1. W

    Amul ....

    මේක ඇත්ත කතාවක් ද?
  2. W

    ග්‍රාමීය කමිටු වල දේශපාලන බලු කුක්කෝ

    අසාධාරණයක් හෝ නොවිය යුතු වැඩක් යෝජනා වෙලා තියෙනවා නම් වසමේ නම සහ ප්‍රොජෙක්ට් එකේ නම මට PM කරන්න, මම හොයලා බලලා කියන්නම්
  3. W

    genuine leather wallet ekak ganna thanak kitap allahım

    https://pgmartin.lk කෝල් කරලා අහන්න ස්ටොක් ඇති
  4. W

    🔴කංචන ලයිට් කැපු නිසා ළමයින්ට පාඩම් කරන්න ලයිට් හොරෙන් ගන්න හැදූ පියා මරුට..සාප වේවා..

    ඕක ගෙදරක කනෙක්ෂන් එකක් ගැන එකක් නෙමෙයිනේ.. වැඩකට හයි කරලා වදෙන් පස්සේ ගලවන එකක්
  5. W

    පාස්වර්ඩ් ලෙසියෙන් මැනේජ් කරගන්න ටිප්ස් කියන්න?

    Bitwarden එක්ක Google authenticate app එක පාවිච්චි කරන්න. හොදම කම්බිනේෂන් එක. හොද මාස්ටර් පාස්වර්ඩ් එකක් හදාගන්නකොට පොඩි වචනයක් නැතුව තමන්ට හොදට මතක හිටින වාක්‍යක් පාවිච්චි කරන්න පැටන් එකක් එක්ක. උදා - MamaAtheGahalaPihaDaana_RediKaalla_NilPaatai_Sathiyata_3k_Gahanawa ලොවෙත් ගෙස් කරන්න...
  6. W

    🔴කංචන ලයිට් කැපු නිසා ළමයින්ට පාඩම් කරන්න ලයිට් හොරෙන් ගන්න හැදූ පියා මරුට..සාප වේවා..

    ලයිට් බිල ගෙවාගන්න බෑ කියන්නේ ගොඩක් දුප්පත් කෙනෙක් කියලා උපකල්පනය කලොත් එහෙම කෙනෙක්ගේ විදුලි භාවිතයත් අඩු වෙනවනේ (වැඩි විදුලියක් ගන්න බඩු පාවිච්චි නොවන නිසා) එහෙම නම් 16000 දක්වා එකතු වෙන්න මාස 5-6 ක බිල් එකතු වෙන්න ඕනනේ.. එහෙනම් මණ්ඩලේ සම්පුර්ණයෙන් වැරදි, බිල් දෙක ගෙවන්නේ නැති උනාම කපලා යන...
  7. W

    පාස්වර්ඩ් ලෙසියෙන් මැනේජ් කරගන්න ටිප්ස් කියන්න?

    lastpass එපා Bitwarden තමයි විසදුම. දැන් අව්රුදු ගානක් පාවිච්චි කරනවා.
  8. W

    table fan 2k ganna ona agents

    දම්රෝ හොදයි
  9. W

    🔴කංචන ලයිට් කැපු නිසා ළමයින්ට පාඩම් කරන්න ලයිට් හොරෙන් ගන්න හැදූ පියා මරුට..සාප වේවා..

    ගොබ්බ හෙඩින් දාලා හැම පොස්ට් එකක්ම දේශපාලනික කරන්න එපා.. එතකොට මේ කිරියේ තියෙන වටිනාකම බල්ලට යනවා. මේ කිරිය කොච්චර වටිනවාද කියලා දන්නේ ඒ කාලේ ඉදන් මේක බලලා ගොඩක් දේවල් ඉගෙනගත්ත අය. අද ලංකාවේ කුලී වැඩ කරන කෙනෙක් උනත් මාසෙකට දවස් 20ක් වැඩ කලත් 40ක් හොයනවා. ඔය කියන ගම්පොල පැත්තේ කුලී වැඩ උනත් ඕන...
  10. W

    Wifi Extender Help

    ෆයිබර් නම් 280-300 වගේ එන්න එපැයි මචන්. මොකක් හරි අව්ලක් තියෙනවා. CAT5e හරි CAT6 කේබල් එකකින් නෙමෙයිද දෙක සම්බන්ධ කරලා තියෙන්නේ
  11. W

