ව කිව්වට පටලවාගෙන ඉන්නෙ උඹත්... නිවාතාප ,වහරක-මීවනපලානේ ,වල්ස්මුල්ල්ලෙ සරණ ගියපු කෙනෙක් නම් වහාම ඒ නොබණ අහල මුලා නොවී හරි හාමුදුරු කෙනෙක් ලියපුව කියවපන්. තෙරුවන් සරණයි..
Eg. රේරුකානෙ චන්දවිමල , නා උයනෙ අරියධම්ම , මාන්කඩවල සුදස්සන, දන්කන්දේ ධම්මරතන වගෙ හාමුදුරුවෝ ..
ඇලුම් කරගන සිටින කියන්නේ තමන් කැමති අයයි
තමන් කැමති අයගේ මරණය තමයි දුකක් එන්නේ.
ඕකම නේද අපිත් කිව්වේ මෙච්චර දවසකුත්?
දැන් උබ කියන්නෙත් ඒකමනේ
මරණම්පි දුක්ඛං කිව්වේ ප්‍රියයන්ගේ මරණ ගැනයි
ඕක පරිවර්තනය කරද්දී කෙලින්ම දැම්මා මරණය දුකයි කියලා
("පි" අකුර අත හැරලා )

ඇටකට්ටක් දිහා බලාගන රාගය ද්වේෂයෙන් වහලා ද්වේෂය වඩ වඩා නිවන් දකින හැටි
මල මිනියක් දිහා බලාගන රාගය ද්වේෂයෙන් වහලා ද්වේෂය වඩ වඩා නිවන් දකින හැටි
වගේ තව ලිපියක් දාපන්කෝ... ආසයි කියවන්න![]()



කව්ද කිව්වේ හැමෝම සියදිවි හානි කරගන්න කැමතියි කියල? පදපරම මදිවට වල්ගේත් පාගාගෙන.ඔබතුමාලටනම් ඇටකටු මළමිනී දිහා බලන් ඉඳල පිස්සු හැදිලා මැරෙනවට වඩා සැපයි තමයි හොඳ සිහියෙන් මැරෙන එක, අවීචියට යන්නේ නැතුව අඩුගානේ ත්රිසනෙක් වත් වෙල බේරෙයි.



හැමෝමත් තොගෙ අදහසේම ඉන්න ඕනෙ නැනේ. තොගේ brain fuck වෙලා තිබුනට අනිත් හැමෝගෙම එහෙම වෙලා නෑනේ. දාන දාන හැම thread එකේම රෙන එකමයි කරන්නේ. තෝ වගේ එවුන් නං අපාගත උනාට කමක් නෑ. හැබැයි මේ දේවල් තේරුම් ගන්න උනන්දුවක් තියෙන මිනිස්සුන්ටත් වල කපන්නේ නැතුව හිටපන් පොන්නයෝ. තොට ඒකෙන් හරි පිනක් සිද්ද වෙයි. අනිත් එක දැන් තෝ ඔය කියපු හරි ධර්මය කියන අයගෙන් බන අහල තෝ නිවන් මග හරියටම දන්නවා ඇතිනේ. එහෙනං මේ කියන ඒවා වැරදි වෙන්නේ කොහොමද කියල මෙතන දාපන්. වැරදි වැරදි කියා කියා රෙන්නේ නැතුව.



මෝඩයොත් එක්ක දිගින්දිගට පැටලෙන්න බෑනෙ.





කාලකන්නි වෙසිගෙපුතෝ තෝ දරන අදහසේ තෝ ඉදපන්. අනික් අය දරන අදහස් වල ඒ මිනිස්සු ඉදියි. අනිත් හැමෝමත් තොගෙ අදහසේම ඉන්න ඕනෙ නැනේ. තොගේ brain fuck වෙලා තිබුනට අනිත් හැමෝගෙම එහෙම වෙලා නෑනේ. දාන දාන හැම thread එකේම රෙන එකමයි කරන්නේ. තෝ වගේ එවුන් නං අපාගත උනාට කමක් නෑ. හැබැයි මේ දේවල් තේරුම් ගන්න උනන්දුවක් තියෙන මිනිස්සුන්ටත් වල කපන්නේ නැතුව හිටපන් පොන්නයෝ. තොට ඒකෙන් හරි පිනක් සිද්ද වෙයි. අනිත් එක දැන් තෝ ඔය කියපු හරි ධර්මය කියන අයගෙන් බන අහල තෝ නිවන් මග හරියටම දන්නවා ඇතිනේ. එහෙනං මේ කියන ඒවා වැරදි වෙන්නේ කොහොමද කියල මෙතන දාපන්. වැරදි වැරදි කියා කියා රෙන්නේ නැතුව.
