HNB SOLO ඇප් එකට BOC බෑන්ක් එකේ ක්‍රෙඩිට් කාඩ් එකක් ඇඩ් කළා,
වෙරිෆයි කරගන්න ෆී එකත් කැපුනා,
කාඩ් එක හරියට ඇඩ් වෙලා කියලා පෙන්වනවා.
මට දැනගන්න ඕන, ඒ ඇඩ් කරපු HNB නොවන ක්‍රෙඩිට් කාඩ් එකෙන් සෝලෝ වෝලට් එක ටොප් අප් කරන්න බැරිද?
එහෙම ඔප්ෂන් එකක් පෙන්වන්නේ නෑනේ..
මගේ ඇප් එකේ හරි මම කරපු විදිහේ හරි...