    Wifi Extender Help

    ඔයා ඕකට දෙන ලින්ක් එකේ ස්පීඩ් එක කොහොමද
  12. W

    Selecting Tiles

    මමත් ඔය තේරීම කරන්න තියෙනවා මේ අව්රුද්දේ. දැනටම හිතාගෙන ඉන්න දේවල් තමයි සුදු හෝ ලා පාට බිමට දාන්නේ නෑ කියලා. එහෙම දාපු අය ක්ලීන් කරන්න විදින දුක දැකලා තියෙනවා. කිචන් එකට නම් ග්‍රේ වගේ අදුරු එකක් දාන්න. ප්‍රයෝගිකව කිචන් එක කියන්නේ එක එක ඒවා බිමට වැටෙන්න සම්භාවිතාවය වැඩි තැනක් ඒ නිසා සුදු වලට ලග...
  13. W

    එන්න අනුරගෙන් අහමු

    මුනුත් මිනිස්සු බන් ඔච්චර නොන්ඩි කරන්න එපා :ROFLMAO:
  14. W

    Order හොයගන්න Call කරන එක අවුල් ද ?

    උබ කරපු වැඩ වල ලින්ක් ටිකක් දාපං. වැඩ සෙට් උනොත් සෙට් කරලා දෙන්නම්
  15. W

    BOC to HNB Transaction

    මම දන්නා විදිහට බෑ..
  16. W

    Wifi Extender Help

    මම පාවිච්චි කරලා තියෙන wifi රව්ට්ර් සහ රිපීටර් වලින් සෙට් උන හොදම බ්‍රෑන්ඩ් එක TP LINK යට හෝ උඩ කොහොමත් එක රව්ටර් එකක් ඇතිනේ, අනිත් ෆ්ලෝ එකට network cable එකක් ඇදල ඒකට තව wifi router එකක් දාන්න. ඔය දාන network cable එක සදාකාලික නිසා හරියට බිත්ති විදලා පිළිවෙලකට දාගත්තා නම් වැඩේ පිළිවෙලයි.
  17. W

    "ලී ක්වාන් යූ මලා... මහතීර් මොහොමඩ් ගෙදර ගියා" - විමල්ගේ විශේෂ නිවේදනය 🥺

    උබට ඕන උත්තර ඔය උඩින් ලැබිලා තියෙන්නේ.. තව ඕනනම් කියහන් පුංචි අම්මා එක්ක නිදාගත්ත එකා ඉන්දියාවෙන් ආපුවම අහලා කියන්නම් :ROFLMAO:
  18. W

    මගේ යාලුවට හවස් වරුවෙ කරන්න ජොබක් හොයල දියල්ලකො

    ගෙදර ඉදි ආප්ප, තෝසේ, පොල් රොටී ටිකක් හදාගෙන හවසට ජනාකීර්ණ තැනක තියාගෙන විකුනන්න පුළුවන්.
  19. W

    Questions full size සයිස් හෙඩ් සෙකන් රිදෙනවා

    ඔය මොඩෙල් එකෙන් වෙන්නේ කන තැලෙන එක, පැඩින් එක කන වටේ වැටෙන එකක් ගන්න, මේ ලින්ක් එකේ දාලා තියෙනවා වගේ එකක් https://www.audio-technica.com/en-us/ath-m20xbt
  20. W

    ගුජරාට් මොඩලය

    ආණ්ඩු බලය වෙනයි උසාවි නියෝග වෙනයි බන්, හරියට ඉස්කෝලේ ගියා නම් ඕවා උගන්වනවා. උසාවි නියෝග වලට මොන ආණ්ඩුව උනත් යටයි. උබට අදාලම නැති දේකට උනත් උසාවි යන්න පුළුවන් උබට, අල්ලපු ගෙදර ටොයිලට් එකක් හදනවා නම් ඒකට විරුධව උනත් උබට උසාවි යන්න පුළුවන්, ඊට පස්සේ කරන්නේ උසාවියෙන් ඒ ඉදිකිරිම තාවකාලිකව නවත්වන එක...

    No contents