ඔබ නම් පුදුම මුලාවක ඉන්නේ. අභය හාමුදුරුවන්ගේ බණ අහපු අය ගොඩාක් ඉන්නේ ඔය වගේ මුලාවක. මම මේ ත්‍රෙඩ් එකේ පැහැදිලිව දැම්මා සබ්බ සූත්‍රය. ඒ බුදු හාමුදුරුවන් දේසනා කල සබ්බ හෙවත් සියල්ලට අයත් නොවන්නේ නිර්වානයයි, අර හාවඩ් බයෝ කියපු ප්‍රග්නප්ති පමනයි. ඔබ ඉන්න මුලාවෙන් ගැලවෙන්න.සබ්බ කියන්නේ Everything නෙවෙයි මෙන්න මේ ටිකයි කියලා පැහැදිළිවම දක්වලා තියනවා
පෝරිසාදයා;24615540 said:උපන් සංස්කාරයන්ගේ එකෙණෙහි ම සිදුවන බිඳීමත් මරණයෙකි. එයට ක්‍ෂණික මරණය යි කියනු ලැබේ. මෙහි මරණය යි කියනුයේ එක් එක් භවයකට අයත් ජීවිතය කෙළවර වීමය. එය සම්මුති මරණ නම් වේ. ස්කන්ධයෝ සම්මුති මරණයෙන් ද මැරෙන ස්වභාවය ඇතියෝ ය. මනුෂ්‍ය ලෝකයේ ස්කන්ධයන් තබා ඉතා ප්‍රණීත ඉතා උසස් ස්කන්ධයන් ලෙස සලකනන දිව්‍යබ්‍රහම ලෝකවල ස්කන්ධයෝ ද මැරෙන ස්වභාවය ඉක්මවා සිටින්නාහු නො වෙති. ස්කන්ධයන් නො මැරෙන ස්වභාවයට පැමිණිය හැකි බලයක් හෝ නො නැසෙන ස්කන්ධයන් ඇති කළ හැකි බලයක් හෝ මිනිසුන්ට තබා දිව්‍ය බ්‍රහ්මයන්ට ද නැත. ඒ ඒ භව වලට අයිති ස්කන්ධයෝ කර්මාදි ප්‍රත්‍යයන්ගේ බලයෙන් ම පහළ වන්නවුන් මිස පුද්ගලයන් විසින් නිපදවනු ලබන්නෝ නො වෙති. ස්කන්ධයන් නිපදවිය හැකි බලය ප්‍රත්‍යයන්ට මිස පුද්ගලයන්ට නැත්තේ ය. කර්මාදි ප්‍රත්‍යයන්ගේ බලයෙන් ඒ ඒ භව වල ස්කන්ධ පහළ වූ කල්හි මේ මමය මේ මාගේ ආත්මයය මාගේ කයය මාගේ ඇසය කනය අතය පයය යනාදි සංඥාවෝ ඒ ස්කන්ධයන් අතරින් ම පහළ වෙති. එහෙත් ඒ ස්කන්ධයන් ඇති කළ කෙනෙක් නැත. මමය කියා සිතුණාට ඒ ස්කන්ධ මම නොවේ. මාගේය කියා සිතුණාට ඒ ස්කන්ධ මාගේ නොවේ. ඒවායේ අයිතිකාරයෙක් නැත. එබැවින් හේතු ප්‍රත්‍යයෙන් හට ගෙන දිරා යන බිඳී යන මැරී යන ස්කන්ධයන් කාහටවත් නො දිරන නො බිඳෙන නො මැරෙන ලෙස ශක්තිමත් නො කළ හැකි ය. එබැවින් ස්කන්ධයෝ මැරෙන ස්වභාවය ඇතියෝ ය. කර්මාදි හේතූන්ගෙන් ඇති වූ ස්කන්ධයෝ ඉතා දුබලයෝ ය. ඒවාට අනිකක උපකාරයක් නො මැතිව පරම්පරා වශයෙන් පැවතිය හැකි ශක්තියක් නැත.
.......
හැම මරණයම දුකක් නෑ, හැම ජාතියම දුකක් නෑ. අපිට දුකක් එන්නේ ඒවට අපි බැඳිලා ඉන්නවා නම් විතරයි. අන්න ඒ නිසයි ඔය දුක් සේරම "යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං" යටතට දාලා මහා සතිපට්ඨාන සූත්‍රයේ විස්තර කරන්නේ
"මහණෙනි, මේ වූකලි දුඃඛාර්‍ය්‍යසත්‍ය යයි: “ඉපදීමත් දුක් ය. ජරාවත් දුක් ය. ව්‍යාධියත් දුක් ය. මරණයත් දුක් ය. අප්‍රියයන් හා එක්වීමත් දුක් ය. ප්‍රියයන්ගෙන් වෙන්වීමත් දුක් ය. කැමැති දෑ නො ලැබීමත් දුක් ය. සැකෙවින් පඤ්ච උපාදානස්කන්‍ධයෝ දුක්හ” යි. මහණෙනි, මේ වූකලි දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍ය යි:
(සංයුත්‌ත නිකාය, මහා වර්ගය, සච්ච සංයුක්තය, ධම්‌මචක්‌කප්‌පවත්‌තන සූත්‍රය)
පාලි:
ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, බ්‍යාධිපි දුක්ඛො, මරණම්පි දුක්ඛං, අප්පියෙහි සම්පයොගො දුක්ඛො, පියෙහි විප්පයොගො දුක්ඛො, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං - සංඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා
ඔය ටික දැක්කම හිතෙන්නේ ඔතන මෙන්න මේ වගේ දුක් වර්ග 8ක් තියනවා වගේ.
1) ඉපදීම දුකයි
2) ජරාවට පත් වීම දුකයි
3) මරණය දුකයි
4) ව්‍යාඪිය දුකයි
5) අප්‍රියයන් හා එක්වීම දුකයි
6) ප්‍රියයන් වෙන් වීම දුකයි
7) කැමැත්ත ඉෂ්ඨ නොවීම දුකයි
8) පංචෞපාධානස්කන්ධය දුකයි
ඒත් ඔතන දුක් වර්ග 8ක් නෑ.එකම එක දුකක් විතරයි තියෙන්නේ.
ඒ තමයි "යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං" (අපේ කැමැත්තට නැති නිසයි දුක)
ඔය කිව්ව දේ මහා සතිපට්ඨාන සූත්‍රයේ තියෙන්නේ මෙහෙමයි
1) ජාති දුක
මහණෙනි, ‘යමක් කැමැත්තේ නො ලබන්නේ නම එය ද දුක් යැ’ යනු කවරේ ද? යත්: මහණෙනි, භවයෙහි උපදින සුලු සත්ත්වයනට ‘අපි භවයෙහි උපදින ස්වභාවය නැත්තමෝ නම්, අපට ඒකාන්තයෙන් භවයෙහි ඉපැද්ම නො පැමිණෙන්නේ නම් ඉතා යෙහෙකැ’ යි මෙසේ ආශාවෙක් උපදී. මෙය ආශායෙන් ලද හැක්කෙක් නො වේ. මේ ද ‘යමක් කැමැත්තේ නොලබන්නේ නම් එය ද දුක් යැ’ යන්න යැ.
පාලි:
කතමඤ්‌ච , භික්‌ඛවෙ, යම්‌පිච්‌ඡං න ලභති තම්පි දුක්‌ඛං: ජාතිධම්‌මානං, භික්‌ඛවෙ, සත්‌තානං එවං ඉච්‌ඡා උප්‌පජ්‌ජති – ‘අහො වත මයං න ජාති ධම්‌මා අස්‌සාම, න ච වත නො ජාති ආගච්‌ඡෙය්‍යා ති. න ඛො පනෙතං ඉච්‌ඡාය පත්‌තබ්‌බං, ඉදම්‌පි යම්‌පිච්‌ඡං න ලභති තම්පි දුක්‌ඛං.
2) ජරා දුක
මහණෙනි, දිරන සුලු සත්වයනට ‘අපි දිරන සුලු බව නොමැත්තමෝ නම්, අපට දිරීම ඒකාන්තයෙන් නො ම පැමිණෙනේනේ නම්, ඒ ඉතා යෙහෙකැ’ යි මෙසේ ආශාවෙක් උපදී. මෙය ආශායෙන් ලැබියැ හැක්කෙක් නො වේ. මේ ද ‘යමක් කැමැත්තේ එය නොලබන්නේ නම් ඒ ද දුක් යැ’ යන්න ය.
පාලි:
ජරා ධම්‌මානං භික්‌ඛවෙ සත්‌තානං එවං ඉච්‌ඡා උප්‌පජ්‌ජති: අහො වත මයං න ජරාධම්‌මා අස්‌සාම, න ච වත නො ජරා ආගච්‌ඡෙය්‍යාති. න ඛො පනෙතං ඉච්‌ඡාය පත්‌තබ්‌බං, ඉදම්‌පි යම්‌පිච්‌ඡං න ලභති තම්පි දුක්‌ඛං.
3) ව්‍යාධි දුක
මහණෙනි, ව්‍යාධීන් ගෙන් පෙළෙන සුලු සත්වයනට ‘අපි ව්‍යාධි ස්වභාවය (ලෙඩ වන සුලු බව) ඇත්තෝ නොවන්නමෝ නම්, ඒකාන්තයෙන් ව්‍යාධියෙක් අප කරා නො එන්නේ නම් ඉතා යෙහෙකැ’ යි මෙසේ ආශාවෙක් උපදී. වැලි දු මෙය ආශායෙන් ලද හැක්කෙක් නො වේ. මේ ද ‘යමක් කැමැත්තේ නො ලබන්නේ නම් ඒ ද දුකැ යි’ යන්න යැ.
පාලි:
බ්‍යාධිධම්‌මානං භික්‌ඛවෙ සත්‌තානං එවං ඉච්‌ඡා උප්‌පජ්‌ජති: අහො වත මයං න බ්‍යාධිධම්‌මා අස්‌සාම, න ච වත නො බ්‍යාධි ආගච්‌ඡෙය්‍යාති. න ඛො පනෙතං ඉච්‌ඡාය පත්‌තබ්‌බං, ඉදම්‌පි යම්‌පිච්‌ඡං න ලභති තම්පි දුක්‌ඛං.
4) මරණ දුක
මහණෙනි, මැරෙන සුලු සත්වයනට ‘අපි මැරෙන සුල්ලෝ නො වන්නමෝ නම්, අප කරා මරණය නො එන්නේ නම් ඉතා යෙහෙකැ’ යි මෙසේ ආශාවෙක් උපදී. එතෙකුදු වුවත් මෙය ආශායෙන් ලැබියැ හැක්කෙක් නො වේ. මෙය ද ‘යමක් කැමැත්තේ නො ලබන්නේ නම් ඒ ද දුකැ’ යි යන්න යැ.
පාලි:
මරණධම්‌මානං භික්‌ඛවෙ සත්‌තානං එවං ඉච්‌ඡා උප්‌පජ්‌ජති: අහො වත මයං න මරණධම්‌මා අස්‌සාම, න ච වත නො මරණං ආගච්‌ඡෙය්‍යාති. න ඛො පනෙතං ඉච්‌ඡාය පත්‌තබ්‌බං, ඉදම්‌පි යම්‌පිච්‌ඡං න ලභති තම්පි දුක්‌ඛං.
5) ශෝක
මහණෙනි, ශෝකය පියෙවි කොට ඇති සත්වයනට ‘අපි සොවින සුලු නො වන්නමෝ නම්, අප කරා ශෝකය නො එන්නේ නම් ඉතා යෙහෙකැ’ යි මෙසේ ආශාවෙක් උපදී. එතෙකුදු වුවත් මෙය ආශායෙන් ලැබියැ හැක්කෙක් නො වේ. මෙය ද ‘යමක් කැමැත්තේ නො ලබන්නේ නම් ඒ ද දුක් යැ’ යන්න යැ.
පාලි:
සොකධම්‌මානං භික්‌ඛවෙ සත්‌තානං එවං ඉච්‌ඡා උප්‌පජ්‌ජති: අහො වත මයං න සොකධම්‌මා අස්‌සාම, න ච වත නො සොකො ආගච්‌ඡෙය්‍යාති. න ඛො පනෙතං ඉච්‌ඡාය පත්‌තබ්‌බං, ඉදම්‌පි යම්‌පිච්‌ඡං න ලභති තම්පි දුක්‌ඛං.
6) පරිදේව
මහණෙනි, හඬන සුලු සත්නට ‘අපි හඬන සුලු නො වන්නමෝ නම්, අප කරා හැඬීම නො එන්නේ නම් ඉතා යෙහෙකැ’ යි මෙසේ ආශාවෙක් උපදී. එහෙත් මෙය ආශායෙන් ලැබියැ හැක්කෙක් නො වේ. මෙය ද ‘යමක් කැමැත්තේ නො ලබන්නේ නම් ඒ ද දුක් යැ’ යන්න යැ.
පාලි:
පරිදෙවධම්‌මානං භික්‌ඛවෙ සත්‌තානං එවං ඉච්‌ඡා උප්‌පජ්‌ජති: අහො වත මයං න පරිදෙවධම්‌මා අස්‌සාම, න ච වත නො පරිදෙවො ආගච්‌ඡෙය්‍යාති. න ඛො පනෙතං ඉච්‌ඡාය පත්‌තබ්‌බං, ඉදම්‌පි යම්‌පිච්‌ඡං න ලභති තම්පි දුක්‌ඛං.
7) දුක
මහණෙනි, කායික දුකින් පෙළෙන සුලු සත්වයනට ‘අපි කායික දුකින් පෙළෙන පියෙවි ඇත්තෝ නො වන්නමෝ නම්, අප කරා කායික දුක නො එන්නේ නම් ඉතා යෙහෙකැ’ යි මෙසේ ආශාවෙක් උපදී. එහෙත් මෙය ආශායෙන් ලැබියැ හැක්කෙක් නො වේ. මේ ද ‘යමක් කැමැත්තේ එය නො ලබන්නේ නම් ඒ ද දුක් යැ’ යන්න යැ.
පාලි:
දුක්‌ඛධම්‌මානං භික්‌ඛවෙ සත්‌තානං එවං ඉච්‌ඡා උප්‌පජ්‌ජති: අහො වත මයං න දුක්‌ඛධම්‌මා අස්‌සාම, න ච වත නො දුක්‌ඛං ආගච්‌ඡෙය්‍යාති. න ඛො පනෙතං ඉච්‌ඡාය පත්‌තබ්‌බං, ඉදම්‌පි යම්‌පිච්‌ඡං න ලභති තම්පි දුක්‌ඛං.
8) දෝමස්ස
මහණෙනි, දොම්නසින් (මානසික දුකින්) පෙළෙන සුලු සත්වයනට ‘අපි දොම්නසින් පෙළෙන සුලු නො වන්නමෝ නම්, අප කරා දොම්නස නො එන්නේ නම් ඒ ඉතා යෙහෙකැ’ යි මෙසේ ආශාවෙක් උපදී. එහෙත් මෙය ආශායෙන් ලැබියැ හැක්කෙක් නො වේ. මෙයද ‘යමක් කැමැත්තේ එය නො ලබන්නේ නම් ඒ ද දුක් යැ’ යන්න යැ.
පාලි:
දොමනස්‌සධම්‌මානං භික්‌ඛවෙ සත්‌තානං එවං ඉච්‌ඡා උප්‌පජ්‌ජති: අහො වත මයං න දොමනස්‌සධම්‌මා අස්‌සාම, න ච වත නො දොමනස්‌සං ආගච්‌ඡෙය්‍යාති. න ඛො පනෙතං ඉච්‌ඡාය පත්‌තබ්‌බං, ඉදම්‌පි යම්‌පිච්‌ඡං න ලභති තම්පි දුක්‌ඛං.
9) උපායාස
මහණෙනි, දැඩි ආයාස ඇති සත්වයනට ‘අපි දැඩි ආයාසසයෙන් පෙළෙන සුලු නොවන්නමෝ නම්, දැඩි ආයාසයෙක් අප කරා නො එන්නේ නම්, ඒ ඉතා යෙහෙකැ’ යි මෙසේ ආශාවෙක් උපදී. එහෙත් මෙය ආශායෙන් ලැබියැ හැක්කෙක් නො වේ. මෙය ද ‘යමක් කැමැත්තේ එය නො ලබන්නේ නම් ඒ ද දුක් යැ’ යන්න යැ.
පාලි:
උපායාසධම්‌මානං භික්‌ඛවෙ, සත්‌තානං එවං ඉච්‌ඡා උප්‌පජ්‌ජති: අහො වත මයං න උපායාසධම්‌මා අස්‌සාම, න ච වත නො උපායාසො ආගච්‌ඡෙය්‍යාති. න ඛො පනෙතං ඉච්‌ඡාය පත්‌තබ්‌බං, ඉදම්‌පි යම්‌පිච්‌ඡං න ලභති තම්පි දුක්ඛං.
https://thripitakaya.org/tipitakaya/Index/71?s=27
ඔබ නම් පුදුම මුලාවක ඉන්නේ. අභය හාමුදුරුවන්ගේ බණ අහපු අය ගොඩාක් ඉන්නේ ඔය වගේ මුලාවක. මම මේ ත්‍රෙඩ් එකේ පැහැදිලිව දැම්මා සබ්බ සූත්‍රය. ඒ බුදු හාමුදුරුවන් දේසනා කල සබ්බ හෙවත් සියල්ලට අයත් නොවන්නේ නිර්වානයයි, අර හාවඩ් බයෝ කියපු ප්‍රග්නප්ති පමනයි. ඔබ ඉන්න මුලාවෙන් ගැලවෙන්න.
කුණුහරප නොකියා සාමකාමීව සංවාද කරමු!!!
ද්වේෂය ඇතිකරගන්න එපා